අලුතින් ගෙයක් නොහදා...

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,407
    11,131
    113
    හඳට කිට්ටුව
    අලුතින් ගෙයක් නොහදා...

    මචන්ලා මම හිතාගෙන ඉන්නේ අලුතින් ගෙයක් නොහදා අපේ මුල් ගෙදරට උඩ තට්ටුවක් [upstair] ගහන්න, එතකොට, ඉඩමේ වියදම, වහලේ වියදම ඉතුරු වෙනවානේ කියලා හිතුන නිසා..

    ඒත් අපෙ ගෙදර ඉස්සර බෑදලා තියෙන්නේ ගල් වලින්, එ හින්ද upstair එකක් ගන්නකොට අවුල් වෙයිද..

    ගෙවල් හෑදීම ගෑන ගොඩාක් වටින පොස්ට් එලකිරියේ මම දෑක්කා, ඒත් මගේ ප්‍රශ්නෙට විස්දුමක් දෑක්කේ නෑ, ඒ හින්ද පුලුපුලුවන් අය මට advice ටිකක් දෙනවද..?

    බම්ප් එකක් හරි දාපල්ලා මචන්ලා..
     
    Last edited:
    • Like
    Reactions: Helo1

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,609
    2,415
    113
    නිධානයක් උඩ
    වියදම සැලකිය යුතු ගානක් අඩු වෙන එකක් නැහැ. ටිකක් අඩුවෙයි. (10-15%). පහල බිත්ති කඩල කොන්ක්‍රීට් කණු දාන්න ඕනේ. වහලේ වියදම නම් ඉතුරු වෙන්නේ නැහැ නේ බං.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,407
    11,131
    113
    හඳට කිට්ටුව
    වියදම සැලකිය යුතු ගානක් අඩු වෙන එකක් නැහැ. ටිකක් අඩුවෙයි. (10-15%). පහල බිත්ති කඩල කොන්ක්‍රීට් කණු දාන්න ඕනේ. වහලේ වියදම නම් ඉතුරු වෙන්නේ නැහැ නේ බං.

    Ai bn e, dan thiyana wahala udata ussanna kiyala thama hithuwe...