මෙහෙමයි චන්ද ආසන ලැබෙන්නෙ ඔන්න

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,358
    4,635
    113
    මෙහෙමයි චන්ද ආසන ලැබෙන්නෙ ඔන්න

    අලුත් චන්ද ක්‍රමයක් තියෙන රන් දිවයින කියල රටක් තියෙනවා.ඒකෙ පුන්චි දන්ද තියෙන්නෙ අලුත් විදිහට මෙහෙමයි

    ඉතින් ඒ රටේ පුන්චි චන්දෙ මෙවර ආසන හිමිවන ආකාරය දැනගමුකො
    පක්ශ 5ක් තියෙනව කියල හිතමුකෝ
    අරුමපුදුම නගරසභාව කියල එකකුත් තියෙනව කියල හිතමුකො
    ඒකෙ ආසන 20ක් තියෙනව කියල හිතමුකො ගැසට් කරල
    මෙන්න මේ විදිහට චන්ද වැටිල තිබ්බ කියමුකො හාද?

    පක්ශය චන්ද


    A 10000
    B 7200
    C 4500
    D 2300
    E 1000
    tot 20000
    මුලු වලන්ගු චන්ද20000 හරිද(Valied ballets casted)

    දැන් පලමු වටේදි චන්ද බෙදන්නෙ මෙහෙමයි

    ආසනයකට චන්ද =25000/20=1250 (Votes per 1 seat)

    ඒ කියන්නෙ චන්ද 1250ක් තියෙනවනම් ඒ පක්ශෙට ආසනයක් හිමිවෙන්න සූදුදුයි

    1.අදියර
    පක්ශය අසන ගනන
    A....................... 8
    B...................... 5
    D....................... 3
    E....................... 1
    F....................... 0
    TOT 17

    ඔන්න 20ක් 17ක් බෙදුනා කියමුකො.තව 3ක් ඉතුරුයිනෙ මොකෝ කරන්නෙ...ඒ 3ත් 1250න් බෙදුනට පස්සෙ වැඩිම ඉතුරුවක් තියෙන ආසන නොලැබුන චන්ද ගොඩවල් තියෙන පක්ශ අතර බෙදෙනවා.
    එතකොට එහෙමයි බෙදෙන්නෙ


    Party........Vote Balance.....Seats reserved
    A .......... 0 .................. 0
    B .......... 950 ................. 1
    c .......... 750 ................. 0
    D .......... 1050 ................ 1
    E .......... 1000 ................ 1
    tot 3
    ඔන්න දැන් (17+3)20 පොතේ විදිහට බෙදුවා.
    හැබැයි නගර සභාවෙ චන්දෙ තියෙන්නෙ කොට්ටාශ වලට කඩලනෙ,ඒ එක එක කොට්ටාශෙට ඒ ඒ පක්ශ විසින් එක නියෝජිතයෙන් දාල ඉන්නවා. ඉතින් මේ අරුම පුදුම නගරසභාවෙ තියෙන ජල්පටස්-නැගෙනහිර කියන කොට්ටාසෙට ඒ පක්ස්ශෙන් දාල ඉන්නෙ ඩල්බුල් මහත්තයනම්.ඒ කොට්ටාසෙ චන්ද පෙට්ටි ටික ගනන් කලාම වැඩියෙන්ම කතිරෙ ගසල තියෙන්නෙ ඒ පක්ශෙටනම් ඩල්බුල් මහත්ත තමා දිනුම්.

    ඉතින් අපි හිතමු මේ අරුම පුදුම නගර සභාවෙ තියෙනෙන් චන්ද කොට්ටාස 12ක් කියල..පොඩි ගම් හරි ග්‍රාම කොට්ටාස 12ක් වගෙ..

    ඉතින් ඒ කොට්ටාස දිනල තියෙන්නෙ පක්ශ මේවගෙ කියල

    පක්ශය දින්න කොට්ටාශ
    A...... 10
    B....... 2
    c....... 0
    D...... 0
    E...... 0

    tot 12
    හුටා මේද..
    එහෙනම් දැන් මේකෙ මෙහෙමයි ට් හත්වෙ.

    Party.......Eligible...........Won................Allocated seats
    A ............ 8 ............... 10 ............... 10
    B ............ 6 ............... 2 ................ 6
    C ............. 3 ................ 0................ 3
    D ..............2................. 0................ 2
    E...............1................ 0................. 1
    20 22

    # A- කොට්ටාස 10ක් දින්නා නමුත් ගනනය කිර්‍රිම් වලින් 8ක් ත්බ්බෙ.එත් 10ක් දින්න නිසා 10ම ලැබෙනවා

    B - ගනනය කිරීම් අනුව 6ක් තිබ්බා නමුත් දින්නෙ කොට්ටාස 4යි. පක්ශෙ ලේකම්ට පුලුවන් තව 2ක් නම් කරල එවන්න.

    අනික් පක්ශ වලට ආසන දිනන්න බැරි උනා නමුත් ගනනය කිරීම අනුව තිබ්බ ආසන ගාන එහෙමම දෙනවා

    මේක කේවල ක්‍රමෙත් සමානුපාතික ක්‍රමෙත් අධ්යයන කරල කරපු ක්‍රමයක්.ඉස්සර සමානු පතික ක්‍රමේ තියෙන කාලෙ පෝස්ටර්,පෙලපාලි,වලි ඉවරය්ක් නෑ..දැන්නම් එහෙම නෑනෙ.
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,607
    2,408
    113
    නිධානයක් උඩ
    අලුත් චන්ද ක්‍රමයක් තියෙන රන් දිවයින කියල රටක් තියෙනවා.ඒකෙ පුන්චි දන්ද තියෙන්නෙ අලුත් විදිහට මෙහෙමයි

    ඉතින් ඒ රටේ පුන්චි චන්දෙ මෙවර ආසන හිමිවන ආකාරය දැනගමුකො
    පක්ශ 5ක් තියෙනව කියල හිතමුකෝ
    අරුමපුදුම නගරසභාව කියල එකකුත් තියෙනව කියල හිතමුකො
    ඒකෙ ආසන 20ක් තියෙනව කියල හිතමුකො ගැසට් කරල
    මෙන්න මේ විදිහට චන්ද වැටිල තිබ්බ කියමුකො හාද?

    පක්ශය චන්ද


    A 10000
    B 7200
    C 4500
    D 2300
    E 1000
    tot 20000

    මුලු වලන්ගු චන්ද20000 හරිද(Valied ballets casted)

    දැන් පලමු වටේදි චන්ද බෙදන්නෙ මෙහෙමයි

    ආසනයකට චන්ද =20000/20=1250 (Votes per 1 seat)

    ඒ කියන්නෙ චන්ද 1250ක් තියෙනවනම් ඒ පක්ශෙට ආසනයක් හිමිවෙන්න සූදුදුයි



    :confused:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,358
    4,635
    113
    පලාත් ආයතයට ආසන 20ක් ගැසට්කලට තිබ්බත් 22ක් දෙන්න වෙනවා.මේක විශේෂ අවස්තාවක්.දින්න කොට්ටාශ ගාන අනුපාත අදීගනනයෙන් එන ශීට් ගනට අඩු වෙන කොටතමයි එහෙම වෙන්නෙ.එනිසා කිව්වට වඩා වැඩිගානක් පත්වෙනව රටේම.:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූ මේ ත්‍රෙඩ් එක ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් රීචෙක් කරලා නෑ හරියට ලියලාද කියලා ඉලක්කම් එහෙම.
    වලන්ගු චන්ද 20 000 යි කියලා අරන් තීරක අගය හොයලා තියෙන්නෙඅ 25000 සීට් ගානෙන් බෙදලා.

    අනික කේවල ආසන ගානෙන් 2/3 ක් නම් කිරීමෙන් එන විදිහ දාලා නෑ