නැවක යන්න ආසයි..උදවුවක් ඕනි..

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    නැවක යන්න ආසයි..උදවුවක් ඕනි..

    යාලුවනේ නැවක රවුමක් යන්න ආසාවක් තියනවා.ලන්කාවේ මුහුද වටේ හරි..එහෙම නැත්තම් ලන්කාවේ ඉදලා පිටරටකට නැවක යන්න ක්‍රමයක් නැද්ද..මම මේ අහන්නේ ඔය සින්ගප්පූරුව වගේ රටකට ගිහින් ලක්ශ ගනන් ගෙවලා එහෙ ඉදන් වෙන රටවල් වලට මගී නැව්වල යන විදියක් නෙමෙයි..අපිට දැරිය හැකි මිලකට ලන්කාව වටේ හරි..නැත්තම් ලන්කාවේ ඉදන් සින්ගප්පූරුවට වගේ නැවක යන්න බැරිද..ලන්කාවේ නාවික හමුදාවෙන් ත්‍රීකුනාමලේ ඉදන් ගාල්ලට එහෙම නැවි සේවයක් කරනවා කියලා අහන්න ලැබුනා.ඒ ගැන දන්න අයයි..වෙන නැවක යන විදිය දන්න අයයි උදවුවක් දෙමුකො..නොදන්න අයට ප්‍රයෝජනවත් වෙයි..අනික් අය බම්පියක් වත් දෙමු හොදේ..ජයවේවා...
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    podi ship ekak yanawa Delft walata.......Nagadipa boat patan ganna teninmai patan ganne .....45 minutes......hoda gamanak......dochyard eken hadapu ship ekak.....ela gamanak machan yanna puluwannam.....
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    එහෙම එකක් තියෙනවා නම් කියපං, මමත් එනවා.
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    බම්ප්.. ඔවා පට්ට ගනන් දන්න විදිහට... ඒත් යන්න ඕනා කවදා හරි දවසක...:love::love:

    https://disneycruise.disney.go.com/

    39yvWKP.jpg





     
    Last edited:

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    https://www.costacruise.com/eu/crui...rs=min-6&afPRanges=min-500|500-1000|1000-2000

    මේ Link එකට ගිහින් බලන්න. costa cruises හොඳයි. ඉතාලි company එකක්. මං අවුරුදු 5 ක් වැඩ කළා.
    සැප පහසුකම්, ආරක්‍ෂාව හැම දෙයක්ම හොඳයි. ට්‍රයි කරලා බලන්න. හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්.

    url
    costa_diadema.jpg



    atrio.jpg


    gsxl.jpg


    b9f4511a76a99dc3c55dd530c1e3ea11.jpg


    මේ තියෙන්නේ Costa Diadema කියන එයාලගේ අලුත්ම ship එක. මේක නම් ආසියාවට එන්නේ නෑ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිස්සු නැව් වල යන්න ආසයි ඒත් යන්න අවස්ථාවක් ලේසියෙන් හම්බවෙන්නෑ :no:
    මිනිස්සු හර්ස් වල යන්න ආස නෑ ඒත් අනිවාර්යයෙන්ම යන්න අවස්ථාවක් හම්බවෙනව :yes:

    මම නම් හර්ස් එකක යන්න ආසයි :) කවද හරි යන්නත් වෙනව :) පිටිපස්සෙ පෙට්ටියෙ නිදියගෙන යද්දි තමා ආතල් එක :)
     
    • Like
    Reactions: 50KG

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙමයි මචන් . උබ කියන ආකාරයේ අඩු මිල නැවු සේවා නුතන ලෝකයේ ඉතා අවම ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි ඉස්සරනම් ( වර්ෂ 1940 ට කලින් ) ඕන තරම් බජට් නැවු සේවාවන් තිබ්බ.

    දැන් බජට් සේවාවක අවශ්‍යතාවය මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. ඉතා අවම මුදලකින් ගමනාන්තයට ගුවන් යානයක් හරහා ලඟා වෙන්න පුළුවන්.

    දැන් තියෙන්නේ උබට වගේ ආතල් එකට සැපට යන්න පුළුවන් මගී නැවු සේවාවන් විතරයි. ඒවා සැහෙන මිල අධිකයි. හැබැයි ඉතින් හිටපු ගමන් offers දෙනවා . ඔන්ලයින් ට්‍රැවල් ඒජන්සී වල රෙජිස්ටර් වෙලා ඉඳපන්. එතකොට උන්ගේ ඔෆර්ස් උබේ ඊමේල් එකට දැනුම් දෙනවා.
     
    Last edited: