නිදහසේ නිදාගන්නවත් නැහැ.

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නිදහසේ නිදාගන්නවත් නැහැ.

    දැන් ටිකකත කලින් මට කෝල් එකක් ආවා. මහ පාන්දර කෝල් කරන අපතයා මොකාද කියලා බලන්නත් එක්ක ගිහින් ෆෝන් එක ඉස්සුවා.

    මම : හෙලෝ කවුද කතා කරන්නෙ ?
    කෝලෙ එක ගත්තු එකා : මම කවුද කියන එක උබට වැඩක් නැනේ පොන්#යෝ. තියපිය ෆෝන් එක හු##ගන්නෙ නැතුව කියලා ෆෝන් එක තිබ්බා.
    :confused::confused::confused::confused:

    ආයෙත් රින්ස් යනවා. මම ආයෙත් ෆෝන් එක උස්සලා වචනයක්වත් කතා නොකර හිටියා. එක පාරට ගැනු වොයිස් එකකින්( ෆේක් වොයිස් එකක් දාගෙන​) මගෙන් අහනවා : සුදු අප්පෙ... මම චූටි මැණිකේ... අම්මට පණිවිඩයක් තියනව කියන්න පුළුවන් ද .... කියලා කියාගෙන ගියා. මම ෆෝන් එක වයර් එකෙන් ගලවලා දැම්ම . රැට නින්ද නොයන මගේ අපත යාලුවො සෙට් එකේ අපතයෙක් තමයි ෂුවර් එකට කෝල් කරන්න​ ඇත්තෙ. මිනිස්සුන්ගේ නින්ද කඩලා ආතල් ගන්න එක නම් හොද දෙයක් නෙමෙයි.දැන් අයේත් නිදා ගත්තට නින්ද යන්නෙත් නැහැ :angry:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,949
    3,744
    113
    මගෙත් යාලුවෙක් හිටිය ඉස්සර. ඔහොම කෝල් කරලා අහනවා ඇයි තොට වෙන වැඩ නැද්ද ෆෝන් කෝල් වලට ආන්සර් කර කර ඉන්නෙ? කියල.
     
    • Like
    Reactions: s.a.s

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    qVq7g_s-200x150.gif
    qVq7g_s-200x150.gif
    qVq7g_s-200x150.gif
     
    දැන් ටිකකත කලින් මට කෝල් එකක් ආවා. මහ පාන්දර කෝල් කරන අපතයා මොකාද කියලා බලන්නත් එක්ක ගිහින් ෆෝන් එක ඉස්සුවා.

    මම : හෙලෝ කවුද කතා කරන්නෙ ?
    කෝලෙ එක ගත්තු එකා : මම කවුද කියන එක උබට වැඩක් නැනේ පොන්#යෝ. තියපිය ෆෝන් එක හු##ගන්නෙ නැතුව කියලා ෆෝන් එක තිබ්බා.
    :confused::confused::confused::confused:

    ආයෙත් රින්ස් යනවා. මම ආයෙත් ෆෝන් එක උස්සලා වචනයක්වත් කතා නොකර හිටියා. එක පාරට ගැනු වොයිස් එකකින්( ෆේක් වොයිස් එකක් දාගෙන​) මගෙන් අහනවා : සුදු අප්පෙ... මම චූටි මැණිකේ... අම්මට පණිවිඩයක් තියනව කියන්න පුළුවන් ද .... කියලා කියාගෙන ගියා. මම ෆෝන් එක වයර් එකෙන් ගලවලා දැම්ම . රැට නින්ද නොයන මගේ අපත යාලුවො සෙට් එකේ අපතයෙක් තමයි ෂුවර් එකට කෝල් කරන්න​ ඇත්තෙ. මිනිස්සුන්ගේ නින්ද කඩලා ආතල් ගන්න එක නම් හොද දෙයක් නෙමෙයි.දැන් අයේත් නිදා ගත්තට නින්ද යන්නෙත් නැහැ :angry:

    :( :(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හොයාගෙන ගහපිය කණ පොඩි වෙන්න එකක්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය වගේ කොල්ස් ආවම වලියට යන්න එපා. මුකුත් නොකියා හිටියම උන් වැඩේ අතාරිනවා. එල්ලීගෙන ගියොත් දිගටම කතා කරනවා. නොර්මල් එකේ ඉදල නම්බර් එක ලියාගෙන ඇඩ් එකක් දාපන් සයිට්වල ඒ නම්බර් එක දාලා. මට එකෙක් ඔහොම කරලා පෙරේතයව නැතිම කලා.
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    දැන් ටිකකත කලින් මට කෝල් එකක් ආවා. මහ පාන්දර කෝල් කරන අපතයා මොකාද කියලා බලන්නත් එක්ක ගිහින් ෆෝන් එක ඉස්සුවා.

    මම : හෙලෝ කවුද කතා කරන්නෙ ?
    කෝලෙ එක ගත්තු එකා : මම කවුද කියන එක උබට වැඩක් නැනේ පොන්#යෝ. තියපිය ෆෝන් එක හු##ගන්නෙ නැතුව කියලා ෆෝන් එක තිබ්බා.
    :confused::confused::confused::confused:

    ආයෙත් රින්ස් යනවා. මම ආයෙත් ෆෝන් එක උස්සලා වචනයක්වත් කතා නොකර හිටියා. එක පාරට ගැනු වොයිස් එකකින්( ෆේක් වොයිස් එකක් දාගෙන​) මගෙන් අහනවා : සුදු අප්පෙ... මම චූටි මැණිකේ... අම්මට පණිවිඩයක් තියනව කියන්න පුළුවන් ද .... කියලා කියාගෙන ගියා. මම ෆෝන් එක වයර් එකෙන් ගලවලා දැම්ම . රැට නින්ද නොයන මගේ අපත යාලුවො සෙට් එකේ අපතයෙක් තමයි ෂුවර් එකට කෝල් කරන්න​ ඇත්තෙ. මිනිස්සුන්ගේ නින්ද කඩලා ආතල් ගන්න එක නම් හොද දෙයක් නෙමෙයි.දැන් අයේත් නිදා ගත්තට නින්ද යන්නෙත් නැහැ :angry:

    හම්මෝ පට්ට ආතල් එකක් අරන් තියෙන්නෙ. කැම කන ගමන් කිරියට ආවේ. කාපු එකත් හිර උනා මේක දැකලා :D:D:D