හොර පෙට්‍රල් ශෙඩ්
කලින් හොරට පෙට්‍රල් ගහපු ශෙඩ් එක මෙන්න සීල් තියලා..
මෙහෙම හොර කරලා හම්බ කරලා මොකටද?
මේ වගේ කරන ශෙඩ් ගැන ඕගොල්ලොත් දන්නව නම් මේ ත්‍රෙඩ් එකෙන් දැනුවත් කරන්න..
එලකිරියේ ලංකාවේ හතර දිග්බාගෙම අය ඉන්නවනේ..
තමන්ගේ ගමේ නගරේ හරි, ගමනක් ට්‍රිප් එකක් ගියපු වෙලාවක වෙච්ච දෙයක් හරි ශෙඩ් එකක් හරි මේකෙන් බෙදාගන්න..
එතකොට අපිට මේක ටිකක් හරි අඩු කරගන්න පුළුවන් වෙයි,
මිනිස්සු අමාරුවෙන් හම්බ කරන රුපියලක් හරි ඉතුරු කරන්න පුළුවන් වෙයි..
එහෙනම් කට්ටිය අදහස් එකතු කරගෙන සෙට්වෙමු..

Last edited: