Campus Ragging - කැම්පස් rag එක

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Campus Ragging - කැම්පස් rag එක

    ලංකාවේ කැම්පස් වල තවත් මෙහෙම දේවල් වෙනවට අකමැති නම් මේවා share කරලා මේවා කරන උන්ව හොයාගන මුන්ට සමාජයේ කිසිම ඉඩක් නොදී, ජොබ් එකක් වත් නොදී මේවා ඉවර කරලා දාමු. ඉස්කෝලේ යන කලේ ගොතයෝ වගේ ඉදල දැන් කැම්පස් ගිහින් මෙ වගේ මෝඩ ආතල් දීල දුප්පත් පවුල් වල ලමඉන්ගේ ජීව්ත නැති කරන මෙ නරුමයෝකරන වැඩ වලට අකමැති නම් මේකේ පුළුවන් තරම් ඕව කරන උන්ගේ විස්තර හැමෝටම දැනගන්න share කරන්න.අනාගතේ අපේ දරුවන්ටත් හොදින් ඉගන ගන්න පුළුවන් තැනක් දැන්ම අපි හදල තියන්න ඕන.

    https://youtu.be/3zWeRRulpjU
    https://youtu.be/jky4XKrF1YQ
    https://youtu.be/GTrBMHCkRz8





     
    Last edited:

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Owa karana unge wisthara meke share karala oya para haththa ta pare wath yanna bari karamu. Ahinsaka minissunge tax money walin campus walata wela igana gannath nathuwa mey karana Jara wada walata munta hena Gahanna ona
     
    • Like
    Reactions: dinukap4

    rokka

    Member
    Feb 1, 2018
    1
    0
    0
    bump munta private uni wahanna thiyena rudawa rag nawaththanna na.. puluwan tharam mewa share karahalla....
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Mewa krana unge pawul wlatath ekka mey pawa wadinna ona , ballo tik hadigawilama yanna, ahinsaka lamainge jeewitha winasa karana awajathaka ballo.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය ඕන හුත්තක් ආණ්ඩුවට නවත්තන්න පුළුවන් කරන්නේ නැති කම මිසක්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    ඔය ඕන හුත්තක් ආණ්ඩුවට නවත්තන්න පුළුවන් කරන්නේ නැති කම මිසක්
    පිස්සුද බන්.එහෙම කරොත් පහුවෙනිදට තෙලුත් නැ , කොච්චිත් නැ , ගුරුවරුත් නැ .
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Thanks wisthara ewana hamaotama. Okkoma danna na mama ekathu karala
     
    Last edited: