අමතර ආදායමකට උදවුවක් ඕනි
යාලුවනේ ..උදවුවක් බලාපොරොත්තුවෙන් නූල ලිවුවේ..ජෝක් එකකට ගන්නෙ නැතුව අවන්කවම උදවුවක් කරයි කියලා හිතනවා.
මට ආදායම් එන්නේ මගේ පොල් වත්තෙන්..මාස දෙකකට සැරයක් පොල් කඩන්නේ.වාහනේ නඩත්තු කරගෙන.ගමනක් බිමනක් ගිහින්.කාටවත් නය නොවී ජීවත් වෙන්න ආදායමක් ඒකෙන් එනවා.තව ඉතින් අමතර ඔය පොඩි පොඩි වගාවල් එහෙමත් කරනවා..
මට තියන ප්‍රශ්නේ තමයි මට ගොඩක් කාලේ තියනවා මොනවහරි අමතර ආදායමක් එන දේක යෙදෙන්න.ගොඩක් වෙලාවට ගෙදර නිකම්මයි ඉන්නේ.මුලු දවසම ගෙදරට වෙලා නිකම් ඉන්න දවස් ගනන් නෙමෙයි මාස ගනන් තියනවා.ඉතින් ඒක මහ කාලකන්නිකමක්.මොකද පොල් වත්තක් කියන්නෙ..ගම්මිරිස් වගාවක් කියන්නේ හැමදාම කරන්න දේවල් නැ..
වතු පිටි බලාකියාගන්න තියන නිසා මට වෙන ජොබ් එක්කට යන්න.පිටරටක බොහෝ කාලයක් ගිහින් ඉන්න වගේ දේවල් කරන්න අමාරුයි.ඒක නිසා මම ගොඩක්ම ආස ගෙදර ඉදන්ම වගේ කරන්න පුලුවන් අමතර ආදායමක් එන දේකට..මට ජීවත් වෙන්න ක්‍රමයක් තියන නිසා පොඩි ආදායමක් මාසෙට ආවත් ඇති..නිකම් ඉන්නවට.
ඉතින් dslr එකෙන් photography කරලා ඒවා online විකුනනවා වගේ දේකින් හරි..නැත්තම් වෙන ඔන්ලයින් වගේ කීයක් හරි එන දෙයක් යෝජනා කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.මුලින් මට මුදල් ආයෝජනයක් උනත් කරන්න පුලුවන්..freelance වගේ උනත් කමක් නැ ..නමුත් දැන් ජොබ් ගන්න ටිකක් අමාරුයිලු නේද...මට graphic design එහෙම වගේ නම් පුලුවන්.dslr එකකුත් තියනවා..ඕනිනම් drone එකක් උනත් ගන්න පුලුවන්.ඒවගෙන් මොනවහරි වීඩියෝ වගේ කරලා එහෙම දේවල් වලටත් ආසයි..ලක්ශ දෙක තුනක් ගියත් කමක් නැ බඩු ටිකක් අරන් වැඩේට බහින්නම්..
මේ එලකිරියේ ඉන්නවනේ විවිද කටයුතුවල යෙදෙන අය.ඉතින් උපදෙසක් දෙයි කියලා හිතනවා.මට ඕනි තරම් වෙලාව තියනවා..අමතර ආදායමක් විදියට මොකක් හරි ආස දේක යෙදෙන එක තමයි බලාපොරොත්තුව ...ඔය computer ..photography...internet..වගේ අපි ආස දේවල් නම් ගොඩක් හොදයි..එතකොට එපා වෙන්නෙත් නැනේ..
ලොකුම උදවුවක් මාව යොමු කරොත් හරි පාරකට...

උබ හිතුවද රට ඉන්නේ රෙන් නැති උන් කියලා බොග එක්ස්පෝර්ට් කරන්න

2018 auruddata aluth target ekak hadagannath epai bn apith