Game of Thrones, IT Companies, Cricket, Cars, Politics Quiz Game - ප්‍රශ්න තරගය - 4

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Game of Thrones, IT Companies, Cricket, Cars, Politics Quiz Game - ප්‍රශ්න තරගය - 4


    14l5wgj.jpg


    කණ්ඩායම් පොර බැදීම
    (එළකිරි සාමාජිකයන් කණ්ඩායම් දෙකට බෙදීලා සටන් කිරීම)

    Team Quiz Boxing Match


    දිනපු කණ්ඩායමේ සාමාජිකයන්ට පැරදුනු අය විසිත් +rep දෙනවා (ලු) :) ;)

    Team Names:
    :love: ගමේ බයියන්
    :love: කොළබ කොල්ලෝ
    :love: පිටරට නමුත් හදවතින් ලාංකීක
    :love: කොන්ඩේ බැදපු චීනෝ

    ඔබ කැමති කණ්ඩායමේ නම ප්‍රකාශය කර සභාගි වන්න :යේස්: :rofl: :rolleyes:

    ප්‍රශ්න වර්ග:
    Game of Thrones
    Sri Lankan IT Companies
    Sri Lankan Politics
    Car Brands
    Cricket
    Business
    English Language
    Bollywood Movies

    8:30 PM - 9:00 PM:
    Round 1 - Game of Thrones + Sri Lankan IT Companies + Random

    9:15 PM - 9:45 PM:
    Round 2 - Car Brands + Sri Lankan Politics + Random

    9:50 PM:
    Final Results and Winners


    2qiplkm.jpg


    දැවැන්ත මහා ප්‍රශ්න තරගය / Quiz Game Tournament

    (දැවැන්ත කියුවට එච්චරම දැවැන්තත් නැහැ ඉතින්) :rolleyes:

    4hf9ti.jpg
    2wnbuw9.jpg

    2mgtuuu.jpg


    නීති / Rules: :):yes::)

    1) ප්‍රශ්න වට කිහිපයකින්අ ප්‍රශ්න අසමි (foreign facts, cricket, politics, Sri Lankan cities, IT, movies, songs, life etc.)

    2) මුලින්ම answer කරපු හාදය / හාදිනිය ට ලකුණු 5ක්, දෙවෙනියාට ලකුණු 3ක්, තුන්වෙනි යාට 1 ලකුණක්

    3) මට හිතෙන විදිහට මට ඕන වෙලාවක නීති වෙනස් කරන්නට හැක සහ මගේ තීරණය තමයි අන්තීම තීරණය (final decision)

    4) තප්පර 120කින් answer කරන්න ඕන

    5) ඔබ cheater කෙනෙක් නම්, ගූගල් හෝ අනිකුත් tools පාවිච්චි කරන්නට හැක

    5) අන්තිමේදී, ලකුණු වැඩියම තියෙන පුද්ගලය තමයි ඉතින් winner, තෑගි නැහැ, ඕනනම් අනිත් ඇය rep ටිකක් දෙයි, එච්චරයි

    6) ඕනෑම කෙනෙකුට join වෙන්න හැකි, 3ක් වත් අවොත් තමයි තරගය පටන් ගන්නේ

    7) කුණුහරප හෝ අනිකුත් ලාංකීක අපට ගැලපෙන නැති දේවල් තහනම් (no bad words etc.)

    main_1436090179232.jpg


     
    Last edited:

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    8-9 කියන්නේ අපි රෑට කන වෙලාව නෙ. මම කොහොමත් පැය බාගයක් විතර කනවා මේක වම් අතින් ඔබ ඔබ ඉතින් වෙලා යනව.
    ඉස්පූන් එකෙන් කාපන්කෝ ඉතින්... අත් දෙකෙන්ම කොටන්න පුලුවන්නේ සක සක ගාලා
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Team Names:
    ගමේ බයියන් :love:
    කොළබ කොල්ලෝ :love:
    පිටරට නමුත් හදවතින් ලාංකීක :love:
    කොන්ඩේ බැදපු චීනෝ :love:
     

    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    Kastiya aawe nahane.. 7:45 PM damma :(:(
    ලන්කාවේ ඉන්නව නන් අවුලක් නෑ බන්.. රට ඉන්න හින්දා (9.00 - 9.30) තමයි මම යන්නේ ගෙදර (Sri Lankan time) :nerd:
    ඉතින් පැය දෙකක් පාරේ කියන්නේ 11ට වෙගේ තමයි ෆ්‍රී වෙන්නේ :dull: