පූස් කරදරේට විසඳුමක්
මචන්ලා පොඩි උදව්වක් කරපල්ලකෝ, මේකයි සීන් එක
පාරේ හිටියා පැට්ව් හම්බෙන්ඩ ඉන්න පූසියක්,මේ සතා තෙමෙනවා,කන්ඩ නෑ මොනවා උනත් පැටව් ගහන්ඩ ඉන්න සතානේ කියලා ගෙදර මිනිස්සු කන්ඩ බොන්ඩ දෙන්ඩ ගත්තා,අන්තිමට මේ පූසී ගෙදරම පැටව් ගැහුවා... ගහලා මාස 2යන්ඩ කලින් තව සෙට් එකක් පැටව් ගැහුවා.. දැන් ඒ පැටව්ගෙනුත් පැටව් ගහලා ගෙදර පූසො විමානයක් වෙලා..9 විතර ඉන්නවා
මටනම් එපා වෙලා බන්..
පුදුම මගුලක් කියන්නේ මොකෙක්වත් ගෙනියන්නෙවත් නෑ.. මොනවා උනත් පාරට ගිහින් දාන්ඩ හිතෙන්නෙ නෑ වහානේකට එහෙම අහු උනොත්,බල්ලො එහෙම කෑවොත් පට්ට පව් වැඩේ ඒක... එක පාරක් ගෑනු කෙනෙක් පැටියෙක් ගෙනිච්චා.. ගෙදර අය කෝල් කර කර උගෙ සැප දුක් අහන්ඩ ගිහින් ඌ කන්නෙ නෑ කිව්වම පට්ට දුරක් ගිහින් ආයිත් පූසවා අරන් ආවා.... 

මට දන්න එකෙක් කියපන්කෝ සෙට් එකම දෙන්ඩ තැනක්...නැද්ද බන් ඔය එම්බාර්ක් වගේ මොකක් හරි එකක්... රත්නපුරේ තියෙනවා කියලා ආරන්චියක් ආවා පූසො එහෙම ගන්න..කොහෙ හරි කමක් නෑ ඒ මිනිස්සුන්ට කීයක් හරි දීලා හරි මේ මගුලෙන් නිදහස් වෙන්ඩ ක්‍රමයක් කියපන්කෝ

Last edited:

පුසෝ වඩාගෙන හුරතල් කරන පොටෝ ටිකක් අරන් ෆේස්බුක් දාපන්
අපේ පූසන්ට කටුස්සො පේන්ඩ බෑ 

... pahugiya kala nam ape patta awa bn Van akak suddiyek akka un balanma aran giyin sattu operatation kala.....