**ලැප්ටොප් වන්නම **
එඩ්වඩ් පෙනුමට ආතල් දෙන මෙන ලඳුන් ලැපේ ගෙන පෙලපාලිය යන
තාන තනා තම්දේ ...නා තම්දේ නා නා
තෙතන තනා තම්දේ ...නා තම්දේ නා නා//
අහසට පිඹිනා aser ලැපේයා
පොළොවට පිඹිනා HP ලැපේයා
අසු අනු දහසක් වටින ලැපේයා
අපට කොයින්දෝ apple ලැපේයා
ටික ටික ගෙවනට ලැප ගෙන්වා ගෙන
නොගෙවා ලෝකෙට සොෆ්ට්වෙයා දම්මාගෙන
අත නෑරම ලැප නැටුමට තෝරාගෙන
සිත් සතොසින් ළඳ ලැප නටන්න එන
තාන තනා තම්දේ... නා තම්දේ නා නා
තෙතන තනා තම්දේ... නා තම්දේ නා නා //
වෙන රටවල ලැප වැඩට යොදන්නේ
ටසිරිලකේ ලැප නටන්න ගන්නේ
ලෝකෙ එවුන් දැක සිහි නැති වෙන්නේ
පිටසක්වල උන් ඇයිද නොඑන්නේ
පේලි සැදී අඟනෝ සැරසීලා
නේක ලැපේ ගෙන දෑත දරාලා
මෙත්පල් සිරි හට ඉන්න කියාලා
බාල ලියෝ ලැප නටති සැදීලා
දිගු චාජර් වය රය කර ලා ගෙන
ඩොංගල් කේබල් දෑත දරාගෙන
එඩ්වඩ් පෙනුමට ආතල් දෙන මෙන
ලඳුන් ලැපේ ගෙන පෙලපාලිය යන
තාන තනා තම්දේ ...නා තම්දේ නා නා
තෙතන තනා තම්දේ ...නා තම්දේ නා නා
ලැපේ එපුන් සඳ මෙන් බබලාවි
අතේ තියාගෙන ගූගල් යාවී
නෙතේ අඳුන් ගා සිනහ කරාවි
සෙක්ස් සර්ච් කරලා පළවෙනි වේවී
වසා හෙළුව ගෙන නිදහස සමරන්නේ
ගසා වෙඩිත් බෙර නාද කරන්නේ
නැතා කියා තොපි නිදහස නොමදන්නේ
ගොනා කියා අපි මොකක් කරන්නේ
තාන තනා තම්දේ ... නා තම්දේ නා නා
තෙතන තනා තම්දේ ... නා තම්දේ නා නා
කොපියෙන් කොපිය උතුම් කොපිය කියල ගත්තේ බුකියෙන් ඈ...


එඩ්වඩ් පෙනුමට ආතල් දෙන මෙන ලඳුන් ලැපේ ගෙන පෙලපාලිය යන
තාන තනා තම්දේ ...නා තම්දේ නා නා
තෙතන තනා තම්දේ ...නා තම්දේ නා නා//
අහසට පිඹිනා aser ලැපේයා
පොළොවට පිඹිනා HP ලැපේයා
අසු අනු දහසක් වටින ලැපේයා
අපට කොයින්දෝ apple ලැපේයා
ටික ටික ගෙවනට ලැප ගෙන්වා ගෙන
නොගෙවා ලෝකෙට සොෆ්ට්වෙයා දම්මාගෙන
අත නෑරම ලැප නැටුමට තෝරාගෙන
සිත් සතොසින් ළඳ ලැප නටන්න එන
තාන තනා තම්දේ... නා තම්දේ නා නා
තෙතන තනා තම්දේ... නා තම්දේ නා නා //
වෙන රටවල ලැප වැඩට යොදන්නේ
ටසිරිලකේ ලැප නටන්න ගන්නේ
ලෝකෙ එවුන් දැක සිහි නැති වෙන්නේ
පිටසක්වල උන් ඇයිද නොඑන්නේ
පේලි සැදී අඟනෝ සැරසීලා
නේක ලැපේ ගෙන දෑත දරාලා
මෙත්පල් සිරි හට ඉන්න කියාලා
බාල ලියෝ ලැප නටති සැදීලා
දිගු චාජර් වය රය කර ලා ගෙන
ඩොංගල් කේබල් දෑත දරාගෙන
එඩ්වඩ් පෙනුමට ආතල් දෙන මෙන
ලඳුන් ලැපේ ගෙන පෙලපාලිය යන
තාන තනා තම්දේ ...නා තම්දේ නා නා
තෙතන තනා තම්දේ ...නා තම්දේ නා නා
ලැපේ එපුන් සඳ මෙන් බබලාවි
අතේ තියාගෙන ගූගල් යාවී
නෙතේ අඳුන් ගා සිනහ කරාවි
සෙක්ස් සර්ච් කරලා පළවෙනි වේවී
වසා හෙළුව ගෙන නිදහස සමරන්නේ
ගසා වෙඩිත් බෙර නාද කරන්නේ
නැතා කියා තොපි නිදහස නොමදන්නේ
ගොනා කියා අපි මොකක් කරන්නේ
තාන තනා තම්දේ ... නා තම්දේ නා නා
තෙතන තනා තම්දේ ... නා තම්දේ නා නා
කොපියෙන් කොපිය උතුම් කොපිය කියල ගත්තේ බුකියෙන් ඈ...



Last edited:

