දරුවන්-ආරක්ශා-කරගනිමු

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,044
    1,553
    113
    දරුවන්-ආරක්ශා-කරගනිමු

    මේ ඩිවයිස් එක නියමයි දරුවා කොහෙද ඉන්නේ දැන් මොකද කරන්නේ ඔක්කොම බලා ගන්න පුලුවන් ඒ වගේම කවුරු හරි බබාගේ ඔරලෝසුව ගැලෙව්වොත් ඇලර්ට් එකක් එනවා ෆෝන් එකට මම මේ ඩිවයිස් එක ගෙන්නුවා ඊබේ එකෙන් මේක නියමයි ඔයාලත් දරුවන්ට මේ ඔරලෝසුව අරන්දෙන්න මේක වැදගත් එකක් කියල හිතෙනවා ජය

    MonitorChildrenLBSTrackingDevice Q50 Smart Watch SOS Safety Tracker Kid UP

    Features:
    Watch alarm and safaty area.
    LBS data location,two mode to lactation.
    Inter-phone and health monitor.
    Low power alarm and remote turn off.
    Mobile phone or computer GPRS service platform, double control model.

    Specifications:
    LBS positioning: support (10 to 50 m range) by the impact of nearby high buildings
    GSM main chip: MTK 2503, the dominant frequency of 364MHz
    GSM band support: 850/900/1800/1900 four frequency
    LBS chip: MTK 3337
    Class12 GPRS:
    LBS signal: BD2, 1561.098MHz / C/A code L11575.42MHz
    LBS positioning accuracy: 5-15 M
    Base station positioning accuracy: 100-1000M
    Average standby current: less than 3 mA
    Average operating current: about 55mA
    Operating temperature: -20 ~ 70 degree
    Working humidity: 5% to 95%
    Length: 34cm
    Width: 3.2cm
    Strap width: 2cm
    Thickness: 1cm

    E-BAY - LINK ---->>>>>>>>>

    LBS positioning https://www.ebay.com/itm/Monitor-Ch...hash=item4668b17ae7:m:mJV3zutzWBbQrtNxQopVk4g

    GPS TRACKER --- >>>>>>
    https://www.ebay.com/itm/GPS-Tracker-Kids-Children-Smart-Watch-SOS-SIM-Tracking-Activity-for-Anti-lost/263366693659?hash=item3d51e0d31b:m:mmnnqO1T5xDXy0aghITy3iw

    s-l1600.jpg

    Unboxing and setting up

    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    හරිම වටිනවා මචන්..මට ලමයි නම් නැ..ඕක වාහනේ තියලා වාහනේ තියන තැන බලාගන්න පුලුවන් වෙයිද...මොකද බන් වාහන වලට එන gps tracker ගනන්...මේ price වලට කාර් gps tracker එකක් හොයලා දියන්කෝ ebay එකෙන්..ලින්ක් එක දාපන්..මම හෙවුවා හම්බවුනේ නැ..සිම් එක දාලා වාහනේ තියලා..වාහනේ තියන තැන බලාගන්න පුලුවන් එකක්..
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,044
    1,553
    113
    පුලුවන් බන්

    අපේ එවුන් හරි වෙනස් කියන්නෙ ඒකයි -- පුලුවන් බන් :yes::yes::yes::yes::yes::yes:

    උබට කෝල් කරන්නත් පුලුවන් වොච් එකට ෆීචර්ස් ලිස්ට් එක බලපන්
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මේ ඩිවයිස් එක නියමයි දරුවා කොහෙද ඉන්නේ දැන් මොකද කරන්නේ ඔක්කොම බලා ගන්න පුලුවන් ඒ වගේම කවුරු හරි බබාගේ ඔරලෝසුව ගැලෙව්වොත් ඇලර්ට් එකක් එනවා ෆෝන් එකට මම මේ ඩිවයිස් එක ගෙන්නුවා ඊබේ එකෙන් මේක නියමයි ඔයාලත් දරුවන්ට මේ ඔරලෝසුව අරන්දෙන්න මේක වැදගත් එකක් කියල හිතෙනවා ජය

    MonitorChildrenLBSTrackingDevice Q50 Smart Watch SOS Safety Tracker Kid UP

    Features:
    Watch alarm and safaty area.
    LBS data location,two mode to lactation.
    Inter-phone and health monitor.
    Low power alarm and remote turn off.
    Mobile phone or computer GPRS service platform, double control model.

    Specifications:
    LBS positioning: support (10 to 50 m range) by the impact of nearby high buildings
    GSM main chip: MTK 2503, the dominant frequency of 364MHz
    GSM band support: 850/900/1800/1900 four frequency
    LBS chip: MTK 3337
    Class12 GPRS:
    LBS signal: BD2, 1561.098MHz / C/A code L11575.42MHz
    LBS positioning accuracy: 5-15 M
    Base station positioning accuracy: 100-1000M
    Average standby current: less than 3 mA
    Average operating current: about 55mA
    Operating temperature: -20 ~ 70 degree
    Working humidity: 5% to 95%
    Length: 34cm
    Width: 3.2cm
    Strap width: 2cm
    Thickness: 1cm

    E-BAY - LINK ---->>>>>>>>>

    https://www.ebay.com/itm/Monitor-Ch...hash=item4668b17ae7:m:mJV3zutzWBbQrtNxQopVk4g

    s-l1600.jpg

    මේ අයිටම් එක ගොඩක් වටිනව දරුවො ඉන්න දෙමාපියන්ට...

    +++++
     
    • Like
    Reactions: vinuga

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    me item eka godak prayojanawath ekak. eth meke thiyenna puluwan health hazards monawada? mokada active gsm sim ekak podi lamayekuge athe goda welawak thiyena nisa.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    mekata sim lankawe thiyena SIM ekak danna puluwanda? phone keeyak ekka connect karanna puluwanda? me watch eken outgoing calls ganna puluwanda? menna me prasna mata thiyenawa dannawa pilithurak denna...
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඕක GPS වලින් location monitor කරන device එකක් නෙමේ. ඒ හින්දා හරියටම ඉන්න තැන හොයාගන්න බෑ නේද. tower එක අනුව ඉන්න සිමාව ගැන අදහසක් විතරයි දෙන්නේ.

    GPS track කරන එකක්ම අරන් දුන්නනම් google map වලින් ඉන්න තැන හරියටම බලාගන්න පුළුවන්.

    කොහොම උනත්ද දරුවෙකුට හොද දෙයක්.

    වාහන වලටනම් මේක තේරුමක් නැතිවෙයි.
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,044
    1,553
    113
    mekata sim lankawe thiyena SIM ekak danna puluwanda? phone keeyak ekka connect karanna puluwanda? me watch eken outgoing calls ganna puluwanda? menna me prasna mata thiyenawa dannawa pilithurak denna...

    Ow puluwan , meke auto answering system ekak thiyenne SOS kiyala button ekak thiyenwa eka obapuwama auto call ekk yanawa specified phone no ekata features wala thiyena ewa balanna :yes::yes::yes::yes::yes::yes:
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,044
    1,553
    113
    ඕක GPS වලින් location monitor කරන device එකක් නෙමේ. ඒ හින්දා හරියටම ඉන්න තැන හොයාගන්න බෑ නේද. tower එක අනුව ඉන්න සිමාව ගැන අදහසක් විතරයි දෙන්නේ.

    GPS track කරන එකක්ම අරන් දුන්නනම් google map වලින් ඉන්න තැන හරියටම බලාගන්න පුළුවන්.

    කොහොම උනත්ද දරුවෙකුට හොද දෙයක්.

    වාහන වලටනම් මේක තේරුමක් නැතිවෙයි.

    මේක ඔර්ඩර් කranna

    https://www.ebay.com/itm/GPS-Tracke...hash=item3d51e0d31b:m:mmnnqO1T5xDXy0aghITy3iw
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Ow puluwan , meke auto answering system ekak thiyenne SOS kiyala button ekak thiyenwa eka obapuwama auto call ekk yanawa specified phone no ekata features wala thiyena ewa balanna :yes::yes::yes::yes::yes::yes:

    Meka GPS walin Location Monitor karana Device ekak neweida?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,583
    13,218
    113
    මමත් පුතාට ඕකක් ගෙන්නුවා
    බැටරි ටයිම් එක අඩුයි
    GPS ට්‍රක් කරන්න බෑ
    ටවර් එක තමයි පෙන්නනේ