මොන කරුමයක්ද මන්දා...
මේකනම් මොන කරුමයක්ද මන්දා......
කොහෙන් කෑවත්, ගෙදරින් කෑවත් දවසට අඩුම ගානේ එක ගල් කැටයක් හරි හැපෙනවනේ....

අම්මා හාල් හොදට ගරලා අරන් උයන්නෙත් එත් ගලක් හැපෙනවමයි. වෙන කාටවත් හැපෙන්නේ නෑ. මට විතරයි හැපෙන්නේ.....

කන්න ගත්තොත් අනිවා අඩුම එක ගල් කැටයක් හරි හැපෙනවමයි..

අද ඊයේ ඉදල නෙමේ මේ කෙස් එක තියන්නේ... අවුරුදු 10ක 15ක ඉදලා....

ඇයි බන් එහෙම වෙන්නේ???.

Last edited: