අඩුම මලට හොදම බඩු

Buycrisvo

Member
Dec 30, 2017
19
5
0
අඩුම මලට හොදම බඩු

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් !
මම රටින් බඩු ගෙනල්ල විකුනනව ,
ගොඩක්ම electric බඩු තමා
ලංකාවෙ ගානට වඩා සෑහෙන අඩුවට brandnew original
items ගෙනල්ල දෙන්නම්,
camera,phones ,tablets,laptops ,watchs
වගේ items


මම කියන්නම් මගෙන් ගත්තහම ලැබෙන වාසි
*.ලංකාවට වඩා සෑහෙන අඩුවට ගත හැකි වීම .
*.හොදම ගුණාත්වයෙන් යුතුව ගත හැකි වීම.
උදා-cameas-අපි හැමෝම දන්නව ලංකාවට ගෙන්නනෙ second quality ඒව තායිවාන් ඒව ,
මම first europe qualty items ලබාදෙන්න පොරොන්දු වෙනව.
*.international warrenty හම්බවිම .


වෙබ් සයිට් එක තමා හදාගෙන යන ගමන් ,හදල ඉවර වුන ගමන් update කරන්නම් .
මිල ගනන් සහ වැඩි විස්තර pm

ජයෙන් ජය
 
Last edited:

lilman

Well-known member
  • May 10, 2009
    40,558
    53,775
    113
    Colombo
    11.gif
     

    Buycrisvo

    Member
    Dec 30, 2017
    19
    5
    0
    ගෙන්නපුව තියෙනවද ?
    වොරන්ටි කොහොමද ?

    ගෙන්නල තමෛ දෙන්නේ .
    සාමන්‍යයෙන් 40 න් විතර උඩ items තමයි බන් කරන්නේ