උබලගේ චන්දෙ කාටද

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    උබලගේ චන්දෙ කාටද

    මේ පාර උබලගේ චන්දෙ කාටද බන්.....:confused::confused:
    මටනම් හිතාගන්න බෑ,,,.:oo::oo:
    හැමඑකෙක්ම එපා වෙලා ඉන්නේ...:no::no::no:
    එත් පොහොට්ටුවට දෙන්න තමා හිත...:confused::confused:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP එකට නං දෙන්නේ නෑ නෑ නෑමයි :D බුලත් කොලේ පොහොට්ටුව සීනුව තුනෙන් එකකට තමා මගේ මනාපේ :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,905
    34,266
    113
    මේ පාර උබලගේ චන්දෙ කාටද බන්.....:confused::confused:
    මටනම් හිතාගන්න බෑ,,,.:oo::oo:
    හැමඑකෙක්ම එපා වෙලා ඉන්නේ...:no::no::no:

    හිතාගන්න බැරිනම් ජවිපෙට දීපන්. අවුරුදු 70ක් ඉවසුවා ඇති!
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,905
    34,266
    113
    Ranilge kukkata dena welawe Raniltama denawa sapai :lol:

    ජවිපෙට දෙන්න බැරිනම්. හොර නඩේකට දීපන්. දිලා විඳවපං. හොර නඩ 3යි

    1.කවුද හොරා (රනිල්) සහ හොරු සැට් එක
    2.මරා සහ හොරු සැට් එක
    3.සිරා සහ හොරු සැට් එක
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    UNP එකට නං දෙන්නේ නෑ නෑ නෑමයි :D බුලත් කොලේ පොහොට්ටුව සීනුව තුනෙන් එකකට තමා මගේ මනාපේ :yes:

    bulat koleta nam dennama epa ban.un kohomath unp saport.JVP 1th anthimata unp ekatamay hetthu wenne.phottuwata aniwaryen deepan.
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,784
    250
    83
    පෘතුවියේ
    පක්ෂෙට නෙමෙයි බන් වැඩක් කරන්න පුළුවන් දැනුමක්එ තේරුමක්කෙ තියන එකෙක් ඉල්ලන පක්ෂෙට දීපන්.
     
    • Like
    Reactions: SadSandun

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    ජවිපෙට දෙන්න බැරිනම්. හොර නඩේකට දීපන්. දිලා විඳවපං. හොර නඩ 3යි

    1.කවුද හොරා (රනිල්) සහ හොරු සැට් එක
    2.මරා සහ හොරු සැට් එක
    3.සිරා සහ හොරු සැට් එක

    Ranilge sakkuwe thamai Anurath inne :D
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,905
    34,266
    113
    Ranilge sakkuwe thamai Anurath inne :D

    අනේ අම්මපා ඇත්තට උඹලත් මේ මීඩියා කාරයෝ කියන ඒවයි ඒකාබද්දේ උන් කියන ඒවයි පිලිගන්නවනේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    අනේ අම්මපා ඇත්තට උඹලත් මේ මීඩියා කාරයෝ කියන ඒවයි ඒකාබද්දේ උන් කියන ඒවයි පිලිගන්නවනේ

    Nope Anura 2015 katha karapu widihai dan katha karana widihai balala kiyanne :yes: