ARTIFICIAL INTELLIGENCE part 3: Programming Basics

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
අද මම කියල දෙන්න හිතාගෙන හිටියෙ ඔයාලට Neural Network එකක pyhon code එකක් line by line කියල දෙන්න.

ඒත් මම හිතුව එහෙම කරොත් ඒක තේරෙන්නෙ python දන්න කෙනෙක්ට විතරක් නිසා මුලින්ම Python කියල දෙන්න.

ඇත්තටම python මම කියල දෙන්නෙ ඔයාලට ටිකක් අමුතු ක්‍රමේකට. මේ ක්‍රමය python වලට විතරක් නෙමේ ඕන Praogramming language එකකට පොදුයි.

මේක programming basic එක. මේ ටික සරලව තේරුනොත් ඔයාලට ඕනෙම programming language එකක් ඉතාමත්ම ලේසියෙන් තේරුම් ගන්න පුලුවන්.

object oriented, procedural කියල නෑ මේක තමා ඕනෙම Programming language එකක key concept එක..

එහෙනම් මොකද්ද මේ key concept of programming කියන්නෙ?

computer programme එකක් කියන්නෙ මොකද්ද කියල ඔයාල දන්නවනෙ?
සරලව කිවොත් අපිට උවමනා කරන මොකක් හරි වැඩක් කරල දෙන programme එකක්. උදාහරනෙකට windows calculator එක ගම්මු. ඒකෙන් අපිට ගණන් හදාගන්න පුලුවන්.

තව computer programme එකක් අරන් බලමු. ඕගොල්ලො දන්නවනෙ windows command prompt එක? ඒකත් computer programme එකක්.

හැබැයි command prompt එකෙයි windows calculator එකෙයි වෙනසක් තියනව. මොකද්ද ඒ වෙනස?
command prompt එකට විදාන දෙන්න ඕනෙ command type කරල, ඒත් windows calculator එකට අපිට විධාන දෙන්න පුලුවන් mouse click කරල.

ඒත් ඇතුලෙ වෙන්නෙ එකම සිද්දිය තමයි. එකම වෙනස windows calculator එකට හොඳ GUI එකක් තියන එක විතරයි.
හරි දැන් අපි ඉගෙනගන්න යන්නෙ programing නෙ.
programming තේරුම් කරන්න පුලුවන් ලෙසිය්ම විදිහ command prompt එක උදාහරනෙකට ගන්න එකයි.

command prompt එකේ අපි දන්නව ගොඩාක් commandss තියන්ව

උදා: format, fdisk, cd, dir, mkdir, ect....

හරි දැන් අපි ඔය command ඒලින් වෙන්නෙ මොකද්ද කියල දන්නවනම් අපිට යම් කිසි වැඩක් කරගන්න පුලුවන්නෙ ඔය comaand use කරල..

උදාඝරණෙකට හිතමු අපිට E: Drive එක format කරල python කියල folder එකක් හදාගන්න ඕනෙ කියල..

දැන් ඕක කොහොමද dos වලින් කරන්නෙ?
මෙහෙමයි කරන්නෙ, මේ විදිහට command පිලිවෙලට දුන්නහම අපේ වැඩේ වෙනව,
1. E:
2.format
3.mkdir python

හරි.

දැන් හිතන්න, ඔය වැඩේ කරගන්න අපිට command 3 ක් පිලිවෙලට type කරන්න උනා. එහෙම නැතුව ඔය වැඩ 3 ම එක command එකකින් කරගන්නෙ කොහොමද?

අන්න ඔය වැඩේ dos වලින් කරගන්න බෑ. ඒක්ට තමයි අපිට programming language එකක් ඕනෙ වෙන්නෙ.
ඇත්තටම ඕනෙම Programming language එකක වෙන්නෙ ඕක තම්යි.
ඕනෙම programmer කෙනෙක් කරන්නෙ කලින් තිබ්බ command ටිකක් එකතු කරල අලුත් නමක් දීල අලුත් commad එකක් හදන එකයි.

උදාහරනෙකට ගත්තොත් අපි, engine, body, radiator, wheels,transmission, ect... එකතු කරල වාහනයක් assemble කරල ඒකට car එක කියනව වගේ වැඩක්.

එතකොට programmers ලට අලුත් command නිර්මානය කරන්න බැරිද?

බෑ. හේතුව? low level programmers ලට වැඩ කරන්න වෙන්නෙ. hardware වල සීමාවට යටත්ව, hardware engineer ට වැඩ කරන්න වෙන්නෙ, physics law වලට අනුකුලව. එහම් බැලුවොත් හොඳම වැඩ්ඩො ටික වෙන්නෙ theoritical physicist ලා. උන්ට තමා මල් තියල වඳින්න ඕනෙ.

හරි මම හිතනව programming කියන concept එ ක ටිකක් හරි තේරෙන්න ඇති කියල..
ඇත්තටම ඕනෙම programming language එකක ඉගෙන ගන්න තියෙන්නෙ කාරනා 2 යි,

1. කොහොමද අලුත් command/Function එකක් හදන්නෙ..
2. කොහොමද ඒ හදපු function/command එක run කරන්නෙ..

ඔච්චරයි.. ඔය දෙක දන්නවනම් ඔයාලට programming පුලුවන්.

එක programming language එකක් නෙමේ, ඕනෙම programming language එකක තියෙන්නෙ ඔය සංකල්පයම තමයි.

හරි එහෙනම් ඊලඟ ට මම කියල දෙන්නම් python basic. ඊට පස්සෙ neural network code එක සහ AI libraries ටික..


Artificial Intelligence and Deep Learning 1: http://www.elakiri.com/forum/showthread.php?t=1837753

Artificial Intelligence and Neural Networks part 2 : http://www.elakiri.com/forum/showthread.php?t=1838677
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වඩාගත් මචං. හොඳ වැඩක්. මචං Python based data analysis jobs ලංකාවේ අඩුයි නේද?
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,314
    1
    57,355
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි E: එක format කරගත්ත. ඊලඟට මොකද කරන්න ඕනෙ?

    E: එකේ තිබුන වැල ටික දැන් හොයා ගන්නෙ කොහොමද කියලත් කියන්න:sorry:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    ප්රෝග්‍රමින්ග් මෙච්චර ලේසිද ? මාත් කරන්න ඕනේ බලන්න :love:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    වඩාගත් මචං. හොඳ වැඩක්. මචං Python based data analysis jobs ලංකාවේ අඩුයි නේද?

    Danatanam adui. But passe market eka hadei. Tama AI scientist la higayak thiyanawa.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    හරි E: එක format කරගත්ත. ඊලඟට මොකද කරන්න ඕනෙ?

    E: එකේ තිබුන වැල ටික දැන් හොයා ගන්නෙ කොහොමද කියලත් කියන්න:sorry:

    :lol: math me balan inne next part eka enakan :sorry: E eka format karana hati witharai thama kiyala dunne :angry:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Ehenam ehema kiyannepai...programming kiyalane kiyala thiyenne :P

    Uba programmer kenek ne. Ubata nikamma mama code eka dammat eka kiyawala understand karaganna pukuwan.

    Eth programming knowledge ekak nati unta ehema code therenne nati nisa tama mama me programming concept mulin kiyanne.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Uba programmer kenek ne. Ubata nikamma mama code eka dammat eka kiyawala understand karaganna pukuwan.

    Eth programming knowledge ekak nati unta ehema code therenne nati nisa tama mama me programming concept mulin kiyanne.

    මචන් programming දන්න උන්ට විතරක් මෙක දාමු, දන් නැති උන්ට ඉගෙන ගන්න ඔනි නම් ඔනි තරම් තැන් තියෙනවනෙ.