රෝහල වෙතම දිව ගිය ගව අම්මා

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
රෝහල වෙතම දිව ගිය ගව අම්මා

3.jpg


අම්මගේ ආදරය තරම් වටිනා සෙනෙහසක් මේ ලෝකේ තවත් නැහැ. තමන්ගේ දරුවෙකු තරම් අම්මා කෙනෙකුට මේ ලෝකේ වටිනා සම්පතකුත් නැති තරම්. දරුවෙකුට පුංචි හරි සීරිමක් වුණොත් ඒක දරාගන්න අම්මා කෙනෙකුට අමාරුයි. මිනිස්සුන්ට වගේම සත්ව ලෝකෙත් ඒක වෙනසක් නැහැ.
ඒ බව කියෙවන අපූරු සිදුවීමක් ගැන අපිට ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තය පැත්තෙන් අහන්න ලැබුණා. මාර්ගයක ගමන් කරමින් සිටි ගව පැටියෙකු වාහනයක ගැටී බරපතළ තුවාල ලබා තිබෙනවා.

මේ සිද්ධිය දුටු සත්ව කරුණාව ඇති මිනිසුන් ටිකක් ගව පැටියාට උපකාර කිරීමට ඉදිරිපත් වෙලා තිබුණා. රජයේ පශු සම්පත් කාර්යාලයට මෙම සිද්ධිය දැනුම්දීමට ක්‍රියාකිරීමෙන් පසු එහි සේවකයෝ විගස පැමිණ ගව පැටියා පශු රෝහල වෙත ගෙනයැම සඳහා වාහනයට දමාගෙන තිබෙනවා. ගව පැටියා රැගෙන වාහනය යද්දි මේ එළදෙන එය පිටුපසින් දිවයන්න පටන් අරන්. ගව පැටියා පශු වෛද්‍ය රෝහල වෙත ගෙනයන තෙක්‌ මාර්ගයේ දිව ආ එළදෙන අවසානයේ රෝහල ආසන්නයේ නතරවී තිබෙනවා. මෙය දුටු හුඟදෙනෙකුගේ දෙනෙතට කඳුලක් එක්වී තිබුණේ මේ සත්වයාගේ මව්සෙනෙහස හැමෝගෙම හිත්වලට දැනුනු නිසා කියලයි මාධ්‍ය වාර්තා කරලා තිබුණේ.





:sorry: :sorry: :sorry:

උපුටා ගැනීමකි...
 
Sep 4, 2015
3,212
269
0
ඒකට සමහර මිනිස් අම්මලා ඉපදුන ගමන් බබාලාව කාණුවට විසි කරලා යනවා..:sorry:

හොද දේ විතරක් දකින්න. එතකොට හැමදාම හොඳ දේ විතරක් උබට ඇහෙයි. නරක දේ අහන්න එපා. :love:
 
Sep 4, 2015
3,212
269
0
අටපට්ටමේ පෙන්නුවා වහු පැටියා කාර් එකක් යටට රිංගලා. පස්සෙ එළදෙන එතන කැරකි කැරකි ඉන්නවා. මිනිස්සුන්ට අනිනවා මොන හුත්තක් කරලද කියලා. :D පස්සෙදි එතන හිටපු මිනිස්සු වට වෙලා කාර් එක ඉස්සුවා. පැටියා නැගිටලා ගියා. :love:
 

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    හම්බයෙක් හිටියානම් පොඩි එකාව ඩෙවල් එකක් දානවා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හම්බයෙක් හිටියානම් පොඩි එකාව ඩෙවල් එකක් දානවා


    හැමෝම එහෙම නෑ...වැස්සියොන්ගෙ පනපිටින් කකුලෙ ගාතෙ කපන් යන උනුත් ගම් වල ඉන්නව...