හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

    හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?
    (නොකියූ කතාව)

    21248550_1350024611785124_6333106642026004515_o.jpg

    » අධික පපුවේ වේදනාව (සමහර විට උදරයේ දැවිල්ල) මෙය බෙල්ලට හෝ වම් උරහිසය, අතට හෝ පිට කොන්දට විහිදේ.
    » හුස්ම ගැනීමේ අපහසුව (හතිය)
    » හිසේ කැක්කුම කැරකැවිල්ල
    » වමනය
    » අධික දහදිය
    » අධික වෙහෙස

    හෘදයාබාධයකදී කළ යුත්තේ කුමක්ද?

    » ඔබ මීට පෙර හඳුනාගත් ‍හෘද රෝගියෙකු නම් ඔබට වෛද්‍යවරයා විසින් දිවයට තබාගැනීමට GTN නැමැති ඖෂධයක් ලබාදී ඇති. එම පෙති උපරිම වශයෙන් තුනක් දක්වා විනාඩි 15ක් තුළ තැබිය හැකියි.

    » එසේ අඩු නොවේ නම් හෝ මීට පෙර හඳුනාගත් රෝගියෙකු නොවේ නම් වහාම ලඟම ඇති රෝහලට යා යුතු අතර එසේ නොහැකි නම් අනිවාර්යයෙන්ම ECG පටි කීපයක් ගෙන එය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කරවා ගැනීම සිදු කළ යුතුයි.

    හෘදයාබාධයක් සඳහා වැඩි අවදානමක් ඇති අය කවුද?

    » වැඩිහිටි අය (වයස අවුරුදු 65ට වැඩි)
    » පුරුෂයින්
    » පවුලේ අයට හෘදයාබාධ සහිත වීම (ප්‍රවේණිගත)
    » මධ්‍යසාර සහ සිගරට් භාවිතය
    » අධික සීනි සහ තෙල් සහිත ආහාර භාවිතය
    » ව්‍යායාම අඩුකම සහ අධික තරබාරු බව
    » දියවැඩියාව සහ අධික රුධිර පීඩනය සහිත වීම

    Share කර ඔබේ සහෘදයන් දැනුවත් කරන්න අමතක කරන්න එපා!

    හෘදයාබාධ ගැන ලියවුනු අලුත්ම නොකියූ කතාව කියවන්න : bit.ly/nkstemi

    සියලුම වර්ගයේ කමෙන්ට්ස් බාර ගනු ලැ‍බේ. චෝදනා ප්‍රශංසා සහ නව අදහස් වලට උනත් මම විවෘතයි. :yes:
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    1. ECG . The ECG (also known as EKG or electrocardiogram) can tell how much damage has occurred to your heart muscle and where it has occurred. ...
    2. Blood tests. Blood may be drawn to measure levels of cardiac enzymes that indicate heart muscle damage. ...
    3. Echocardiography. ...
    4. Cardiac catheterizatio
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    1. ECG . The ECG (also known as EKG or electrocardiogram) can tell how much damage has occurred to your heart muscle and where it has occurred. ...
    2. Blood tests. Blood may be drawn to measure levels of cardiac enzymes that indicate heart muscle damage. ...
    3. Echocardiography. ...
    4. Cardiac catheterizatio

    Thanks bro :P This wasn't a question though :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉඳගෙන ඉඳල නැගිට්ටාම වටේම සුදු පාට වගේ වෙලා එක පාරට හෙන වේගෙන් පපුව ගැහෙන්න ගන්නෙත් පපුවෙ අමාරුව හැදෙන්නද ? :sorry:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ඉඳගෙන ඉඳල නැගිට්ටාම වටේම සුදු පාට වගේ වෙලා එක පාරට හෙන වේගෙන් පපුව ගැහෙන්න ගන්නෙත් පපුවෙ අමාරුව හැදෙන්නද ? :sorry:

    වටේම සුදු පාට වෙනවා කිව්වේ? වයස කීයද? වෙන බේත් ගන්න අමාරු මොනවද තියෙන්නේ?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉඳගෙන ඉඳල නැගිට්ටාම වටේම සුදු පාට වගේ වෙලා එක පාරට හෙන වේගෙන් පපුව ගැහෙන්න ගන්නෙත් පපුවෙ අමාරුව හැදෙන්නද ? :sorry:

    :shocked: advanced R.I.P.
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    Pressue eka check karapan.

    ඉඳගෙන ඉඳල නැගිට්ටාම වටේම සුදු පාට වගේ වෙලා එක පාරට හෙන වේගෙන් පපුව ගැහෙන්න ගන්නෙත් පපුවෙ අමාරුව හැදෙන්නද ? :sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වයස කීයද? වෙන ලෙඩ වලට බේත් ගන්නවද?
    ECG එකක් අරන් බලන්න :)

    29..
    leda nam na ehema tama..
    exercise adui habai..
    dan aye maaseka witara idan saturday sunday volleyball gahanawa.
    eka tamai karana ekama exercise eka..
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    29..
    leda nam na ehema tama..
    exercise adui habai..
    dan aye maaseka witara idan saturday sunday volleyball gahanawa.
    eka tamai karana ekama exercise eka..

    ඒ ඇති. හැබැයි සතිය මැදත් සෙල්ලම් කරන්න.
    ඔය වගේ අමාරුවක් ආවොත් මතක් කරලා ECG එකක් අරන් වෛද්‍යවරයෙකුට පෙන්නන්න. :nerd:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    :sorry:
    pressure check කරන්න තරං වයසක් නෑ බං :sorry: දොස්තර ගාවට ගිහිං කියන්නත් ලැජ්ජයි :(

    ලැජ්ජ වෙන්න දෙයක් නෑ. ඔයා නොහිතන ලෙඩක් තියෙන්න පුලුවන් :dull:
     
    • Like
    Reactions: wdsmedia