අලිබබා_Alibaba

shenat

Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා මම China වලින් (Alibaba) බඩු වගයක් ගෙන්නන්න ඉන්නෙ. ගොඩක් උන් අපිට දෙන්නෙ FOB price එකනෙ. දැන් ඔය බඩු ඒ කියන පෝර්ට් එකට (eg : Ningbo) ගෙනත් දුන්නම එතන ඉදන් ඉතුරු වැඩ ටික කරගන්න හැටි දැනගන්න ඕන මචන්. උන්ගෙන් අහන්නත් බෑ. :sorry:

    FOB and CIF and other methods අතර වෙනස දැනගන්නත් ඕනෙ. මොන විදියට ගෙනාවත් ලන්කාවෙ කස්ටම් එකෙන් clear කරගන්න ඕනනෙ. ඒ procedure එක කොහොමද? ෂිපිං සර්විස් එකක් හොයාගන්නෙ කොහොමද? ඒවයෙ චාර්ජස් කොහොමද?

    කස්ටම් එකෙන් ක්ලියර් කරගන්නකොට චාර්ජස් මොනවද? කොහොමද කරන්නෙ? අතයට ගනුදෙනු කරන්නත් වෙනවද ඔන්න ඔව්ව දැවෙන ප්‍රශ්න. දන්න අය උත්තර දීගෙන යන්න බ්‍රෝ. අලුත් thread එකක් දානවනම් වඩා හොඳයි.
     
    Last edited:

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83

    Shipping karanna nm kenk set karala dennm....
    Clearing unath aulk na..supplier hoda nm product quality nm echcharai
     
    • Like
    Reactions: shenat

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    Shipping karanna nm kenk set karala dennm....
    Clearing unath aulk na..supplier hoda nm product quality nm echcharai

    රිප්ලයි එකට තෑන්ක්ස් බ්‍රෝ. :cool: ෂිපිං චාර්ජස් කොහොමද? මේවා ගොඩක් එව්ව පොඩි පොඩි අයිටම්ස්ම නෙමෙයි. පොඩි උනත් සමහර ඒව බරයි. එතකොට කොහොමද චාර්ජස් වෙනස් වෙන්නේ? ක්ලියරින්ග් කරන procedure එක මොකක්ද? ඒවට නීති සහ costs කොහොමද? අර උඩ තියෙන ඔක්කොම ප්‍රශ්න ආපහු එනවා. :D
     
    Last edited:

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    මචං,

    මුලින්ම අපි අදාළ බඩු ටිකට අදාළ performa invoice එකක් ගන්න ඕනේ. මේකෙදි බොහොම පැහැදිලිව තියෙන්න ඕනේ බඩු වල විස්තරය, performa invoice අංකය, supplier bank details, ඊට පස්සේ price එක FOB, CIF හරි CNF ද කියන එක. Payment එක TT ද LC ද කියන එක

    FOB -Freight On Board කියන්නේ supplier ගේ port එකට බඩු ටික ගෙනත් දෙනකන් supplier ගන්න ගාන. එතකොට මෙතනින් පස්සේ ඔයා shipping, insurance වලට යන cost වෙනම ගෙවන්න ඕනේ. ඊට tax ගෙවලා බඩු ටික clear කර ගන්න ඕනේ.

    CIF - Cost, Insurance & Freight

    මෙතැනදී අපේ port එකට වෙනකන් බඩු ගෙනත් දෙන්න supplier ගාන ගන්නවා. ඔයාට තියෙන්නේ tax ගෙවලා බඩු ටික ගන්න. හැබැයි ඔයා කැඩෙන බිදෙන සුළු බව වැඩි දෙයක් ගෙන්නනවා නම් මෙහෙන් වෙනම insurance එකක් දාන්න. නැත්තන් ඕක claim එකක් ආවාම වාතයක් වෙනවා.

    CNF - Cost & Freight

    මෙතැනදී insurance දාන්නේ නැ. ලේසියෙන් damage එකක් නැති දෙයක් අපි ගෙනාවා නම් අපිට මේකෙදි මිල ටිකක් අඩු වෙන නිසා වාසියක් තියනවා. හැබැයි ship එක ලොස්ට් එකක් උනොත් අපේ ඔක්කොම ලොස්ට් තමා.

    මෙතැනදී තව බාවිත වෙන document වර්ග තියනවා.

    Bill of Lading,
    Commercial Invoice,
    Cusdec,
    Assessment Notice,

    මේවා search කරලා කියවලා බලලා අදහස් ගන්න. clearing agent කෙනෙක් සෙට් කරගන්න quotation අරගෙන.

    ජය වේවා මචං
     
    thanks machoo reply karata. :cool:

    CNF dala genawoth ship eka lost unoth iwarai kiyanne ship eka gilunoth wageda? nattan horakam wenna puluwan kiyana ekada? mewa ehema godak damages wenna puluwan dewaluth newei. mata ona machan oya rates danaganna.

    clearing agent kenek set karaganne kohomada? danna ewa tiyenawanam contacts ewanna puluwanda? clearing waladi tax & charges monawada? kohomada ewa apply wenne? mata website ekak hari kiyanna puluwan nam loku udawwak machan.

    ara kiyapu documents ganath podi wistarayak denna machan. mata one definition ekata wada me wade practically karaddi ena problems,monawada ganna ona actions wage dewal.
     
    Last edited:

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    Rate wenas wenawa bn eka eka dewal nisa.
    Tax gana dena ganna one nam HS Code eka denagena custom ekata katha karalama wisthara dena ganna puluwan weyi.

    anika full cargo load da loose carge load da kiyana eka anuwa insurance rates wenas wenawa. excess payment thiyanawa 5%wage. negotiation karala adu karaganna one. normally insurance cost eka 2% walata aduyi.

    Tax eka kohomath variable, kohomath 50% wada wadinawa aniwa okkoma set wenakota.

    Clearing agent fee ekath % ekak widiyata dammoth 2%,3% wage weyi. eka nam sure na bn.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    .

    මචන්ලා මම China වලින් (Alibaba) බඩු වගයක් ගෙන්නන්න ඉන්නෙ. ගොඩක් උන් අපිට දෙන්නෙ FOB price එකනෙ. දැන් ඔය බඩු ඒ කියන පෝර්ට් එකට (eg : Ningbo) ගෙනත් දුන්නම එතන ඉදන් ඉතුරු වැඩ ටික කරගන්න හැටි දැනගන්න ඕන මචන්. උන්ගෙන් අහන්නත් බෑ. :sorry:

    උන් FOB නම් දෙන්නෙ, උඹට ලංකාවට ගේන්න ඕනෙ උඹේ Freight එකකින් .. ඊට වඩා හොඳයි උන්ගෙන් අහපන් CIF or CFR පුලුවන්ද කියල .. ගාන පොඩ්ඩක් වැඩි වෙයි ඒත් උඹ මෙහෙන් නැව් හොයන් යවනවට වඩා එහෙ තියෙන ලබ්බක දාල මෙහෙ එවන එක ලේසියි ලාබයි ..

    FOB and CIF and other methods අතර වෙනස දැනගන්නත් ඕනෙ. මොන විදියට ගෙනාවත් ලන්කාවෙ කස්ටම් එකෙන් clear කරගන්න ඕනනෙ. ඒ procedure එක කොහොමද? ෂිපිං සර්විස් එකක් හොයාගන්නෙ කොහොමද? ඒවයෙ චාර්ජස් කොහොමද?
    fob - seller කරන්නෙ උඹ ඔර්ඩර් කරපු බඩු ටික උඹ එවපු නැවට දාන එක .. වෙන මුකුත් කරන්නෙ නෑ ..

    cif - seller ඉන්සුරන්ස් කරනව උඹේ බඩු, උගේ නැවකින් ලංකාවට එවනව නැව් ගාස්තු ඌ දරාගන්නව

    cnf - seller ඉන්සුරන්ස් කරන්නෙ නෑ, උගේ නැවකින් ලංකාවට එවනව
    නැව් ගාස්තු ඌ දරාගන්නව

    කස්ටම් එකෙන් ක්ලියර් කරගන්නකොට චාර්ජස් මොනවද? කොහොමද කරන්නෙ? අතයට ගනුදෙනු කරන්නත් වෙනවද ඔන්න ඔව්ව දැවෙන ප්‍රශ්න. දන්න අය උත්තර දීගෙන යන්න බ්‍රෝ. අලුත් thread එකක් දානවනම් වඩා හොඳයි.

    ඒක වෙනස් වෙනව උඹ ගෙන්නන බඩු අනුව .. එහෙම එකක් නෑ අතයට සීන් ... අතයට ගනුදෙනු තිබ්බත් මේ වගේ පබ්ලික් ෆෝරම් වල ඕව කියයි ද බන් කව්රුවත් .. අනිත් එක අහු උනොත් බඩුම තමයි .. කස්ටම්ස් ඔෆිසර්ට වගේම උඹටත් කේස් ..
     
    Last edited:
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    Rate wenas wenawa bn eka eka dewal nisa.
    Tax gana dena ganna one nam HS Code eka denagena custom ekata katha karalama wisthara dena ganna puluwan weyi.

    anika full cargo load da loose carge load da kiyana eka anuwa insurance rates wenas wenawa. excess payment thiyanawa 5%wage. negotiation karala adu karaganna one. normally insurance cost eka 2% walata aduyi.

    Tax eka kohomath variable, kohomath 50% wada wadinawa aniwa okkoma set wenakota.

    Clearing agent fee ekath % ekak widiyata dammoth 2%,3% wage weyi. eka nam sure na bn.

    Thanks macho..
     
    slkumara2

    Junior member
  • Apr 16, 2010
    98
    8
    18
    Gampaha
    Eka parak CCTv set ekak gannala man ganna giyama Central Mail Exchange ekata ethana custom eke ekek jarawak ganna haduwe 11000 withara.. Welawata mage batchek hitiya campus eke..eka nisa aulak une na
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    All this depends on quantity !
    Lot of business owners they visit china and inspect the goods and ship from there

    Please be careful with the Chinese
    1 Goods are cheap they might charge you good on the shipping and handling
    2 They show one sample and send you another one
    3 Alibaba supplier prices are high ! visiting china and getting the correct product might lower your sourcing price

    again it all depends on the quantity I used to import CCTV !

    01 Went to china and talked to a supplier
    02 With help of a friend found an a HK guy who travels to china
    03 Got the items from Shenzen to HK and shipped from HK using Antron Express Door 2 Door
    04 Costs were bit high I couldnt compete with petta guys yet quality was good

    PM me if you need more info
     
    • Like
    Reactions: shenat