Sadaharitha Agarwood Agreement එක ඕන අය එන්න.
ගොඩාක් දෙනෙක් දන්නවානේ ඔය සදාහරිත වැවිලි සමාගමෙන් කරන අගාර්වුඩ් වගාව ගැන(http://www.sadaharitha.com/products/agarwood/)
ඉතින් අපි මේ පැල අරගෙන අපේම ඉඩමක වගාකරනකොට සමාගමත් එක්ක ඇතිකරගන්න ගිවිසුමේ පිටපතක් තියනවා.
ඒකියන්නේ සමාගමෙන් සපයන ඉඩමේ වගාකිරීමට දෙන ගිවිසුම නෙවෙයි.
ඉතින් කාට හරි මේක උවමනාවෙනවානම් මට Rep+ එහෙමත් දීලා PM එකකුත් දන්න.
අනිත් අය Bump එකක්වත් දීලා සහයෝගයක් දෙන්න.