ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

කිරියේ හෙන ජෙප්පෝ සෙට් එකක් ඉන්න නිසා අහන්නේ.....පොඩ්ඩක් අපි කතා කරමුද අද වෙන කොට ජවිපෙ කරන දේශපාලනය මොකක් ද කියලා.............

ජවිපෙ 80 ගණන් වල ඉතිහාසය අපි දන්නවා නේ.....:rolleyes:
old_may_day.jpg


ඊට පස්සේ 94 දි චන්ද්‍රිකාට සප් කළා......ඒ කාලේ සීට් එකක් වගේ ගත්තා.......ඊට පස්සේ 2001 දි හිටියා 6 දෙනෙක් විතර.........
ඊට පස්සේ රනිල් ගෙනාව සාම ක්‍රියාදාමයයි ඒකේන රටට වෙන විනාශයයි ගැන සැහෙන කතා කළේ ජවිපෙ ..............පෙළ පාලි ගියා...නෝර්වේ තානාපති කාර්යාලය ඉස්සරහා උද්ගෝෂණ කලා...........ඒ තමයි 2001-4 වෙන කොට තිබ්බ තත්ත්වය......විශේෂයෙන් විමල් වීරවංශ එතනදි කැපී පෙනුණා.ටිල්වින්ලත් ඒ ගැන කතා කළා.............
JVP_Aug12_6.jpg
20_02_03_105.jpg

ජවිපෙ පෙනී හිටේ රටේ ඒකීයබව, ෆෙඩරල් විසඳුමට විරුද්ධව හා කොටි සංවිධානය පරාජය කළ යුතු බව කියමින්....................ඕකනේ තිබ්බ තත්ත්වය.......

ඊට පස්සේ 2004 දි චන්ද්‍රිකා එක්ක ගිවිසුම් ගහලා ඡන්දය ගත්තා...ආසන 39ක් ලැබුණා........පළවෙනි සැරේ මෙච්චර ලොකු ආසන ගාණක් ලැබුණු............
pa.jpg


2007 නොවැ වලදි බජට් එක වෙලාවේ රාජපක්ෂ ආණ්ඩුව පෙරළන්න ඕන කියලා ජවිපෙ කොටසත් ( අනුර කුමාර ) කිව්වා..........ඒ වුණාම විමල් ඇතුළු තවත් කොටසක ගේ වුවමනාව මත ජවිපෙ අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේ නැ..............ඒ නිසා 2007 දි ආණ්ඩුව වැටුණේ නැ...ආරක්ෂා වුණා..............
main4pic1.jpg


2008 දි විමල් එළියට ආවා..........ජවිපෙ කොටසක් එක්ක..........
z_p01-JVP.jpg

2009 දි යුද්ධය දින්නා............

2010 දි ෆොන්සේකාට උදව් කලා ජවිපෙ.........ඒ වගේම ජවිපෙ ,එජාපය එක්ක ඇමරිකානු තානාපති කාර්යාල එක්ක ෆොන්සේකාට උදව් කළා......

SFSA213.jpg


ඊට පස්සේ 2010 ඡන්දයෙන් විමල් සන්ධානයෙන් ආවා.......ජවිපෙ ගත්තා ආසන 6ක් විතර.........

ඒ කාලේ තමයි ජවිපෙ අලුත්ම ස්ටාර් මතුවුණේ..ඒ තමයි අනුර කුමාර....රාජපක්ෂ ගේ රජයේ ක්‍රියාකලාපය ගැන සෑහෙන විවේචන ඉදිරිපත් කරපු කෙනා එයා.......මිනිස්සුන්ට වැදෙන්න කතා කළා.........රාජපක්ෂ හොර කන හැටි තමයි මාතෘකාව...........අපිත් පිළිගත්තා.........වේදිකාවෙදි කතා කරන්න බැරි රනිල් වෙනුවේන මාකටින් වැඩේ කළේ අනුර කුමාර....කොහොම හරි සියළු දෙනා එකතු වෙලා 2015 දි මහින්ද එළවා ගත්තා
AnuraKumara.jpg

අපි ඇතුළුව සියළු දෙනා සැළකුවා මේක ජනතා ජයග්‍රහණයක් දැන් හොර මැරකම් නැති ක්‍රමය්ක එයි කියලා..............

2015 න් පස්සේ මොකද වුණේ....ආණ්ඩුව ආව ගමන් පත් කළා පාර්ලිමේන්තුවටත් ඉහළින් ඉන්න විධායක සභාවක්..ඒකේ හිටියේ කවුද? අනුර කුමාර.........තව සම්බන්ධනුත් හිටියා......:shocked:.......

2015 මැතිවරණයෙන් පස්සේ වැරදි විදිහට ජාතික ආණ්ඩුවක් හදලා...ආසන 50 ගාණක් තියන විපක්ෂය නොසළකා හැරලා...ආසන 16ක් තියන සම්බන්ධන්ගේ විපක්ෂය, ප්‍රධාන විපක්ෂය කළා.............විපක්ෂයේ තව ප්‍රධාන තනතුරක් සම්බන්ධන් සතුටින් අනුර කුමාරට දුන්නා.........

මෙච්චර කල් පක්ෂයේ හිටිය හිටපු නායක සෝමවංශ අමරසිංහ පක්ෂය හැර දාලා ගියා, අනුර කුමාර කියන්නේ එන් ජි ඔ කාරයේක කියලා........
1465966173_8241030_hirunews_NEWS-THUMB.jpg


ඔන්න ඕකයි දැන් වෙන කොට තියන තත්ත්වය
 
Last edited:

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
උන්ට මලාට ශ්‍රී ලාංකීය ජනතාව ආණ්ඩු බලේ නොදෙන නිසා, නහුතෙට මල රටේ ජනතාව එක්ක. ඒ නිසා කරන්නේ රටේ නායකයා මොකා ආවත් උව එලවන්න ට්‍රයි එක දෙන එක.
 

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උන්ට මලාට ශ්‍රී ලාංකීය ජනතාව ආණ්ඩු බලේ නොදෙන නිසා, නහුතෙට මල රටේ ජනතාව එක්ක. ඒ නිසා කරන්නේ රටේ නායකයා මොකා ආවත් උව එලවන්න ට්‍රයි එක දෙන එක.

    :lol::yes:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැන් රනිල්ට බනින එකා මේ බලපන්කො 2010 .:lol::lol::lol:


    ranill-anura-colombotelegraph.gif
     
    Last edited:
    විජේවීර මොන තරම් වැරදි කළත් 1980 ගණන් වල ලංකාවේ බෙදුම්වාදී ප්‍රශ්නය සම්බන්ධයෙන් හරියි කියලා හිතන්න පුළුවන් තැනක හිටියා.......ඉන්දියානු මැදහත්වීමේන රටට වෙන අයහපත එයා දැක්කා....ඒක හරි........ඊට පස්සේ 2004 වෙන තුරුත් 2008 පටන් ගන්නා තෙක් වගේ ජෙප්පෝ පැහැදිලි ලෙස රටේ ඒකීය බව හා කොටි ත්‍රස්තවාදයට විරෝධය පළ කරන තැනක හිටියා...................ඔන්න ඕක තමයි තිබ්බ ජෙපි ලයින් එක........

    ඔන්න ඒ නිසා තමයි ජෙප්පෝ 2001 දි චන්ද්‍රිකා ගේ ආණ්ඩුව වැටෙන්න යන කොට චන්ද්‍රිකා එක්ක පරිවාසයකට ගියේ..................

    2004 දි රනිල් එලෙව්වේ

    2005 දි සුනාමි සහන මණ්ඩලයට එරෙහිව උසාවි ගියේ........

    2005 දි මහින්දට සපෝට් කළේ...........

    2007 දි බජට් එකට ඡන්දය දුන්නේ....................

    හැබැයි මේ ජවිපෙ දැන් වෙනස්..............ඇයි ඒ? :eek::eek::eek:

    දැන් රනිල් ජිනිවා යෝජනා වලට සම අනුග්‍රහය දීලා මුළු රටක්ම, රටේ ආරක්ෂක හමුදාවම පාවා දෙනවා........

    රට කෑලි 9 කට බෙදිලා දුර්වල වෙන, ඒ අතර උතුරු හා නැගෙනහිර එකතු වෙලා වෙනම රාජ්‍යයක් හදන්න ඉඩ හදලා දෙන ව්‍යවස්ථාවක් ගේන කොට නිහඬව සහයෝගය දෙනවා..........

    එට්කා ගේන එකට විරුද්ධව නියම විරෝධයක් නැ.......

    සිංගප්පුරුව එක්ක රටට අවාසි ගිවිසුමක් ගැහුවා....කෝ විරෝධය?

    ලංකාවට නරක මැතිවරණ ක්‍රමයක් ගෙනාවා කෝ විරෝධය?


    රනිල් කරන ශ්‍රී ලංකා විරෝධී හැම වැඩකදිම අනුර කුමාර ඇතුළු පිරිස කට වහන් ඉන්නේ...................
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් රනිල්ට බනින එකා මේ බලපන්කො 2005.:lol::lol::lol:


    ranil-anura.jpg
    ඕකගේ කොල්ලා ප්‍රයිවට් ඉගෙනගෙන නාමල් බේබිට කියලා ශ්‍රී ලන්කන් එකේ ජොබ් එකක් ගත්තම අවුල් නැ. හැබැයි ජෙවිපියෙ උන්ට කැටහොල්ලලා ප්‍රයිවට් යුනි යන්නවත්, ශ්‍රී ලන්කන් එකේ ජොබ් ගන්න මන්ත්‍රීගෙන් ලියුම් ගන්නවත් තහනම්
     
    අනුර රනිල් ඩීල් ගැන මිනිස්සු එලිපිට කතා කරද්දි ජෙපි සහෘදයා ඉදිරිපත් කරන කතාවක් තියනවා..........ඒ තමයි බැඳුම්කරය ගැන කතා කළේ ජෙප්පෝ....ඒ අය තමයි හෙලි කළෙ....මහින්ද පාර්ලිමේන්තුවේ දී ඡන්දය වත් දෙනවාද?

    හ්ම් හ්ම්....හැබැයි බැඳුම් කරය ගැන වැඩිය සද්ද කළේ හඳුන්නෙත්ති නේද?

    අනුර කුමාර රනිල් රජය ආරක්ෂා කරන්න ක්‍රම කීපයක් පාවිච්චි කරනවා...එකක් රනිල් ගේ වැරදි ගැන බොරු සුළු ළාමක දියාරු විරෝධයක් මතු කරනවා.........................

    දෙවැන්න...රනිල් ගේ බරපතල වැරදි, ව්‍යවස්ථාව වෙනස් කිරීම වගේ සැළකුවාම එතනදි ඒක ගැන කතා කරන්නේ නැ..................බැඳුම්කර සිද්ධිය ගැන මතක් කරයි...දෙගොල්ලෝම හොරු කියයි...........රනිල්ට බැනලා...ඉස්සර මහින්ද ඊට නරකයි කියයි................අන්න ඕක තමයි ක්‍රමය..............මෙතනදි රනිල් කරන දේශ ද්‍රෝහි වැඩ පිළිවෙල නේ ඉස්සරහට ගෙනියන්නේ?
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ethakota oya yata yannathibba maha banku siddiya ehema eliyata genawe kawda dnne na neda...ehema genawe naththn adatath pohottulata bulath koleta me chandedi kiyawanna deyak nathi wenawa
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ethakota oya yata yannathibba maha banku siddiya ehema eliyata genawe kawda dnne na neda...ehema genawe naththn adatath pohottulata bulath koleta me chandedi kiyawanna deyak nathi wenawa
    ඒ කියන්නේ අනික් පක්ෂ හොරකන් කරනකන් ජෙවිපියට වැඩ තියනවා. කැත ලොජික් යකෝ.
     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    කොහෙන් ගියත් අන්තිමට බලද්දී චන්දෙ දෙන්න සුදුසු එකෙක් නෑ බං ...
     
    ethakota oya yata yannathibba maha banku siddiya ehema eliyata genawe kawda dnne na neda...ehema genawe naththn adatath pohottulata bulath koleta me chandedi kiyawanna deyak nathi wenawa

    මහ බැංකු සිද්ධිය එළියට ගෙනාවේ මචං ඩව් ගුණසේකරගේ කෝප් කමිටු වාර්තාවෙන්...ඒ වාර්තාව ප්‍රකාශ කරන්න තියේදදි තමයි ඊට කලින් 2015 දි පාර්ලිමේන්තුව විසුරුවලා රනිල්ව ආරක්ෂා කළේ මෛත්‍රී..............

    පස්සේ ඇති කරපු කෝප් කමිටුවේ දී හඳුන්නෙත්ති යම් කාර්යභාරයක් කළා......හැබැයි අනුර කුමාර මොනාද කළේ? බැඳුම් කරේම ඉලක්ක කරන් දැන් කතා කරනවා ඇති....නොකර බැරි නිසා....සිද්ධිය වූ අලුත අනුර කුමාර මොනාද කළේ?
     
    කොහෙන් ගියත් අන්තිමට බලද්දී චන්දෙ දෙන්න සුදුසු එකෙක් නෑ බං ...

    තේරුම් ගනින් මචං දැන් පිටරට එන් ජි ඔ කාරයොයි උන්ගේ ලෝකල් ඒජන්තයෝ ටිකයි එකතු කරලා රටට විශාල හානියක් කරන්නයි යන්නේ...............අනුර කුමාර කියන්නේ ඒ වෙනුවෙන් යොදා ඉන්න ප්‍රබල චරිතයක්
     
    ඕනම කෙනෙක් අවිවාදයෙන් පිළිගන්න ඕන කාරණාවක් තමයි................යහපානය බලයට ගේන්න, රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ ඉන්දවන්න විශාල කොටසක් කරපු කෙනෙක් තමයි අනුර කුමාර...........

    රනිල් ගේ රට බෙදන වැඩ පිළිවෙලේ දී අනුර කුමාර නිහඬව සහය දෙන නිසා.....අනුර කුමාරට රතු අලි පැටියා කියන නමත් පටබැඳුනා.................ඒ තරමට දැන් ඒක ගොඩක් පේන දෙයක්


    Anura-Kumara-Manupulated-.jpg
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    Ubala monwa kiwwath mama JVP ekata denne.
    Mahindath epa. Hitanuth epa. Raniluth epa. Epa epaaaaaaaaaaaaaaaaaaaaaaaa.

    Wena hoda ekek awoth uta denwa JVP ekata denne nathuwa.
     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    තේරුම් ගනින් මචං දැන් පිටරට එන් ජි ඔ කාරයොයි උන්ගේ ලෝකල් ඒජන්තයෝ ටිකයි එකතු කරලා රටට විශාල හානියක් කරන්නයි යන්නේ...............අනුර කුමාර කියන්නේ ඒ වෙනුවෙන් යොදා ඉන්න ප්‍රබල චරිතයක්

    මමනම් දෙන්නේ නෑ එකෙක්ටවත්..චන්ද කොලේ කතිරයක් ගහනවා කොන් හතර අල්ලලා