Hyundai Lanka හොරු

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    පසුගිය වසරේ හුන්ඩායි lanka ආයතනය මගින් ඔවුන්ගේ facebook fansලා සඳහා අති විශේෂ තරගාවලියක් පැවැත්වූවා. Grand Talk Grand Win යන නමින් හැඳින්වූ මෙම තරගාවලියේ winnerට රුපියල් තිස් හතර ලක්ශ අනූදහසක් වටිනා Hyundai Grand i10 රථයක් පිරිනැමුනා.
    තරගයේ කොන්දේසි ලෙස තරගකරුවන්ට Facebook profile photo එක Hyundai Grand i10 car template සහිතව වෙනස් කිරීම, Facebook,Twitter,instagram යන සමාජ ජාලාවල Hyundai Grand i10 රථය පිලිබඳ වැඩිපුර posts දැමීම, වෙනත් Hyundai කාරයක දැනටමත් හිමිකරුවෙකු වී සිටින අයටත් සහාබාගී වීමට හැකි බවත් ඔවුන්ගේ හිතවත් අයට Grand i10 කාර් එකක් මිලදී ගැනීමට ආරාධනා කල හැකියි. ඕනෑම තරගකරුවෙකුට ඔහු හරහා Grand i10 කාර් හා hyundai EON කාර් විකිනිය හැකි නම් ඔහුට/ඇයට තරගාවලිය ජයගැනීමේ ලොකු අවස්තාවක් තිබෙන බව ප්රසිද්දියේ නොකියා කියවුනා. ඒ බව ඉගියක් ඔවුන්ගේ අලෙවි ප්රධානී කාන්තාව නෙත් වෙබ් අඩවියට අදහස් දක්වා තිබුනා. තරගයට සහබාගී වූ බොහෝ අය මෙම කාර් විකිනීම සම්බන්ධයෙන් දැන සිටියේ නෑ. තරගකරුවන් සියලු දෙනා ඉතා විශිෂ්ට ලෙස Hyundai Grand i10 රථය පිලිබඳ posts නිර්මාණය කර තිබුනා. නමුත් ඔවුන් කරන්නේ ගගට ඉනි කැපීමක් බව ඔවුන් දැන සිටියේ නෑ.
    මාස 3ක් තිස්සේ හුන්ඩායි Grand i10 රථය online promote කිරීමට කැපවූනු 17දෙනෙකුට power Bank එකක් හා වතුර බෝතලයක් සැනසිලි තෑගි වශයෙන් හිමිවුනි . ඇතැමුන් තමන් කාරය ජයග්‍රහණය කරයි යන දැඩි බලාපොරොත්තුවෙන් ඉතා දුර සිට කුඩා ලමුන්ද අතැතිව වාහන කුලියට ගෙන පැමින සිටියේය. නමුත් ඔවුන්ව හුන්ඩායි ආයතනය රවටා ඇති බව තේරුම් නොගත්තේය.
    තරගාවලිය පටන් ගැනීමටත් පෙරම Hyundai Grand i10 රථය ජයගැනීමට කල යුතු දේ ජයග්රාහකයා දැන සිටීම අනෙක් තරගකරුවන්ට දැඩි අසාදාරනයක් විය. ඔහු Hyundai රථවල අමතර කොටස් විකුණන ව්යාපාරයක් කල බැවින් හුන්ඩායි ආයතනයේ බහුතරයක් පුද්ගලිකව හැඳිනීමත්, විශේෂ යෙන්ම ආයතන කළමනාකාරීත්වය ඔහුට පක්ශපාතී වීමත්, Hyundai EON කාරයක හිමිකරුවෙකු වීමත් නිසා ඉතා පහසුවෙන් තරගාවලිය ජයගැනීමට හැකිවිය. තරග කාලසීමාව තුල ඔහු හරහා Hyundai EON හා Hyundai Grand i10 රථයක් අලෙවි වී තිබූනු බව කියවුනා.
    නෙත් වෙබ් අඩවියේ කාර් විකිනීමේ hyundai අලෙවි ප්රධානී කාන්තාව දක්වා තිබුනු අදහස් අනුව තරගයේ දෙවන ස්ථානය දිනූ පුද්ගලයාද Hyundai EON හා Hyundai Grand i10 රථ අලෙවි කර තිබුනු නමුත් Grand i10 රථය තරග කාලසීමාවෙන් පසු විකිනී ඇති නිසා එය සැලකිල්ලට ගැනුනේ නෑ. Hyundai lanka ආයතනයට මූල්යමය වාසි අත්කරදී රුපියල් විසි තුන් ලක්ශ අනූදහසක් වටිනා Hyundai EON රථය විකුනූ නිසා LED tv එකක් දෙවන ස්තානයට පිරිනැමුනා. රුපියල් තිස් හතර ලක්ශ අනූදහසක් වටිනා Grand i10 රථය විකුනුවාට සත පහක් හෝ නොලැබුනු අතර ඒ පිලිබඳ විමසූ විට ඔවුන් පැවසුවේ තමන් පාඩු පිට car විකුනන නිසා මුකුත් කල නොහැකි බවයි. ශ්රී ලන්කා ඉතිහාසයේ Draw එකක් නොවී free කාර් එකක් ලබදුන් පලමු අවස්තාවද ඉතා පක්ශපාති ලෙස ඔවුන් පුද්ගලිකව දන්නා ඔවුන්ගේම කෙනෙකුට ලබාදී ප්‍රසිද්ද මෝටර් රථ ආයතනයක් Hyundai lanka ආයතනය සියලු තරගකරුවන් රැවටීමකට ලක් කරන ලදී :angry::angry:. 2016 වර්ශයේ මෙරටට ගෙන්වූ Grand i10 දැන් ඉන්දියානු රථයකට සුදුසු නොවන 3450000/= වැනි ඉතා ඉහල මිලකින් යුතු නිසා මෙම රථය මිලදී ගැනීමට ඇත්තේ ඉතාමත් අඩු උනන්දුවක්. එම නිසා මෙය බොහෝ අවස්තාවල නොමිලේ පිරිනමා තිබුනා. උදා Derana Dream Star 2017 etc.
    ශ්රී ලන්කාවේ සෑම තැනකම සිදුවන්නේ වන්චාව නිසා Hyundai තරගාවලියේ පමනක් එසේ සිදු නොවුනා නම් පුදුම විය යුතුය. මෙවැනි ප්රෝඩාකාරී තරග සියලු දෙනාටම ලබාදෙන්නේ හොඳ පාඩමකි.

    2w7fyno.jpg

    aph4jc.png

    wlq6ih.jpg

    රැවටීමට ලක්වූ තරගකරුවන්

    10f98y0.jpg

    ප්‍රෝඩාකාරී ජයග්‍රාහකයා

    xn7043.jpg

    හිටපු හුන්ඩායි අලෙවි ප්‍රධානී
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    තන්හාව ජායතී සෝකෝ නිකන් දෙනවා කිව්ව ගමන් ඉතින් try එකක් දෙනවා පස්සේ තමා තේරෙන්නේ මගඩියක් කියලා මෙලෝ සතෙක් ගන්නැති කාර් Grand i10:frown::frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබලා මොකට ඔය ඉලව් වලට කාලේ කනවද මන්දා. පස්සේ හම්බුනේ නැති උනහම වැලපෙනවා ඉවරයක් නෑ..
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    උබලා මොකට ඔය ඉලව් වලට කාලේ කනවද මන්දා. පස්සේ හම්බුනේ නැති උනහම වැලපෙනවා ඉවරයක් නෑ
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    නිකන් හම්බුනානම් උබලා එපා කියයි :confused::confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,726
    2
    54,364
    113
    අපරාදේ අර දවස්වල දාපු පෝස්ට් කන්දරාව :sorry:
    විකුණන්න කලින්ම ඔහොම බොරු කරනව නම්, වික්කට පස්සේ ආෆ්ට සේල්ස් සර්විස් එක ගැන හිතාගතහැකි.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    මමත් සති දෙකක් විතර ඕකට සෙට්වුනා, මොකද මම ඉන්ටර්නෙට් එකේ තිබිච්ච ගොඩක් තරඟ වලින් දිනල හැදිච්ච උණට:baffled:. මමත් ප්‍රෝෆයිල් පික්චර් එකත් වෙනස් කරගෙන ඔය විදියට පෝස්ට් දෙක තුනකුත් දැම්ම. පස්සෙ මට මේක හරියන මඟුලක් නෙමෙයි කියල දැනුනට පස්සෙ මම අතඇරල දැම්ම:yes:. මම දන්න සමහර අයත් ඕකට පිස්සුවෙන් වගේ වැඩ කරල අර අටමඟල ප්‍රමෝට් කරා. මං දන්න එකෙකුත් ඕකට පණයනකන් මහන්සි වෙලා අන්තිමට ඔය තරඟෙ ෆයිනලිස්ට් කෙනෙකුට තේරිල වතුර බෝතලෙයි පවර් බෑන්ක් එකයි උස්සන් ආවා.:sorry: මේක හරියට කන්දක් විලිලා කෙන්දක් වැදුවා වගේ, ඇත්තටම කියනව නං ඔය කාර් එක ඉන්දියන් ඒවයෙන් හොඳ කාර් එකක් නමුත් මේකෙ මිල ගොඩක්ම වැඩියි.:angry:..
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නිකන් හම්බුනානම් උබලා එපා කියයි :confused::confused:

    STD දෙන්නම් නිකං. හා ද..? අන්න ඒක තමා කියන්නේ තමන්ට වත්කමක් තියෙන, නඩත්තු කරන්න පුළුවන් දෙයකට අත ගහන්න කියලා. :yes:

    (කිසිම සමාජ රෝගයක් මට නැත.)
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අපරාදේ අර දවස්වල දාපු පෝස්ට් කන්දරාව :sorry:
    විකුණන්න කලින්ම ඔහොම බොරු කරනව නම්, වික්කට පස්සේ ආෆ්ට සේල්ස් සර්විස් එක ගැන හිතාගතහැකි.

    කාර් එක දිනපු එකා මුලු Hyundai එකම අඳුරනවා. ඌ දිනන්න ඔනේ කරන්නෙ මොකක්ද කියලා කලින්ම දැනගෙන හිටියා. ඌ තරගේ පටන් ගන්න ගොඩාක් කල් ඉදලම plan කරලා. තරගේ දිනන්න ඔනේ නම් Grand i10 කාර් එකක් විකුනන්න ඔනේ කියලා මම දැනගත්තේ පස්සේ. නෙත් website එකෙන්. එතකොට පෙරහැර ගිහින්.
    ඌ Grand i10 කාර් එකක් විකුනලා දීලා මන් හිතන්නේ එකත් Hyundai එක ඇතුලෙන් සෙට් කරලා තියෙන්නේ. මාත් Hyundai එවුන්ට Grand i10 කාර් එකකුයි EON එකකුයි විකුනලා දුන්නා. Grand i10 කාර් එක තරඟ කාලසීමාවට පස්සේ විකුනුනා කියලා හේතුවක් දාලා තරගයේ ජය අරූට දුන්නා. මගේ posts ගානත් මදි කිව්වා ඒත් posts ගාන වැඩිවුනත් අරූටම තමා දෙන්නේ. වෙන කිසි කෙනෙක් කාර් විකුනලා දුන් නෑ. posts creativity අතින් නම් තුන් වෙනියට ආපු එකා නම් සුපිරියටම posts හදලා තිබ්බා. උන්ගේ head of sales ගෑනි නම් මාරම කපටියි. ඒකි අහනවා EON එකක් ගමුද කියලා මම කිව්වා තරගෙට ආවේ car එකක් win කරන්න මිසක් සල්ලි දීලා ගන්න නෙවේ කියලා. දැන් ඒකි Hyundai එකෙන් අයින් වෙලා වෙන කාර් business එකක් කරනවා. ඒකිව FB එකේ add කරගත්තා තරගේ තිබුනු කාලේ ඒත් message එකකටවත් reply දුන් නෑ. තරගෙන් පස්සෙ මම message එකක් යැව්වා Grand i10කාර් එක විකුනුවාට commission එකක්වත් නැද්ද කියලා. ඒකි එතකොට පටගාලා message කරනවා මම දැන් හුන්ඩායි නෙවේ වෙන කාර් බිස්නස් එකක් Celerio එකක් තියෙනවා ලක්ශ 36ක් විකුනලා දෙන්න පුලුවන් නම් 10,000k දෙන්නම් කියලා. මම කිව්වා කාර් එක win කරපු එක්කෙනාට කියන්න එයා හරිනම් ඔයාට කාර් නිකන් විකුනලා දෙන්න ඔනෙ කියලා.:angry::angry: ඒකි දැනගත්තා ආයි මාව මෝඩයෙක් කරන්න බෑ කියලා පස්සේ block කරලා :rofl::rofl:.
    මම කාර් විකුනලා දීපු Hyundai sales consultant ගෑනිත් එහෙමම තමා.Grand i10 එකක් ගන්න customer කෙනෙක් ඉන්නවා කිව්වම ඔයා තමා sure එකට win කරන්නේ කියලා බොරුව දාලා වැඩේ කරගත්තා Thank you කියලා සල්ලි ටික සාක්කුවේ දාගත්තා. මට Arpico Finance එකේ චතුර කියලා එකෙකුත් බොරුවක් කලා EON එකේ Finance කරලා 1% දෙන්නම් කියලා shape වුනා. ඌ බැලුවෙ උගේ finance car business එක මගේ contacts හරහා නොමිලේ කරගන්න.
    මම මීට කලින් කාර් බිස්නස් කිසි දෙයක් කරලා තිබුන් නෑ. ඒත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම උබලට දෙන අවවාදය Agreement එකක් නැතුව කිසිම දෙයකට යන්න එපා කියලයි :yes:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113

    STD දෙන්නම් නිකං. හා ද..? අන්න ඒක තමා කියන්නේ තමන්ට වත්කමක් තියෙන, නඩත්තු කරන්න පුළුවන් දෙයකට අත ගහන්න කියලා. :yes:

    (කිසිම සමාජ රෝගයක් මට නැත.)

    මොන මගුලකටද නඩත්තු කර කර ඉන්නේ ලන්කාවේ 2hand market එකක්වත් නැති ලබ්බකට. ලක්ශ 20කට වික්කත් පාඩු නෑ නේ නිකන් නෙ යකෝ:yes::yes::yes:ශුද්ධ ලාබය
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මමත් සති දෙකක් විතර ඕකට සෙට්වුනා, මොකද මම ඉන්ටර්නෙට් එකේ තිබිච්ච ගොඩක් තරඟ වලින් දිනල හැදිච්ච උණට:baffled:. මමත් ප්‍රෝෆයිල් පික්චර් එකත් වෙනස් කරගෙන ඔය විදියට පෝස්ට් දෙක තුනකුත් දැම්ම. පස්සෙ මට මේක හරියන මඟුලක් නෙමෙයි කියල දැනුනට පස්සෙ මම අතඇරල දැම්ම:yes:. මම දන්න සමහර අයත් ඕකට පිස්සුවෙන් වගේ වැඩ කරල අර අටමඟල ප්‍රමෝට් කරා. මං දන්න එකෙකුත් ඕකට පණයනකන් මහන්සි වෙලා අන්තිමට ඔය තරඟෙ ෆයිනලිස්ට් කෙනෙකුට තේරිල වතුර බෝතලෙයි පවර් බෑන්ක් එකයි උස්සන් ආවා.:sorry: මේක හරියට කන්දක් විලිලා කෙන්දක් වැදුවා වගේ, ඇත්තටම කියනව නං ඔය කාර් එක ඉන්දියන් ඒවයෙන් හොඳ කාර් එකක් නමුත් මේකෙ මිල ගොඩක්ම වැඩියි.:angry:..

    හෙන ඈතවල් 150Km+ වල ඉදලා මිනිස්සු ඇවිත් හිටියා. මුන්ගේ බොරුවට රැවටිලා. පොඩි high tea එකක් තිබ්බ නැත්නම් බඩගින්නේ තමා :rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,726
    2
    54,364
    113
    කාර් එක දිනපු එකා මුලු Hyundai එකම අඳුරනවා. ඌ දිනන්න ඔනේ කරන්නෙ මොකක්ද කියලා කලින්ම දැනගෙන හිටියා. ඌ තරගේ පටන් ගන්න ගොඩාක් කල් ඉදලම plan කරලා. තරගේ දිනන්න ඔනේ නම් Grand i10 කාර් එකක් විකුනන්න ඔනේ කියලා මම දැනගත්තේ පස්සේ. නෙත් website එකෙන්. එතකොට පෙරහැර ගිහින්.
    ඌ Grand i10 කාර් එකක් විකුනලා දීලා මන් හිතන්නේ එකත් Hyundai එක ඇතුලෙන් සෙට් කරලා තියෙන්නේ. මාත් Hyundai එවුන්ට Grand i10 කාර් එකකුයි EON එකකුයි විකුනලා දුන්නා. Grand i10 කාර් එක තරඟ කාලසීමාවට පස්සේ විකුනුනා කියලා හේතුවක් දාලා තරගයේ ජය අරූට දුන්නා. මගේ posts ගානත් මදි කිව්වා ඒත් posts ගාන වැඩිවුනත් අරූටම තමා දෙන්නේ. වෙන කිසි කෙනෙක් කාර් විකුනලා දුන් නෑ. posts creativity අතින් නම් තුන් වෙනියට ආපු එකා නම් සුපිරියටම posts හදලා තිබ්බා. උන්ගේ head of sales ගෑනි නම් මාරම කපටියි. ඒකි අහනවා EON එකක් ගමුද කියලා මම කිව්වා තරගෙට ආවේ car එකක් win කරන්න මිසක් සල්ලි දීලා ගන්න නෙවේ කියලා. දැන් ඒකි Hyundai එකෙන් අයින් වෙලා වෙන කාර් business එකක් කරනවා. ඒකිව FB එකේ add කරගත්තා තරගේ තිබුනු කාලේ ඒත් message එකකටවත් reply දුන් නෑ. තරගෙන් පස්සෙ මම message එකක් යැව්වා Grand i10කාර් එක විකුනුවාට commission එකක්වත් නැද්ද කියලා. ඒකි එතකොට පටගාලා message කරනවා මම දැන් හුන්ඩායි නෙවේ වෙන කාර් බිස්නස් එකක් Celerio එකක් තියෙනවා ලක්ශ 36ක් විකුනලා දෙන්න පුලුවන් නම් 10,000k දෙන්නම් කියලා. මම කිව්වා කාර් එක win කරපු එක්කෙනාට කියන්න එයා හරිනම් ඔයාට කාර් නිකන් විකුනලා දෙන්න ඔනෙ කියලා.:angry::angry: ඒකි දැනගත්තා ආයි මාව මෝඩයෙක් කරන්න බෑ කියලා පස්සේ block කරලා :rofl::rofl:.
    මම කාර් විකුනලා දීපු Hyundai sales consultant ගෑනිත් එහෙමම තමා.Grand i10 එකක් ගන්න customer කෙනෙක් ඉන්නවා කිව්වම ඔයා තමා sure එකට win කරන්නේ කියලා බොරුව දාලා වැඩේ කරගත්තා Thank you කියලා සල්ලි ටික සාක්කුවේ දාගත්තා. මට Arpico Finance එකේ චතුර කියලා එකෙකුත් බොරුවක් කලා EON එකේ Finance කරලා 1% දෙන්නම් කියලා shape වුනා. ඌ බැලුවෙ උගේ finance car business එක මගේ contacts හරහා නොමිලේ කරගන්න.
    මම මීට කලින් කාර් බිස්නස් කිසි දෙයක් කරලා තිබුන් නෑ. ඒත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම උබලට දෙන අවවාදය Agreement එකක් නැතුව කිසිම දෙයකට යන්න එපා කියලයි :yes:

    හප්පා උඹ දෙවෙනියාද :eek: කමක් නෑ හෝම් තියටර් සිස්ටම් එකක් හරි හම්බුනානේ :yes: අනික ජීවිතේටම හොඳ පාඩමක් :yes:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    හප්පා උඹ දෙවෙනියාද :eek: කමක් නෑ හෝම් තියටර් සිස්ටම් එකක් හරි හම්බුනානේ :yes: අනික ජීවිතේටම හොඳ පාඩමක් :yes:

    2nd Prize LG 32 inch LED Tv එකක් බන් Abans එකේ 36000i. ඒක දුන්නෙත් EON එකක් විකුනලා දීපු නිසා. Normally කාර් එකක් විකුනලා දුන්නම් අඩුම ගානෙ 3%ක්වත් එන්න ඔනේ. ඒ කියන්නේ විසි තුන්ලක්ශ අනූදාහෙන් 3%ක් 71700/= උන්ට ඒකත් ලාබයි.
    හෝම් තියටරේ තුන් වෙනියාට බන්. කිසි දෙයක් දන් නැතුව ගියාමත් අහුවෙනවා. මම ඕවා ගැන ඔක්කොම ඉගෙන ගත්තේ ඕකට ගිහින් නේ. ලන්කාවේ Budget කාර් ගැන දැන් හොදටම දන්නවා :yes::yes:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Uba wenama game 1k dapun...Celerio ne den wikunanna tiyenney...
    Aeki wa hodata andapun...

    ඒකිව අන්දන්න එහෙම ලේසි නෑ. ඒකි බැලුවේ මාව ගොනාට අන්දලා profit ගන්න. ගෑනුන්ව සත 5කටවත් විස්වාස කරන්න බෑ.:yes::yes::yes: මට තාමත් හිතාගන්න බෑ මෙලෝ සතෙක් ගන්නේ තියා අහලවත් නැති Grand i10 කාර් එකක් මගේ හරහා ගන්න මොරටුවේ campus එකේ කොල්ලෙක් ඉදිරිපත් වුන එක :shocked::shocked:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,726
    2
    54,364
    113
    ඒකිව අන්දන්න එහෙම ලේසි නෑ. ඒකි බැලුවේ මාව ගොනාට අන්දලා profit ගන්න. ගෑනුන්ව සත 5කටවත් විස්වාස කරන්න බෑ.:yes::yes::yes: මට තාමත් හිතාගන්න බෑ මෙලෝ සතෙක් ගන්නේ තියා අහලවත් නැති Grand i10 කාර් එකක් ගන්න මගේ හරහා ගන්න මොරටුවේ campus එකේ කොල්ලෙක් ඉදිරිපත් වුන එක :shocked::shocked:

    උඹ ඒ දවස්වල වැගන් ආර් එකත් දෙකේ කොළේට දාල නෙ ඕක වික්කෙ :D
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උඹ ඒ දවස්වල වැගන් ආර් එකත් දෙකේ කොළේට දාල නෙ ඕක වික්කෙ :D

    එහෙම තමා බන් ඉතින් marketing. හැම මගුලම එහෙම නේ, බලපන් දේසපාලනේ. අද මේ පැත්තේ හෙට අර පැත්තේ.:P:P:P