කෑගල්ල අවටින් තොරතුරක්

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    කෑගල්ල අවටින් තොරතුරක්

    දෙමටම්පිටිය කියල ගමක් සොයාගැනීමට අවශ්‍යයි , මෙය පිහිටා ඇත්තේ කෑගල්ල ගලිගමුව අවට වේ හැකි අයකු සහය දක්වන්න හදිසි අවශ්‍යතාවකි ( හදිසි රෝගියකුට ප්‍රතිකාර සඳහා )
    බම්ප් එකකින් හෝ සහය සලසන්න
     
    Last edited:
    • Like
    Reactions: csstudio

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ගලිගමුව කෑගල්ල දෙමටම්පිටිය මන්ද මානසික රෝහල


    ඔය කියන හරියේ කොඳු ඇට වලට වෙදකම් කරන වේද නෝනා කෙනෙක් ඉන්නවලු ඒ ගැන තොරතුරක් දැනගන්න අවශ්‍යයි
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ඔය කියන හරියේ කොඳු ඇට වලට වෙදකම් කරන වේද නෝනා කෙනෙක් ඉන්නවලු ඒ ගැන තොරතුරක් දැනගන්න අවශ්‍යයි

    කොළඹ සිට යන මාර්ගය මොකක්ද ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය කියන හරියේ කොඳු ඇට වලට වෙදකම් කරන වේද නෝනා කෙනෙක් ඉන්නවලු ඒ ගැන තොරතුරක් දැනගන්න අවශ්‍යයි

    ගලිගමුව කෑගල්ල පැත්තෙ අය තමා දන්නව ඇත්තෙ,ගලිගමුවෙන් අවිස්සාවේල්ලට පාර හැරෙනව කියල විතරයි දන්නෙ.
     
    • Like
    Reactions: csstudio

    DRH

    Member
    Apr 1, 2015
    63
    12
    0
    කොළඹ නුවර පාරේ ගලිගමුව හන්දියෙන් රුවන්වැල්ල පාරේ 2.5km විතර යනකොට පාරේ දකුණුපැත්තේ පන්සලක් හම්බවෙනව දඩුවලගනේ පුරාන රජමහා විහාරය කියල. පන්සල පහු වෙනකොටම (පන්සලේ තාප්පය ඉවර වෙනවත් එක්කම තියන පාර) දකුනු පැත්තට තියන පාර කෙලින්ම දෙමටම්පිටියට. :yes: