මගේ Honda Insight එක අවුරුදු 4ක් මම use කලා. ඊට කලින් කෙනා අවුරුදු 2ක් use කරලා තිබ්බ.
නොහිතපු විදියට IMA Battery (Hybrid Bat.) එකට කෙලවුනා, ඒක අලුතෙන්ම දාන්න නම් Rs.600,000 + VAT + Labour cost = Rs.690,000/- යනව කිව්ව.
Rebuild කරනවනම් Rs.279,000/- යනව කිව්ව (cells 14ම දාල)..
Rebuild කරල warranty එක දෙන්නෙ අවුරුද්දයි
ඉතින් කාලෙකට පස්සෙ අද hybrid එපාම උනා
උඹලත් hybrid වාහනයක් ගන්නවානම් පුළුවන් තරම් Low mileage තියෙන සහ battery එකේ health එක (charging level එක නෙමෙයි) බලල ගන්න.
නැත්නම් normal engine එකක් තියෙන වාහන සැපයි මචං සාක්කුවට..

don't worry. habai HV battery hoyaganna amarui.
wagon-r eketh insurance ekka balapuhama oya wage thama duwan aunta nam labai. wahane aran gedara tiyan unta nam ithin ane manda.