ඩෙන්ගු රක්තපාත
ඩෙන්ගු රක්තපාත හැදිල මම හොස්පිටල් හිටිය සතියක්, ප්ලෙට්ලට් කවුන්ට් එක 7ට බැස්ස., ඩිස්චාර්ජ් වෙලා සතියක් වගේ දැන් රෙස්ට් කරා ?
දැන් මෙ රෙස්ට් කරා ඇති ද ? වැඩට එන්නත් කියල වදේ එහෙන්. කොහොමත් දැන් සති 2කක් වැඩට ගියෙත් නැනෙ.
සාමාන්යෙන් ඩෙන්ගු රක්තපාත හැදුනම කොච්චර කල් රෙස්ට් කරන්න ඔනෙ ද ?

thama mn ethana trainee inne tika kalak job ekak natuwa idala idala oka st une. ekat nati wei da manda 