සර්පයෙක් ගෙට ආවොත්.
ඡන්දේ ගැන thread පුරෝලා තියෙන වෙලේ වෙන එකක් ගැන කියන එක හරිද මන්ද.
මේකයි seen එක. මම අද සර්පයෙක් මැරුවා..ඌ ගෙදරට අවිත් පැන පැන හිටියා.එලවන්න full ට්‍රයි එක දුන්නත් ඌ නෙමේ ගියේ.අනික ඌ මාපිලෙක්
.වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.මම මදුරුවෙක් වත් මරන කෙනෙක් නෙමේ.
ඒක නිසා හිතට මාර අප්සෙට්
.ඇත්තටම බුද්ධ ධර්මය අනුව ඒක පවක් තමා.ඒත් ඒ වගේ වෙලාවට මොකද කරන්න ඕනේ ආගම අනුව.ඌව මැරුවෙ නැත්නම් ඌ ගෙදර කොහෙට හරි වෙලා අනිව සොට් එක දෙනවා එකෙකුට..මේකෙ ධර්මය ගැන දන්න කවුරු හරි හරි උත්තරයක් දෙන්න..
ඡන්දේ ගැන thread පුරෝලා තියෙන වෙලේ වෙන එකක් ගැන කියන එක හරිද මන්ද.
මේකයි seen එක. මම අද සර්පයෙක් මැරුවා..ඌ ගෙදරට අවිත් පැන පැන හිටියා.එලවන්න full ට්‍රයි එක දුන්නත් ඌ නෙමේ ගියේ.අනික ඌ මාපිලෙක්

.වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.මම මදුරුවෙක් වත් මරන කෙනෙක් නෙමේ.ඒක නිසා හිතට මාර අප්සෙට්