ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක
ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ලංකාව තව තවත් කාලකන්නි කම්මැලි රටක් කරන ක්‍රීඩාවක් කියල කාටවත් තේරෙන්නෙ නැත්තෙ ඇයි? [/FONT]
පොඩි ලමයි ක්‍රිකට් ගහන එක නිසා හරියට ව්‍යායාමයක් වත් හම්බවෙන්නෙ නෑ. බෝල ගාන බෙදලා බලන්න සෙල්ලන් කරන ගානෙන්. වැඩි හරියක් හිටගෙන ඉන්න තියෙන්නෙ.
බ්‍රිතාන්‍ය යටත් විජිත විතරයි මේක සෙල්ලන් කරන්නෙත් අනිත් හැම රටක්ම ෆුට් බෝල් වගේ වේගවත් ක්‍රීඩා කරන්නෙ.
එංගලන්තෙවත් ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් නෙමෙයි ෆුට් බෝල්.
වැඩිපුර ක්‍රිකට් ජනප්‍රිය රටවල් අන්ත දුප්පත් සංවර්ධනයවත් නොවුනු රටවල්.
දවස් ගණනුත් ක්‍රිකට් ගහනවා තරගෙක අන්තිම ටික වෙන්න ඕනෙ ත්‍රිල් එකක් එන්න වෙලාවකට ඒකත් නෑ.
අපේ රටවල මෝඩයින්ට තමා මේ කාලෙ කන කාලකන්නි කෙහෙම්මල මැජික් වෙලා තියෙන්නෙ. වැඩක් නොකර කාලෙ කකා බලා ඉන්න.
ෆුට් බෝල් වගේ ක්‍රීඩා තමා ළමයින්ට වුනත් සුදුසු. ක්‍රිකට් ගහන කෙනෙකුට විනාඩි දහයක් ෆුට්බෝල් ගහන්න පුලුවන්ද බලන්න . බෑ. තඩි බඩවල් එන්නෙ නැහැ හරි හමන් ක්‍රීඩාවකදි. වොලිබෝල් බැඩ්මින්ටන් එහෙමත් නියම වේගවත් ක්‍රීඩා.

Last edited: