බලපු_කැමතිම_කාටුන්_එක_මොකද්ද?

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    බලපු_කැමතිම_කාටුන්_එක_මොකද්ද?

    අපි ඒ කාලේ කැමැත්තෙන් බලපු ඉංග්‍රීසි කාටුන් ගොඩක් තිබුණනේ. මෙන්න ඒවායින් කිහිපයක්. බලන්න මතකද කියල.
    ලේසියෙන් මතක් වෙන්නත් එක්ක ඔන්න intro ටිකත් දැම්මා.


    Saber Rider & The Star Sheriffs



    X-Men



    SilverHawks



    Thundercats



    G.I.Joe



    King Arthur & The Knights of Justice



    Batman / Superman Animated Series



    Biker Mice From Mars



    Street Sharks



    Jem and The Holograms



    Dinosaucers



    Teenage Mutant Ninja Turtles



    Captain Planet



    M.A.S.K



    Denver The Last Dinosaur



    Mummies Alive & Gargoyles



    Voltron



    උබල ආස කරපු තව කාටුන් තියෙනවානම් පල්ලෙහා කමෙන්ට් කරලා යන්න...


    හොදනම් Rep+ දෙන්න අමතක කරන්න එපා! :yes:

    Enjoy! - "Wiz"
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,715
    2,198
    113
    Nugegoda
    Thundercats intro එක ඇහෙනකොටත් මයිල් කෙලින් වෙනව හසන්ත.
     
    • Like
    Reactions: allrights

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    oya set eken Xmen tamai asawenma baluwe. passe loku unama download karala okkoma apahu baluwa.

    tawa kamati
    Kauda boy
    Soora pappa
    Giripura atto
    Senpathi adaviya
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Robotech


    Aired on ETV when it first began by airing StarWorld channel.

    Astroboy

    Aired on rupavahini

    Thunder Sub

    Aired on ITN

    Defenders of the Earth

    Aired on Rupavahini

    Ironman

    Aired on ITN

    The Submariner

    Aired on ITN
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Highlander
    Soora Pappa
    Dagaya
    Thundercats

    තව තිබ්බා හැබැයි කාටුන් එකක් නෙමෙයි මල්ගුඩි දවස කියලා.
    ඒකෙ theme song එකට ඒ දවස් වල පුදුම ආසාවකින් හිටියේ :D