ගස් කියන්නෙත් අපි වගේම තමා...
කට්ටිය පොල් වගාව වරද්දගන්න තැන තමා පොල් හිටවන්න පටන් ගන්න ක්‍රමය..
ප්‍රදාන ක්‍රම 2ක් තියනවා..
1 Under palnting - පරණ වගාව තිබියදී වගා ආරම්බය
2 Replanting - අලුතින්ම වගාවක් ආරම්බය
1 Underplanting - පරණ වගාව තිබියදී වගා ආරම්බය
(Planting seedlings in between existing rows of old plantation and gradual removal of them within a 5-6 year period after planting of seedlings)
මෙන්න මේ ක්‍රමයට පරන ගස් අයින් කරන්න ඕන
1st year after planting – 15%
2nd year after planting – 15%
3rd year after planting – 20%
4th year after planting – 20%
5th year after planting – remaining palms
ගහකට සිදුවන තුවාල නිසා
ගහක මාංශල ස්භාවය වැඩි වීම
වෙන්නේ මෙන්න මේකයි..
අපි පරන ගස් අයින් කරනකොට අලුත් ගස් වලට හානි සිදු වෙනව... පරන ගහක් වැදිල අලුත් ගහක අත්තක් 2ක් කැඩුනා වුනත් ඇති කුරුමිනියො එන්න...
කුරුමිනියොත් සොම්බිලා වගේ තමා.. අර තුවාලෙන් එන ඉස්ම වල සුවදට එලවලා එන්නේ..
වත්තේ එක ගහකට ආව කියන්නේ වැඩේ හරි..
මොකද අලුත් ගස් වල මාංසල ගතිය වැඩී..
ලේසියෙන්ම අනිත් ගස් වලට පහර දෙන්න පුලුවන්...
අපිට මේ කාරනාව මුලින් ගස් හිටවන්න පටන් ගන්නකොට කලමණාකරගන්න පුලුවන්... ඒ කියන්නේ ඇදවෙලා තියන.. කපන්න අමාරු ගස් මුලින් අයින් කරන එක තමා හොදම දේ...
කොහොමත් හානියක් වුනා කියමුකෝ...
වුන වෙලාවෙම කලුතෙල් හෝ තාර තුවාලය වුන තැන ගාන එක තමා මුලින්ම කරන්න ඕන.. මාස තුනක් හතරක් යනකල් ගහ ගැන හොද පරීක්ශාවෙන් ඉන්න ඕන.
අක්කර පහකට වඩා වැඩි ඉඩමක්ට කුරුමිනි උගුල් පාවිච්චි කරල කුරුමිනියව මර්දනය කරන්න පුලුවන්..
රතු කුරුමිනියාගේ හානිය කලු කුරුමිනියට වඩා බොහොම දරුනු මට්ටමක තියනවා..
ර්තු කුරුමිනියා හානි කරපු ගහක් බේර ගන්න තියන අවස්තාව බොහෝම අවම මට්ටමක තියෙන්නේ.. මොකද හානිය අදුරගද්දි ගහේ ගොබයට හානි කරල ඉවරයි..
දොස්තර නලාව වගේ උපකරනයක් තියනවා ඕක ගහක කදට තියල සද්දේ අහපුහම කියන්න පුලුව්න් කුරුමිනිය ඉන්නවා නම්.. කුරුමිනියා කරන්නේ ගහ විදලා ඇතුලේ බිත්තර දාන එක... බිත්තර වලින් හැදෙන පනුවො තමා වැඩේ දරුනු කරන්නේ, මේ පනුවොත් ලොකු වෙලා කුරුමිනියො වෙනවා.. අපි දන්නේම නැතුව ලොකු අවදානමක් වත්තේ ඇතුලෙම ඇති වෙනවා..
හොදම දේ තමා කුරුමිනි හානිය අදුරගත්ත ගහ කපල , බොඩේ, කද පලල ගින්දර තියන එක..
තව තියනවා මොනකොටපොස් කියල තෙල් එකක් ඒක ගහට කදෙන් විදින්න පුලුවන් හැබැයි මාස 6ක් විතර පොල් පාවිච්චියට ගන්න බෑ..ඒ තර්ම ඒක විසයි..
විස වැඩි හින්දම පාවිච්චිය සීමා කරල තියෙන්නේ..
මේ කාලේ වැඩ පොඩ්ඩක වැඩි පින්වතුනි.. පොල් වගාව ගැන සහ කොහු කර්මාන්තය ගැන නූලක් ඉදිරියේදී දාන්න තමා බලාපොරොත්තුව..
වගාව පිලිබද ප්‍රශ්න ඇතොත් මම හැකි පමනින් උදව් කරන්නm
..

රතු කුරුමිනියා ගහකට හානි කිරීමේ ප්‍රවනතාවය වැඩි වන සාදක තියනවාරතු කුරුමිනියා ඒක්ක බෑ..... පිදිච්ච ගස් 35-40 ඉවරයි.....

+34