වාහන ගැන දන්න අය උදව්වක් කරනවද

To select a vehicle

  • Total voters
    46

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    වාහන ගැන දන්න අය උදව්වක් කරනවද

    කලින් මම දාපු පොස්ට් එකට කමෙන්ට් කරපු ඔක්කොටම තැන්ක්ස්

    http://www.elakiri.com/forum/showthread.php?t=1832230

    එහෙන් මෙහෙන් ගේමක් ගහල දැන් ලක්ෂ 7ක් හොයගත්තා මචන්... දැන් ප්ලෑන් එක තියෙන්නෙ. මාසෙට 10,000ක් වගේ සෙට් වෙන්න ලක්ස 3ත් - 5ත් අතර ගානක් ෆිනැන්ස් කරලා වාහනයක් ගන්න. කලින් මම දාපුත්‍රෙඩ් එකෙන් ගත්ත අදහසුයි දන්න අයගෙන් ගත්ත අදසුත් එක්ක මට පහල වාහන ගැන තමා හොදයි කියලා හිතුනේ... වාහන ගැන දන්න අය උදව්වක් කරනවද.. මේ වාහන හොදයිද? නැත්තන් වෙන එකක් හොදයිද?

    යන්න පුලුවන් උපරිම බජට් එක නම් මේක තමා..

    Nissan FB13 Doctor Sunny,

    upload_5a578839458c04.67964736.jpg

    Nissan March,
    upload_5a5c941b78f4d9.92212046.jpg

    Alto LXI...

    upload_5a5b1537d1f386.08391181.jpg

    Hyundai Accent ත් ටිකක් හොදෛ වගෙ හිතුනා..

    upload_5a54cbdc5ece43.96795342.jpg

    .
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    parana ewanam ganna epa ban.. ubata jeewithe epa wei.. othanin ubata leda adu maintanance adu wahanekata thiyenne alto eka witharai
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Mage nam theory eka max budget eka (salli thiyenne) 10laks nam, 9 laks or aduwata thamayiwahanayak ganne. 1lak thiyagannawa aragena awashya repair walata
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,164
    875
    113
    ----- Hill City ----
    ohoma gannawanam alto Lxi thama mcn.. 2007 - 2009 wahanwalath repair ena mea kale 2000 - 2003 ewa gana katha karala wadak na. kaaleka indan ithuru karala aran aye garage gane yanakota epaawei..

    safety nathi wunata.. petrol maintaince athin alto awlk na
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ube 1st car ekanan hodama de alto eka, parana ata magul gannawata wada parts ganan adu alto eka hodayi.

    ohoma gannawanam alto Lxi thama mcn.. 2007 - 2009 wahanwalath repair ena mea kale 2000 - 2003 ewa gana katha karala wadak na. kaaleka indan ithuru karala aran aye garage gane yanakota epaawei..

    safety nathi wunata.. petrol maintaince athin alto awlk na

    Ela machan... godak kattiya kiyanne first wahane hinda alto ekakata yana eka hodai kiyala... eth dura yanakota comptable nethi ekai wahane durability eka adu ekai japan wahanayaka wage optiona nethi ekai thama mata thama alto eka hodama option eka kiyala hithenne neththe... eth ubalage upades thama watinne.. eken mata clear idea ekak ganna puluwan thoraganna mokadda kiyala... Ganata set wena hithata hariyana awulak nethi wahanayak gaththama padinnath asaine... neththan ithin wena wahana diha bala bala hulla hulla inna wenawane
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    බුම්ප් දැම්මට වැඩක් නැ මචන්...උබට එකම option එකයි තියෙන්නේ...ඇල්ටෝ එකකට යන එක විතරයි...

    නැත්නම් උබට පරණ ජපන් එකකට ගියොත් repair වලට මොන මොන වියදම් සෙට් වෙනවද කියල දෙය්යෝවත් දන්නේ නැ...

    ඒවායේ parts හොයන්න දවසම කාගෙන පංචිකාවත්තේ බඩගානකොට ....ඒ ගෙනාපු කෑල්ල සෙට් වෙන්නේ නැ..වෙන එකක් අරන් එන්න කියනකොට බාස් ලොක්ක.....උබේ තියෙන නිවාඩු දවසුත් කාගෙන....අන්න ඒ වෙලාවට තමයි අවුරුදු 20 ක් 25 ක් විතර පරණ ජපන් ගන්න කියපු එවුන්ගේ අම්මා මතක් කරන්න ගන්නේ උබ...

    උබට වාහන ගැන දැනුමක් නැ කියන්නේ ..අනිවා උබව වාහනේ ගන්න්න ගියාම උබව අන්දනවා....උබට ඒ වෙලාවට වැරදි පෙන්නේ නැ ..මොකද උබ වාහනේ ගන්න අසාවෙන් නේ ඉන්නේ...

    ගෙදර ගෙන්නල්ල ටික දවසක් යනකොට තමයි තොරණේ විස්තරය තේරෙන්නේ...​
     
    • Like
    Reactions: wccryanrox

    Thanks machan upades walata... wahana gena loku idea ekak thibune nethi hinda thamai machan me dawaswala tikak hoyanne.. youtube videos beluwa.. buying and selling karan ungen details gaththa.. ubalagen gaththa.. kohomath ganna balanna yanakota office eke car buying and sellling karana ekek innawa uth ekka yanne.. ape company workshop ekak thiyenawa.. eke mechanical engek iinawa uwath ekka yanawa.. hadissi unata ekapara ganne ne.. finance parak dala ganneth eken document gena unath awulak nene..

    elakiri eke thibuna godak thread ehemath beluwa... thama searching...
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    බුම්ප් දැම්මට වැඩක් නැ මචන්...උබට එකම option එකයි තියෙන්නේ...ඇල්ටෝ එකකට යන එක විතරයි...

    නැත්නම් උබට පරණ ජපන් එකකට ගියොත් repair වලට මොන මොන වියදම් සෙට් වෙනවද කියල දෙය්යෝවත් දන්නේ නැ...

    ඒවායේ parts හොයන්න දවසම කාගෙන පංචිකාවත්තේ බඩගානකොට ....ඒ ගෙනාපු කෑල්ල සෙට් වෙන්නේ නැ..වෙන එකක් අරන් එන්න කියනකොට බාස් ලොක්ක.....උබේ තියෙන නිවාඩු දවසුත් කාගෙන....අන්න ඒ වෙලාවට තමයි අවුරුදු 20 ක් 25 ක් විතර පරණ ජපන් ගන්න කියපු එවුන්ගේ අම්මා මතක් කරන්න ගන්නේ උබ...

    උබට වාහන ගැන දැනුමක් නැ කියන්නේ ..අනිවා උබව වාහනේ ගන්න්න ගියාම උබව අන්දනවා....උබට ඒ වෙලාවට වැරදි පෙන්නේ නැ ..මොකද උබ වාහනේ ගන්න අසාවෙන් නේ ඉන්නේ...

    ගෙදර ගෙන්නල්ල ටික දවසක් යනකොට තමයි තොරණේ විස්තරය තේරෙන්නේ...​

    .

    REP + machan :):)