රනිල්ට.කෙලවුන.තැන
සියලුම පලාත් පාලන ආයතනවල (2ක්ද කොහෙද හැර) එකවර ජන්දය තිබුණෙ පලවෙනි වතාවට.
මීට කලින් අවස්ථා කිහිපයකදි තමයි තිබුනෙ.
රනිල්ට වැරදුනෙ මෙතන.
පවතින රජයට වාසි පලාත් පාලන ආයතනවල ජන්දය මුලින් තිබ්බ නම් පස්සෙ තියන ඒවගෙ වැඩි බලයත් ලැබෙනව. ඒ තමයි ලංකාවෙ ජන්දදායකයන් හැසිරෙන විදිහ.
රනිල්ගෙ කපටි මොලේට එක්කො මේක ආවෙ නැහැ. නැත්නම් මෛත්රී ජනාධිපති නිසා කරගන්න වුනේ නැහැ.

...............