0.002 BTC වලට කරන්න දෙයක්

isurutmv

Well-known member
  • May 1, 2013
    1,944
    823
    113
    29
    Gampaha
    0.002 BTC වලට කරන්න දෙයක්

    මචන් මගේ cex.io එකේ 0.002 BTC තියෙනවා මට ඒවා withdraw කරන්නවත් sell කරන්නවත් බැහැ minimum 0.01 btc ඕනේ කියනවා මේ ටිකට දැන් මොකද බන් කරන්නේ
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Okata BCH buy karala Polonix, Binance wage site ekakata transfer karala eken bitcoin ganna aye