ප්‍රියතම පලා වර්ග

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රියතම පලා වර්ග

    පලා වර්ග කියන්නේ අද කාලේ කෑම පිගානෙන් ඈත් වෙලා යන දෙයක්...පොඩි කාලේ නම් ගෙදර මිනිස්සුගේ බෑණුම් නිසාම කන්න පුරුදු වුනා.ඒවායේ ගුණය තේරෙන්න නම් තේරෙන වයසට එන්න ඕනේ.මම දැකලා තියෙන දෙයක් තමයි අලුත් පරම්පරාවේ පොඩි උන්ට පලා ජාති වහ වගේ.ඉස්සර අපේ අම්මා තාත්තා ආච්චි ආතා වගේ නෙමෙයි ,දැන් හැදෙන උන්ගේ අම්මලා තාත්තලාට නම් ගාණක් වත් නෑ ..ඉස්සර බලෙන් ඔය කොළ ජාති කවන්නේ අපිට...නොකෑවොත් බැණුම් කෝටියයි...ඒ කාලේ නම් ඇගට ලේ වඩනවා,ඇස් පෙනීම වැඩි වෙනවා කියලා කොළ ජාති කන්න කිව්වේ.

    මම ආසම පලා වර්ග තමයි බරකොකු,මියනකොළ.මේ දෙකම ව්‍යාංජන විදියට තමයි කන්නේ..

    natures-plus-vitamin-b-complex-with-rice-bran-180-tablets-202351-en.jpg

    මියනකොළ මාළුව තමයි පට්ටම රසක් තියෙන්නේ...අපේ අම්මා උයන හින්දද දන්නෑ ඒ නම්..
    9.gif
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රියතම පලා වර්ග 02-19-2018 09:00 PM gu kana haraka- LOL_SEEN

    උඹලා වගේ උන්ට ඇරෙන්න :lol::lol::lol: මොනවා කියන්නද
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං නං ආස මුකුණුවැන්න මැල්ලුං වලටයි කොහිල දළු උයලයි :love: ඉස්සර අම්ම දැනෙන්නැති වෙන්න අනල කවනව පලා තියෙනව කියල දන්නෙත් නෑ :) දැන් හැදෙන අම්මල හරි මෝඩයි :(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගොටු කොළ මයියොක කොළ
    බරකොකු,මියනකොළ මේ දෙක ඇහුවෙත් අද
    කැරම් කොකු නම් දන්නව :P
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113
    ඕනි කොලයක් දැන්නම් කනවා

    අරලිය කොළ මල්ලුමත් කාල තියෙනවා

    තෙබු
    එරබදු
    කැබෙල්ල කොළ
     
    • Love
    Reactions: saja

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගොටු කොළ මයියොක කොළ
    බරකොකු,මියනකොළ මේ දෙක ඇහුවෙත් අද
    කැරම් කොකු නම් දන්නව :P

    මඤ්ඤෙක්කා කොළ මලවලා නම් මරු

    මෙහේ කැරම් කොකුවලට බරකොකු කියලා කියන්නේ බන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මං නං ආස මුකුණුවැන්න මැල්ලුං වලටයි කොහිල දළු උයලයි :love: ඉස්සර අම්ම දැනෙන්නැති වෙන්න අනල කවනව පලා තියෙනව කියල දන්නෙත් නෑ :) දැන් හැදෙන අම්මල හරි මෝඩයි :(

    මෝඩයිද ඕන කමක් නැද්ද මන්දා බන්...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෝඩයිද ඕන කමක් නැද්ද මන්දා බන්...

    ඕනෙ කමක් නැත්තෙ මෝඩ හින්ද තමා :yes: උන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ බලන මෙගා නාට්ටි ටිකේ ඊලඟට වෙන්නෙ මොකක්ද කියල :yes: ලමයට වඩා සුජීව ප්‍රසන්නාරච්චිගෙ චරිත වැදගත් :sorry: එක අතකට හොඳයි බං මිනිස්සුන්ගෙ ආයු කාලයවත් අඩුවෙලා ජනගහනෙ වත් පාලනය වෙන්නැතෑ :)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕනි කොලයක් දැන්නම් කනවා

    අරලිය කොළ මල්ලුමත් කාල තියෙනවා

    තෙබු
    එරබදු
    කැබෙල්ල කොළ

    අරලිය කොළ ඇරෙන්න අනිත් ජාති තුනක කාලා තියෙනවා


    පන්සලේ වතා දානෙට ඉස්සර අනිවා කැබෙල්ල දලු අරන් යනවා...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පැශන් කොළ මැල්ලුම හදල

    මං ඉස්සර පැශන් වැල පාලු වෙලා පැශන් බොන්න බැරිවෙයි කියල අම්මට පැශන් කොල කඩන්න දෙන්නෑ :sorry: දැන් එක පැශන් වැලක්වත් නෑ :(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕනෙ කමක් නැත්තෙ මෝඩ හින්ද තමා :yes: උන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ බලන මෙගා නාට්ටි ටිකේ ඊලඟට වෙන්නෙ මොකක්ද කියල :yes: ලමයට වඩා සුජීව ප්‍රසන්නාරච්චිගෙ චරිත වැදගත් :sorry: එක අතකට හොඳයි බං මිනිස්සුන්ගෙ ආයු කාලයවත් අඩුවෙලා ජනගහනෙ වත් පාලනය වෙන්නැතෑ :)

    :lol: