ස්කයිලාක්, විඥ්ඥාණයක් මව් කුසට යනවා ද?
පින්වත් ස්කයිලාක්,
මේ විඩියෝවේ විනාඩි 5.40 පමණ, යමෙක් ප්‍රශ්නයක් යොමුකරනවා, ගර්භාශ කලලයකට විඥ්ඥානය ඇතුලුවන්නේ කොපමණ කාලයකට පසුවද කියා. මී ට උත්තර දෙන වහරක අභයාලංකාර හිමි නම කියනවා විනාඩි 6.28 පමණ "විඥ්ඥානයක් තනිකර කොහේවත් යන්නේ නෑ, කියා. ඒ වගේම විනඩි 6.42 දී පමන කියනවා විඥ්ඥාණයක් මව් කුසට යනවා කියාත් බුදු රජානණ් වහන්සේ පෙන්වනවා" කියා.
මෙය බුද්ධ වචනය අනුව නිවැරදි නැහැ නේද?