Gastritis හෙවත් අම්ලපිත්ත සතියෙන් සුවයි.

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    Gastritis හෙවත් අම්ලපිත්ත සතියෙන් සුවයි.

    Gastritis හෙවත් අම්ලපිත්ත නමින් හඳුන්වන රෝගය අද වන විට බොහෝසෙයින් ඇසෙන්නට ඇති තවත් එක් සුලභ තත්වයක්.මේ සඳහා ප්‍රභල හේතුවක් ලෙස ආහාර ගැනීමේ විෂමතාවය හැඳින්විය හැක.නිසි වෙලාවට ආහාර නොගැනීම,ජීර්ණයට පත්වීමේදී අපහසුතා ඇතිකරන ආහාර නිතර ගැනීම ආදිය මඟින් මෙම තත්වය උදාවිය හැක.ගැමියන් විසින් මෙම තත්වය ඇතිවීම වළකනු වස් දියබත් වැනි ආහාර ගැනීම සිදුකර ඇත

    අවශ්‍ය ද්‍රව්‍ය
    • කැකිරි ගෙඩියක්
    • කුඹුක් ඇට
    • මුරුංගා ඇට
    • ඔළිඳ ඇට

    පළමුව කැකිරි ගෙඩියක් ගෙන ඇට සහිත කොටස ඉවත්කොට සුද්දකරගන්න.ඉන් පසු කුඹුක් ඇට, මුරුංගා ඇට, ඔළිඳ ඇට, සමව ගෙන රත්කොට කුඩුකරගන්න.අනතුරුව කුඩුකරගත්ද්‍රව්‍ය කැකිරි ගෙඩියේ මැදට දමා වසා එම කැකිරි ගෙඩිය පුළුස්සාගෙන කෑමට පෙර උදේ සවස සතියක පමණ කාලයක් ආහාරයට ගන්න. අම්ලපිත්ත රෝගය සුවවේ.

    “ශරීරයට ගැලපෙන පරිදි සුදුසු වෙලාවට ආහාර ගැනීමට මතක තබාගන්න.පිත් අධික වන ආහාර නිතර ගනිවෙම් වළකින්න”
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    උදේ නැගිට්ට ගමන් කට හෝදන්නැතුව වතුර වීදුරුවක් ගැහුමත් අඩු වෙනවා..අත්දැකීමෙන් කියන්නේ..මටනං බඩ කොර වෙන්නම හැදිලා තිබ්බා..දැන්නම් අඩුම වෙලා ගිහිල්ලා තියෙන්නේ
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    සුදු පුතා;22728706 said:
    තක්කාලි / අමු මිරිස් ආදිය ආහාරයට ගැනීමේදී ඉතාම පරික්ෂාකාරී වන්න.

    එල කිරි වැනි දෑ බිම හොඳයි.

    :yes::yes:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ


    bump saho

    උදේ නැගිට්ට ගමන් කට හෝදන්නැතුව වතුර වීදුරුවක් ගැහුමත් අඩු වෙනවා..අත්දැකීමෙන් කියන්නේ..මටනං බඩ කොර වෙන්නම හැදිලා තිබ්බා..දැන්නම් අඩුම වෙලා ගිහිල්ලා තියෙන්නේ

    :confused::confused:


    Raala Rathu miris kanta epa kiwwe okane....

    සැර කෑම කොහොමත් වැඩිපුර කන්න හොදනැහැ..









    ස්තුතියි:love::love: