Samsung S8 (64 GB) | Apple 8 (64 GB) | OnePlus 5T (128 GB)
ඩුලා පුටාලා... මිල ගණන් නොසළකා හැරියම මේ 3 න් හොඳ මොකද්ද කියලා යමල්ලා.
පාවිච්චි කරන උන් ඉන්නවනේ මේකෙ
දන්නැත්තන් බම්පියක් ඕනේනේනේ රායිට්ට්ට්...
ස්ටුටි
මට නෙමේ යාළුවෙක්ට
සතුටුද දැන්
[Pixel 2, iPhone 10 නං ගණන් වැඩි කොල්ලනේ. පෝන් එකට උපරිම යට කරන්නෙ 1.20 - 1.30 විතරමමයි]
ඩුලා පුටාලා... මිල ගණන් නොසළකා හැරියම මේ 3 න් හොඳ මොකද්ද කියලා යමල්ලා.
පාවිච්චි කරන උන් ඉන්නවනේ මේකෙ

දන්නැත්තන් බම්පියක් ඕනේනේනේ රායිට්ට්ට්...
ස්ටුටි

මට නෙමේ යාළුවෙක්ට
සතුටුද දැන් [Pixel 2, iPhone 10 නං ගණන් වැඩි කොල්ලනේ. පෝන් එකට උපරිම යට කරන්නෙ 1.20 - 1.30 විතරමමයි]