මානසික රෝග ජයගන්න, නැගීසිටින්න (sinhala translation)
යාලුවනේ, කලින් පෝස්ට් එකම සින්හලෙන් ගහන්න කියලා කට්ටිය දාල තිබුන, සින්හල ටයිපින් න්ම් බැහැ, UNICODE SITE එකකට පින්සිද්ද වෙන්න ටයිප් කරගත්ත, පොඩි වැරදි ඇති, පලවෙනි සැරේනෙ, ගනන් ගන්න එපා...පහුගිය දවස්වල මම මානසික රෝගාබාධ පිළිබඳ ලිපි කීපයක් පලකරලා තියනවා දැක්ක, ගොඩක් අය උදව් ඉල්ලලා තිබ්බ, සමහර අය දිවි නසා ගැනීමට පවා වුවමනා වෙලා තිබුන,
එලකිරියෙ එකෙ පවා සමහර අය ඔවුන්ගේ රියල් ප්රොෆඉල් වලින් පෝස්ට් කරන්න බයයි, ඒ නිසා ඔවුන් ෆේක් ප්රොෆඉල් වලින් පෝස්ට් කරලා තිබ්බ ..., ඇයි ඔබ බිය වන්නේ? ලජ්ජාවටද?
මෙම නූල මානසික රෝග පිළිබඳ පැහැදිලි කිරීමට නොවේ, cz බොහෝ නූල් වල ඒවා ඉතා පැහැදිලිව විස්තර කරලා තිබ්බ ...
මෙතන මම මානසික රෝගවලින් පීඩා විදලා, ඔවුන්ගේ ජීවිත දිනා ගත් අයගැන විස්තර ටිකක් දාන්න හිතුවා,
ඔබ ඔබගේ මානසික රෝගයක් යනු ලජ්ජා විය යුතු දෙයක් නොවන බව පෙන්වීමට හා ඔබේ ජීවිතය නැති කර ගන්න දෙයක් නොවන බව පෙන්වීමට මේ නූල දන්න හිතුවේ...
1. Dwayne Jonson (The ROCK)
සෑම කෙනෙකු අතරම ජනප්රිය පුද්ගලයෙක් ..
මියාමි විශ්ව විද්යාලයේ වසර හතරක් පාපන්දු ක්රීඩා කිරීමෙන් පසුව ඩ්වෙයින් ජොන්සන් කැනේඩියානු පාපන්දු ලීගයට කෙටි කාලයක් සඳහා ඔහු සෙල්ලම් කළ අතර අවසානයේදී ඔහුගේ කණ්ඩායම වන, කැල්ගරි ස්ටම්ප්රිඩර්ස් කණ්ඩායමෙන් ඔහුව ඉවත් කරනු ලැබීය. වයස 23 වන විට ඩ්වෙයින් තම දෙමාපියන්ගේ කුඩා නිවස තුළ ජීවත් විය. ඒ වන විට මොහු ඩීප්රෙශන් තත්වය නිසා, එමගින් මිදීමට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය....
පහලින් ඇති වීඩියෝව බලන්න..
2. 10 Celebs With Mental Health Disorders (channel - TheRichest)
3. Briteny Spears - Depression and Bipolar Disorder.
මැය වසර ගණනාවක් තිස්සේ මානසික රෝගයකින් පීඩා වින්දා" කියා ඇය ලගින් ආශ්රය කල ගායකයෙකු ප්රකශ කර ඇත. නමුත් මැය
වෛද්යවරයකුගෙන් නිල වශයෙන් නිර්ණය නොකළද, ඇයගෙ පවුලේ හා මිත්රයන් විශ්වාස කරන්නේ ඇය Bipolar තත්වයකින් පසුවූ බවයි . තවද අය මේනියා තත්වයකින් පසුවූ බවද කියනවා
4.Robin Williams - Dementia.
රොබින් විලියම්ගේ වැන්දඹුව වන සූසන්, පවසන්නේ ඔහු ඩිමෙන්ශියාව තත්වයකින් පෙලුනු බවයි.
5. Demi Lovato - Bulimia (an eating disorder)
ඇය බුලීමියා නම් වූ මානසික රෝගයෙන් පෙලී ඇත. එය ආහාර ගැනීමේ අරුචියක් වර්ධනය කර ගනීමකි. මම වයස 8 වන විටත් මේ තත්වයෙන් පසුවුනා" ඇය පැවසුවා ය. බුලිමියා සමඟ ජීවිත කාලයටම අරගලයක් ඇරඹීය. "මට අවුරුදු අටක් වයසැති විට මම අධික ලෙස කොපයටත්, පලනය කරගත නොහකි තත්වයට පත්වුනා" යයි ඇය පැවසුවාය. "ඉතින්, මම හිතන්නේ, පසුගිය දස වසර තුළ මට ආහාර සමඟ තිබූ සම්බන්දතාවය මගෙ ශරීරයට හිතකර එකක්නම් උනේ නැහැ ." ඇයගේ පවුලේ සමජිකයන් ඇයව වෛද්යවරයෙක්ට යොමු කලා.. නමුත් දැඩි සටනක් ඇයට තනිවම කරන්නට සිදු උනා. අවුරුදු 11 දී ඇය ඇයවම කපාගන්නට තරම් දරුනු මනසික තත්වයකට පත් උනා, කෙසේ හෝ ඇය වසර 10 ක පමන වෙහෙසක් දර ඉන් ගොඩ අවා
6. Angelina Jolie - Depression.
ඇය කුඩා කල සිටම ඩිප්රෙශන් තත්වයකින් පසු වු අයෙක්, වයස 20 ගනන් වනතුරු එයින් පීඩා විදි ඇය, නැවත වතාවක් තම මව මිය ගිය පසු එහි ගොදුරක් උනා...
7. Michael Phelps - Attention Deficit Hyperactivity Disorder (ADHD)
ඒ වන විට රන් පදක්කම ලාබී හිටපු ඔලිම්පික් පිහිනුම් ක්රීඩක මයිකල් ෆෙල්ප්ස් හයවන ශ්රෙණියේ සිටි අතර, ඔහු පංති කාමරයේ වැඩ වලට දක්වන අවධානය ඉතා අඩු බව වැටහුනා. ඔහුගේ ළමා රෝගී වෛද්යවරයා ඔහුට Attention Deficit Hyperactivity Disorder (ADHD) යන රෝගී තත්වය ඇති බව හදුන ගත්තා, පසුව රයිටීන් යන ඖශධය ලබා දුන්නා, . මයිකල්ට වසර ගණනාවක් තිස්සේ මෙම බෙහෙත් ගැනීමට සිදුවුන අතර එය උදව්වක් විය.
8. Prof.John Nash(Nobel prize winner) - Schizophrenia
නොබෙල් ත්යාග ලාබී මොහු, දරුණු භින්නෝන්මාදය (schizophrenia) තත්වයකින් පෙලුනා,
මොහුගේ ජීවිත කතාව Russel Crowe’s The Beautiful mind යන චිත්රපටයේ අන්තර්ගත වෙනවා.
9. Leonardo DiCaprio - obsessive-compulsive disorder (OCD).
මොහු OCD (Obsessive compulsive disorder) තත්වයකින් පෙලෙනවා
1. Leonardo da Vinci (1452-1519).
මොහු Dyslexia (වචන අන්ධතාව)තත්වයකින් පෙලී ඇත.
2. Isaac Newton (1643-1727)
ගුරුත්වාකර්ෂණය පිළිබඳව පැහැදිලි කළ විද්යාඥයෙකු වන මොහු, Bipolar අක්රමිකතාවයෙන් හා විශාදය (Depression) තත්වයකින් පීඩා විඳි බව කියැවෙනවා.
3. Beethoven (1770-1827)
බීතෝවන් බිහිරි අයකු කවුරුත් දන්නා අතර නොදන්නා දෙය නම් ඔහු Bipolar අක්රමිකතාවයෙන් හා විශාදය (Depression) තත්වයකින් පීඩා විඳි බව
4. Abraham Lincoln (1809-1865)
ඇමරිකා එක්සත් ජනපදයේ 16 වන ජනාධිපති වන මොහු, විශාදය හා ඇන්සයටි තත්වයකින් පීඩා විද ඇති බව කියැවෙනවා
5. Charles Darwin (1809-1882)
මොහු OCD (Obsessive compulsive disorder) තත්වයකින් පෙලී ඇත.
6. Thomas Alva Edison (1847-1931)
විදුලි බුබුල සොයාගත් මොහු Dyslexia (වචන අන්ධතාව)තත්වයකින් පෙලී ඇත.
7.Albert Einstein (1879-1955)
සාපේක්ෂතාවාදයේ පියා වන මොහු Dyslexia (වචන අන්ධතාව)තත්වයකින් පෙලී ඇත.
8. Pablo Picasso (1881-1973)
මොහු, විශාදය හා ඇන්සයටි තත්වයකින් පීඩා විද ඇති බව කියැවෙනවා.
9. Walt Disney (1901-1966)
Mickey Mouse නිර්මාතෘ වන මොහු Dyslexia (වචන අන්ධතාව)තත්වයකින් පෙලී ඇත.
10. Princess Diana of Wales (1961-1997)
මැය බුලීමියා සහ විශාදය තත්වයෙන් පෙලී ඇත
ඒ නිසා මට පෙන්විය යුතු දේ නම් මෙය ජයගත හැකි බවයි.., මෙම තත්වයන් ගැන බිය නොවන්න, මෙම තත්වයන් ගැන බිය වීමට සහ ලැජ්ජාවට පත්වීමට දෙයක් නැත, සෑම කෙනෙකුම ඔවුන්ගේ ජීවිතයේ ඕනෑම මොහොතක දී මෙය විඳිය හැකිය ... එබැවින් මානසික ආබාධ සහිතව පීඩා විඳින අය කොන් නොකරන්න. ඔබ එසේ කරන්නෙක් නම්, ඔබද මානසික රොගයකින් පෙලෙන බව වටහගන්න, එය ඔබට උදව් වේවි. ඔබට කවද හෝ විය හැක.. කවුද දන්නෙ? ..
ඒ නිසා කරුණාකර හිතන්න, ක්රියාත්මක වන්න, ජීවිතය දිනන්න..
මානසික රෝගයකට එරෙහිව සටන් කළ අයෙක් සිටී නම්, ඔබේ අත්දැකීම් හුවමාරු කර ගැනීමට කාරුණික වන්න.
මෙය ප්රයෝජනවත් වනු ඇතැයි සිතමි ...
ඔබට ස්තුතියි...
Sources -
1. YouTube - TheRichest & OWN.
2. www.lifestylepassion.com
3. www.theodysseyonline.com
මානසික රෝග ජයගන්න, නැගීසිටින්න, ඔබට පුලුවන්...