වලාකුල් වියනට උඩින් සිට...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වලාකුල් වියනට උඩින් සිට...

    පහුගිය සෙනසුරාදා ඌව පළාතේ දෙවෙනියටම උසම කඳු මස්තකය වන නාරංගල (1500 m ) කන්ද නැග්ගා. තව යාළුවො දෙන්නෙක් එක්කලා.
    මුලින්ම ගියේ බෝගොඩ පාලම බලන්න.

    8Zn6Ru.jpg

    bWpGC7.jpg

    EA2ecO.jpg

    F7num3.jpg


    ඊට පස්සේ අපි නාරංගල බලා ගියා

    hqCTXO.jpg

    අපි ගිය පාර.

    nn7lyl.jpg

    ඈතින් පෙන්නේ නාරංගල කන්ද.

    අපි කඳු මුදුනට එනකොට හවස 6 විතර ඇති.ලොකු මීදුමක් ආපු නිසා අපි ඉක්මනට කුඩාරම අටවාගෙන හිටිය...
    පහුවෙනිදා උදේ බලනකොට පුදුම ලස්සනක් තිබුනේ, අපිට පහලින් මුළු පොළවම වහගෙන වලාකුළු වියනක්.

    se7RZ3.jpg


    dNNxRi.jpg

    ඔය වලාකුලුවලට උඩින් මතු වෙලා පෙන්නේ නමුනුකුල කඳු වැටිය.

    අපේ ප්‍රධාන අරමුණ උනේ උදේට ඉර පායනහැටි බලන්න.
    මම දැකපු ලස්සනම Sunrise එකක්.

    pzLdj4.jpg

    jkdEGk.jpg

    Jl53IM.jpg


    Kg2Gzp.jpg

    ඔය ඈතින් පෙන්නේ නකල්ස් කඳු වැටිය, අලුගල්ලෙන කන්ද, ගොම්බානිය කන්ද.

    FuLaTz.jpg

    පිදුරුතලාගල රේඩාර් කුළුණු.

    FWQUsc.jpg

    මේ තියෙන්නේ නාරංගල කන්ද.

    XXMZXT.jpg

    අපි ටෙන්ට් එක ගහපු තැන.


    EIu2Cj.jpg

    YnjSTw.jpg

    rR1jiP.jpg

    0e0JkX.jpg


    ෆොටෝස් ගැහුවේ නිකොන් ඩිජිටල් cam එකෙන්.

    අපි උදේ 9 විතර වෙද්දී පහලට බැස්සා.රෑ වැස්ස නිසා අපිට ගිනිමැලයක් වත් ගහන්න උනේ නෑ. කොහොම උනත් ගමන පාඩු උනේ නෑ. කන්ද මුදුනේ පොඩි පන්සලක් හදනවා.ඕක හැදුනට පස්සේ නම් අපේ මිනිස්සු තැන නොතැන බලන්නේ නැතුව කුණු දානවා. එක නම් ෂුවර්. මේ මම පින්තුර එක්ක දාන පලවෙනි පොස්ට් එක. කව්රු හරි මේවගේ තැනකට යනවා නම් ඒ තැන් විනාස නොකර දෙයියනේ කියල වරෙල්ලා. ස්තුතියි මචන්ලා
    . :):):)
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,739
    28,093
    113
    ඇයි මෙච්චර ලොකුවට ෆොටෝස් දැම්මේ... :dull:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපේ තාත්තගෙ ගම.ඒත් තාම මන් කන්ද නැගලා නැහැ.ඔය කන්දෙ මී හරක් වලි යනවලු.එකඑකා වැටෙනවලු කන්දෙන් පල්ලමට.යන්න ඕන බන් මාත්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇයි මෙච්චර ලොකුවට ෆොටෝස් දැම්මේ... :dull:

    මට මේ ත්‍රෙඩ් එක දාන්නත් පැයකට වඩා ගියා. තාම මේ කිරියේ වැඩකිඩ එච්චර බෑ. හිමින් සීරුවේ ඉගෙනගන්නම්. JPG දාන්න පුළුවන් උපරිම Frame size එක කීයද ? :rolleyes: