වෙඩින් එකට බයිට් සහ අරක්කු !!!!
මචන් මගේ වෙඩිම ලගදි තියෙනවා. බොන කට්ටිය 85 ක් විතර වගේ තමා ඉන්නේ.
1 L විස්කි ගන්නවා නම් කියක් වගේ ඕන වෙයිද??
චිකන් කිලෝ කියක් වගේ ඕන වෙයිද ? (චිකන් ඩෙවල්)
තම්බපු කඩල කිලෝ කියක් වගේ ඕනද ?
තව මික්ස් මුරුක්කු කිලෝ කියක් වගේ ඕනද ?
සෝඩා / කොකා කෝලා / ස්ප්‍රයිට් කොච්චර ඕන වෙයිද ??
දන්නා එවුන් පොඩ්ඩක් කියනවද ??

++