ලැඟුම්හල්වලට අලුත් නීතියක්

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ලැඟුම්හල්වලට අලුත් නීතියක්

    ලැඟුම්හල්වලට අලුත් නීතියක් - ළමා රක්ෂණ අධිකාරිය වැටලීම් අරඹයි


    බාල වයස්කරුවන්ට ලැඟුම්හල්වල කාමර පහසුකම් ලබාදීමෙන් වළකින ලෙස, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු ලැඟුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටියි.
    දිවයින පුරා කාමර පහසුකම් ලබා දෙන ස්ථාන දක්නට ලැබෙන අතර, ඇතැම් ස්ථාන ආශ්‍රිතව බාල වයස්කරුවන් ලිංගික කටයුතුවලට යොදා ගන්නා බවට විවිධ මතවාද සමාජය තුළ දක්නට ලැබේ. විශේෂයෙන් අඩුවයස් ළමයින් ඇති කර ගන්නා වූ ප්‍රේම සම්බන්ධතා හේතුවෙන් පෙබරවාරි 14 දා හා සති අන්ත දිනවලදී ඔවුන් මෙවැනි ස්ථාන කරා පිවිසෙන බවට ද සමාජය තුළ දක්නට ලැබෙන තවත් මතයකි.
    විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන් විසින් බාලවයස්කාර ළමයින් ලිංගික කාරණා සඳහා පොළඹවා ගෙන මෙවැනි ස්ථාන වෙත පිවිසිය හැකි බැවින්, තමන් විසින් නවාතැන් පහසුකම් ලබා දෙන්නා වූ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ජාතික හැඳුනුම්පත් පරීක්ෂා කර බැලීමට ලැඟුම්හල් හිමියන් සිය අවධානය යොමු කළ යුතුවේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙවැනි ස්ථාන පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ද මේ වන විට ආරම්භ කර ඇත.
    එමෙන්ම මෙලෙස බාල වයස්කරුවන්ට ලිංගික කාරණා සඳහා අවස්ථා ලබා දෙන ලැඟුම්හල් පිළිබඳව, ළඟම ඇති පොලිස් ස්ථානය හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කරන මෙන් අප සියලු පාර්ශවයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    ළඟම ඇති පොලිස් ස්ථානය හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කරන මෙන් අප සියලු පාර්ශවයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Den kale inna kollo kellonta Kisi lejja bayak nehe ban. Education Level eke indan Sex Education gena hariyata kiyala denwanam hari. Godak School O/L, A/L wala un Ganja gahanwa, Bonawa, Badu gahanawa, Kello ekka yaluwela Athal gannawa. Kohomath Mam hithanne Mewa Thawa thawath Issarahata Wedi wei. Den balahan America wala Kochcharanam Rata dunu unath Me Sex kiyana de Nikan Common welaa.. XXX web site ekaka Category oyala dekala ethi Public XXX wage. Ithin Lankawath kalayak yaddi me thathweta ena eka walakwanna behe. Hodama de Mekata Hodata Minissunwa denuwath kirima, HIV wage dewal Hedenne nethi wenna Condom use karana ewa, Lamai hambenne nethi wenna Bona pethi warga ehema. Mam dekka Preethi eken Condom machine ekak Colombo wala hai karala. Ewage dewal waling Minissunge awashyatha hari widiyata dena eka thamai wenna one.

    Baala wayas kara ayawa den police dala allala wedak nehe un oka room eke nokarata wena thenaka hari karanawa. Podi unwa Denuth karana Education System ekak genawanam hari. Lejja baya ethuwa genu lamayek hedenna one Gedara Parisaraya ekka. Eka Demawpiyonta kiyala denna one. !!
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    ඉතින් හොදයිනේ බන්.නැත්තම් පියුමිල වගේ අය වැඩි වෙන එක හරි බඩ උනාට පස්සේ වහ බොන එක හරිනේ වෙන්නේ.
     

    Similar threads