හදීසි වෛද්‍ය උදව්වක් ඕන!!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    හදීසි වෛද්‍ය උදව්වක් ඕන!!

    අපේ මාමා කෙනෙක්ට එක පාරටම දකුණු අත පණ නැති වෙලා.... එය driving කරන්නේ.. ඉන්නේ ලංකාවේ නෙවෙයි අපිට එයාට දුන්නු බෙහෙත් වලයි රිපෝට් වගයකයි ෆොටෝ වගයක් එවලා තියෙනවා .. දන්නා කෙනෙක් මේක ටිකක් එක්ස්ප්ලේන් කරනවා ද ලොකු උදව්වක් .....
    0c_d29_Fhc_HO1ce6uim_Mv_DDm_PCz_M.jpg

    0ffve_W6aa29_DQmy_PVN9_Ns7k_KYYX.jpg

    0_OK7a_M0_ZBJVeg2v_QQRSh_Jocygxz.jpg

    0_SONv_JIr_KEXRTMl_Cg_Yx_RFTNy_TWX.jpg

    07xf_Ow8p9b_BU6_X6_Bu_F4_Iz_CIHpx3.jpg

    :eek::eek::angry::angry::baffled::baffled::oo::oo:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,330
    113
    OMG..ඒ මොකෝ බං.ඉක්මන් සුව පතනවා.
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    බම්ප් කරපු හෙල්ප් කරපු ඔක්කොම අයට ජය වේවා.. ෆුල් අඩ්වයිස් එක රිදිලා ගෙන් හම්බවුනා... හැමෝටම හෙමීට රේප් 13ක් බැගින් බලාපොරොත්තු වන්න.... :yes: