අත කැපිලා

Slim_Roethlisberger

Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    අඩෝ මගේ ඇගිල්ලක් කැපිල ගිය සතියේ මැහුම් දැම්මා.ඊයේ මැහුම් කැපුවා.ඒත් තාම ඇගිල්ල හිරි වැටිලා වගේනේ බන්..නමන්න පුලාන්.ස්නායු වලට මොනවා හරි වෙලානන් ඒවා නිකන්ම හරි යනවද.නැත්තන් බේත් ගන්න ඕනද බන් ඒවාට.මැහුම් දැම්ම නර්ස් ගෑනිනම් කිව්වා ඔපරේෂන් කරන්න වෙයි කියලා.ඇගිලි කපාගත්ත උන් නැද්ද කලින්.:sorry::sorry:අදහසක් දියව්කෝ මේ ගැන ..
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    තමුසේ ගැන මට ශාලුකයා කිව්වා..... So I guess.... Nalin ;)


    බඩු මාට්ටු නේද
    :lol::lol::lol:


    මගෙත් අැගිල්ලක් කැපුනා බං ගේට්ටුවක උලක පොඩිකාලේ.
    පලවෙනි පාර ප්‍රයිවට් තැනකින් මැහුම් දැම්මා 7/8ක්. මැහුම් කපලා ඉවරවෙද්දි ඇගිල්ල නවන්න බෑ.
    පස්සෙ ඉස්පිරිතාලෙන් ඔපරේෂන් කරලා ආයේ මැහුම් දැම්මා 13ක්
    ගොඩක් කාලයක් තිබ්බා ඇගිල්ල හිරි ගතිය..
     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA

    බඩු මාට්ටු නේද
    :lol::lol::lol:


    මගෙත් අැගිල්ලක් කැපුනා බං ගේට්ටුවක උලක පොඩිකාලේ.
    පලවෙනි පාර ප්‍රයිවට් තැනකින් මැහුම් දැම්මා 7/8ක්. මැහුම් කපලා ඉවරවෙද්දි ඇගිල්ල නවන්න බෑ.
    පස්සෙ ඉස්පිරිතාලෙන් ඔපරේෂන් කරලා ආයේ මැහුම් දැම්මා 13ක්
    ගොඩක් කාලයක් තිබ්බා ඇගිල්ල හිරි ගතිය..

    බොරු නේද :(:(:(:(:(:(:(:(