පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා..

    2015 ජනාධිපතිවරණය සහ මැතිවරණය වගේ නෙමේ...
    මෙදා සැරේ පළාත් සභා ඡන්ද ප්‍රතිඵල ආවට පස්සෙ කොහොමද කට්ටියගෙ හැසිරීම, දැන්මම වැඩ පටන් අරං..

    මෙදා සැරේ ඡන්දෙ කොච්චර සාමකාමීව තිබුණද.. හැමෝම ඒ ගැන කතා වුණා. ප්‍රතිඵල ආව විතරයි ඔක්කොම කණපිට හැරුණ :lol:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා:lol::lol::lol:

    එකෙන්ම

    පශ්චාත් ප්‍රචණ්ඩක්‍රියා වැඩි නිසා
    සදුන් බුවා ,ගොන්සන් ට තාම නැගිටින්ටවත් බැරිලු
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,202
    18,823
    113
    අදාල නෑනේ
    27752293_1490473327745066_3802409989104684567_n.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක තමා හැමදාම වුනේ බලේ තියෙන පක්ශෙට තියෙන ජනප්‍රියත්වය අඩුවෙනව බලේ නැති වෙන පක්ශෙට තියෙන ජනප්‍රියත්වය වැඩි වෙනව :lol:
    දැන් මෙහෙම ගිහිං මෛත්‍රීපාල ගෙදර ගිය දාක ඒ මනුස්සයගෙ ගුණ කියන්න ගනියි :lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/27752293_1490473327745066_3802409989104684567_n.jpg?oh=7440816ab1a0eaee1f0eb43550539b22&oe=5B0A6343[/QUOTE]
    me paththe nam oita wada wenas bn.mita kalin town ekata apu nathi aya janadhipathiwaranaya dinuwama town eka mada thibuna clock tower galawala parath ekka allala kattiyage advertistment gehuwe
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    2015 ජනාධිපතිවරණය සහ මැතිවරණය වගේ නෙමේ...
    මෙදා සැරේ පළාත් සභා ඡන්ද ප්‍රතිඵල ආවට පස්සෙ කොහොමද කට්ටියගෙ හැසිරීම, දැන්මම වැඩ පටන් අරං..

    මෙදා සැරේ ඡන්දෙ කොච්චර සාමකාමීව තිබුණද.. හැමෝම ඒ ගැන කතා වුණා. ප්‍රතිඵල ආව විතරයි ඔක්කොම කණපිට හැරුණ :lol:

    මෙහෙනම් ඡන්දෙට කලින් තිබ්බේ. දැන් එකෙක්ට සද්දේ දාන්න දෙන් නෑ :lol::lol:

    කොට්ඨාශ ඔක්කොම දින්නා :baffled:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    ලංකාවේ මිනිස්සු හොද දේට හොදයි කියන්න තම පුරුදු වෙලා නෑ.. තමන්ගේ පක්ෂෙන් කරොත් ඕනි බලු වැඩක් හොදයි, වෙන පක්ෂේකින් කොච්චර හොද වැඩක් කරත් මේ වගේ තම.

    මොන බලු වැඩේ කරත් තමන්ට ජන්දේ දෙන්න මිනිස්සු ඉන්නවා කියල දන්නා නිසා තම දේශපාලුවෝ තමන්ට හිතුන හුතුන විදිහට ගසා කන්නේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා:lol::lol::lol:

    එකෙන්ම

    පශ්චාත් ප්‍රචණ්ඩක්‍රියා වැඩි නිසා
    සදුන් බුවා ,ගොන්සන් ට තාම නැගිටින්ටවත් බැරිලු

    eeeya ban:lol::lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා:lol::lol::lol:

    එකෙන්ම

    පශ්චාත් ප්‍රචණ්ඩක්‍රියා වැඩි නිසා
    සදුන් බුවා ,ගොන්සන් ට තාම නැගිටින්ටවත් බැරිලු
    :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා:lol::lol::lol:

    එකෙන්ම

    පශ්චාත් ප්‍රචණ්ඩක්‍රියා වැඩි නිසා
    සදුන් බුවා ,ගොන්සන් ට තාම නැගිටින්ටවත් බැරිලු
    :rofl::rofl: