Open University එකේ Law Degree එක

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අඩෝ Open University එකේ Law Degree එක කරන හෝ කරපු කව්රු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද එකේ Entrance Xam එක කොහොම එකක්ද කියලා ?
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    IQ+English+General Knowladge da koheda thiyenne.. echchara awulak naha.. mama 2011/2012 wage entrance liwwe pass.. course eka nam kale naha.. entrance ekata register wunahama model papers denawa.

    Pass Mark eka kiyada bn?
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    mathaka naha ban.. mama hithanne vacancy thiyana gaanata uda idan rank piliwelata ganne.. not sure.. pass list eke e dawas wala hitiye 18-24 wage wayas wala aya. exam hama wayasema aya liwwa.

    Ela ela machan thanks..
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න තියෙන්නෙ . රු 600 යි . මොඩල් පේපර් සෙට් එකක් දෙනවා . එක එක මද්‍යස්තාන වලට වෙන වෙනම වේකන්සි අනුව තෝරාග්න්නෙ . උදා : කුරුනෑගල 50 අපුර 50 කොලබ 150 නුවර 100 යනාදී වශයෙන්
     
    • Like
    Reactions: pulgaka

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න තියෙන්නෙ . රු 600 යි . මොඩල් පේපර් සෙට් එකක් දෙනවා . එක එක මද්‍යස්තාන වලට වෙන වෙනම වේකන්සි අනුව තෝරාග්න්නෙ . උදා : කුරුනෑගල 50 අපුර 50 කොලබ 150 නුවර 100 යනාදී වශයෙන්

    ඔන්ලයින් රේගිස්ටර් උනා බන් ,මොඩල් පේපර්ස් හම්බ උනේ නෑ නේ ?:confused:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,607
    2,410
    113
    නිධානයක් උඩ
    avatar285723_1.gif
     

    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    Class tiyenawa okta, mama nam class ehemath giya.dan nam pass well degree eka karanawa.
    Duminda dissanayake get giya, anjana Dinesh kiyala kenekgeth giya
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,720
    1
    9,447
    113
    colombo
    සාමාන්‍ය දැනීම ලකුණු - 100 විනාඩි හැටයි (අවම ලකුණක් නැත)


    සාමාන්‍ය බුද්ධිය (IQ) - ලකුණු 100 විනාඩි 30 (අවම ලකුණක් නැත)


    සිංහල භාෂාව ලකුණු 50 යි ඒකෙන් අවම ලකුණු 20ක් වත් ගන්න ඕනි නැත්‍තන් ෆේල් කාලය විනාඩි 30


    ඉංග්‍රීසි භාෂාව ලකුණු 50යි ඒකෙන් අවම ලකුණු 15ක් වත් තියෙන්න ඕනි පාස් වෙන්න කාලය විනාඩි 30යි


    පාස් ලකුණු මධ්‍යස්ථානෙන් මධ්‍යස්තානෙට් වෙනස් , කාලෙන් කාලෙට වෙනස් කරනවා