මහරගම ඉවරයි-බයිසිකලේට කතිරෙ ගහපු උන් දුව&#3517

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මහරගම ඉවරයි-බයිසිකලේට කතිරෙ ගහපු උන් දුව&#3517

    අනිත් උනුත් වරෙල්ල

    මහරගම නගර සභා සීමාව හඳුන්වන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන උගත් බුද්ධිමත් මධ්‍යම පාන්තික ප්‍රදේශයක් ලෙසය. නමුත් පසුගියදා නිකුත් වූ මැතිවරණ ප්‍රතිපලය සමඟ මහරගම ජනතාව කිසිදා නොදුටු අපේක්ෂකයින් පිරිසකට ජන්දය ලබාදීමට තරම් අදූරදර්ශී වී ඇත්ද යන්න වටහා ගත හැක.
    එම මැතිවරණයේදී මැතිවරණයේදී නගර සභා කොට්ටාස විසි පහේම බලය දිනා ගැනීමට සමත් වූයේ මෝටර් සයිකලය ලකුණෙන් තරඟ කල ස්වාධීන කණ්ඩායම් අංක 2 ය. නාමයෝජනා බාර දෙන මොහොතේදී පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම නිසා ඔවුන්ගේ සහාය මෙම ස්වාධීන කණ්ඩායමට හිමි විය.
    මැතිවරණ කාලය පුරා අපේක්ෂකයින්ගේ මුහුණු වෙනුවට පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අයගේ ජායාරූප සමඟ බයිසිකලයේ ලකුණ යොදා මැතිවරන ප්‍රචාරණය කල මෙම කණ්ඩායම මහරගම ජනතාව රවටා බහුතර බලය දිනා ගැනීමට සමත් වී තිබේ.
    මෙම අපේක්ෂක ලැයිස්තුවේ පදිංචි ලිපිනයන්ට අනුව එම අපේක්ෂකයින් අතරින් දෙදෙනෙකු පමණක් මහරගම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඒ අතරිනුත් එක් අයෙකු වයස අවුරුදු 80 ඉක්මවු රාජපක්ෂ මොහොට්ටිගේ කරෝලිස් නමැති වයෝවෘධ පුදගල්යෙකි.
    අනෙකුත් අපේක්ෂකයින් අතරින් බහුතරය දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අතරින් සමහරක් සිය ජීවිතයේ කවරදාකවත් මහරගම නගරයට පැමිණ නැතැයිද වාර්තා වී තිබේ.
    වරක් කොලඹ මහනගර සභාවේ එජාප නාමයෝජනා ප්‍රතික්ෂේපවීම මත ඔවුන්ගේ සහාය හිමිවූ ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කර නගර සභාවේ පාලනය දැවැන්ත අර්බුදයකට ලක්වූවා සේම මේ අවස්ථාවේ මහරගම නගර සභාවට අත්වන්නේද එම ඉරණමය.
    මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වරක පැවසූ පරිදි අපේක්ෂකයින් අදාළ ප්‍රදේශයේ පදිංචි කරුවන් විය යුතු වන අතර මෙම කණ්ඩායම එසේ නොවන බව දැන ජනතා විමුක්ති පෙරමුණ විසින් විරෝධතාවයක් පවා ඒ මොහොතේ ගොණුකර ඇති නමුත් එය නොසලකා හැර ඇතැයි වාර්තා වේ.
    පහත සදහන් ලයිස්තුව අනුව ඔබට සිදුවී ඇති දෙය වටහා ගත හැකි වනු ඇත.
    මැතිවරණ නීතිය අනුව මෙලෙස මහරගම ජනතාවගේ ජන්දයෙන් තේරීපත්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශයේ පදිංචි 20 දෙනෙකු වැල්ලවත්ත ප්‍රදේශයේ දෙදෙනෙකු සහ මහරගම දෙදෙනෙකු එක් අංශභාග රෝගියෙකු ලබන මාර්තු මස හය වනදායින් පසු මහරගම නගර සභාවේ නගරාධිපතිවරු සහ බලය හිමි මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දීමට නියමිතය. ඒ අතුරින් බුලත්විට විකුණන, වඩේ බදින, වීදිකඩ කරන, බස් රථ කොන්දොස්තර සේවයේ නියුතු දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නොතිබූ පිරිසක් මෙසේ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් බවට පත්වේ.

    28053602_1892396801073614_1283267889_n.jpg

    28034710_1892396807740280_1747467664_o.jpg

    ඔබට සතුටුයිද දැන්:lol:

    27752476_2042434906033562_6153160793275679517_n.jpg

    Last edited:

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඉතින් මචං දැන් ඕවා කියව කියව චූන් ගත්තත් මැතිවරණෙකට යන්න වෙනවනෙ බං කොහොමත්. දැන් නොගියත් අවුරැද්දකින් හරි. ඒ ගිහින් පැරදුනාමත් අදෝනා කියන්න දේවල් තියාගනින්කො බං. දැන් ඕව කියවල ඊළග ඡන්දෙට පොහොට්ටුව දාන ලිස්ට් කල්පනාවෙන් දාල රිජෙක්ට් නොවුනොත් පැරදුනාම කියන්න දේවල් අඩුවෙනව නේද උබලට. දැන් මේ පරාජෙ අමතක කරල ඊළඟ පරාජෙට ලැස්තිවෙයන් බං මමනං කියන්නෙ. එතකොට ඔච්චර ඔලුව අවුල් යන එකක් නෑ. පව්නෙ බං උබලත් ඉතිං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    mamait janapadaye idan magaragamata enna para kiyanna

    -chanden dinapu apekshakayek

    btw maharagama bahuthare mathaya wela thibbe mahindage paththatai. kattiya hoyala balanne nathuwa karapu wadak
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ඉතින් මචං දැන් ඕවා කියව කියව චූන් ගත්තත් මැතිවරණෙකට යන්න වෙනවනෙ බං කොහොමත්. දැන් නොගියත් අවුරැද්දකින් හරි. ඒ ගිහින් පැරදුනාමත් අදෝනා කියන්න දේවල් තියාගනින්කො බං. දැන් ඕව කියවල ඊළග ඡන්දෙට පොහොට්ටුව දාන ලිස්ට් කල්පනාවෙන් දාල රිජෙක්ට් නොවුනොත් පැරදුනාම කියන්න දේවල් අඩුවෙනව නේද උබලට. දැන් මේ පරාජෙ අමතක කරල ඊළඟ පරාජෙට ලැස්තිවෙයන් බං මමනං කියන්නෙ. එතකොට ඔච්චර ඔලුව අවුල් යන එකක් නෑ. පව්නෙ බං උබලත් ඉතිං.

    oka masa deka thunak giyama nikamma arila yanawa ban. 2015 mathaka nadda map penna penna kiyopuwa. owa podu sadaka
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඉතින් මචං දැන් ඕවා කියව කියව චූන් ගත්තත් මැතිවරණෙකට යන්න වෙනවනෙ බං කොහොමත්. දැන් නොගියත් අවුරැද්දකින් හරි. ඒ ගිහින් පැරදුනාමත් අදෝනා කියන්න දේවල් තියාගනින්කො බං. දැන් ඕව කියවල ඊළග ඡන්දෙට පොහොට්ටුව දාන ලිස්ට් කල්පනාවෙන් දාල රිජෙක්ට් නොවුනොත් පැරදුනාම කියන්න දේවල් අඩුවෙනව නේද උබලට. දැන් මේ පරාජෙ අමතක කරල ඊළඟ පරාජෙට ලැස්තිවෙයන් බං මමනං කියන්නෙ. එතකොට ඔච්චර ඔලුව අවුල් යන එකක් නෑ. පව්නෙ බං උබලත් ඉතිං.

    මේව කියනකොට රිදුනට කරන්න දෙයක් නැහැ. දැනටම මේක නීතිවිරෝධීලු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් unp බැල්ලියො කුණු වෙන්ඩ පැරදිලා ...තව කියවන්ඩත් එනව... නඩු දාපල්ල අපි බලමු තින්දුව ඉවරනෙ...:cool::cool:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Minissu anduwath ekka tiyena tarahata ban Mahindayata ganahanne. Mahinda wate inna horu rela dekkama tharu wisi wenawa tamayi. Eith badu mila, petrol polim, pattara talks, hawul anduwe ekamuthuwak nethikama, Jathika chinthanayata wirudda weema kiyana me okkoma hinda me anduwa bahutarayakata epa wela inne.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Minissu anduwath ekka tiyena tarahata ban Mahindayata ganahanne. Mahinda wate inna horu rela dekkama tharu wisi wenawa tamayi. Eith badu mila, petrol polim, pattara talks, hawul anduwe ekamuthuwak nethikama, Jathika chinthanayata wirudda weema kiyana me okkoma hinda me anduwa bahutarayakata epa wela inne.

    :yes: ekai wade ballek illuwath mahindage nama wikunala denwa :yes:
    mahinda innakan hodai wate inna ewunta :(