අත වෙව්ලනවා නිකන් ඉන්නකොටත්

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,109
    976
    113
    කිට්ටුව තැනක
    අත වෙව්ලනවා නිකන් ඉන්නකොටත්

    නිකන් ඉන්න කොට අත වෙව්ලන්නේ මොකද බන්?.මට මේ අවුල අවුරුද්දක දෙකක ඉදලා ටිකක් දැනෙන්න තියෙනවා.මේක ඩොකෙක්ට පෙන්නන්න වෙන සීන් එකක්ද තියෙන්නේ.?? :oo:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    නියුරොලොජිස්ට් කෙනෙක් ගාවට යන්න. ගොඩක් වෙලාවට brain CT scan එකක් කරන්න කියයි. BP චෙක් කර ගන්න. Wrist pains මොනා හරි තියෙනවද ? නිතරම tired ගතියක් දැනෙනවද ? නිදි මත ගතියක්, faint වෙනවද ? FBC එකකුත් කර ගන්න. මම මේකෙ පිස්සු කෙළියට මමත් දොස්තර කෙනෙක් මචන්. කවුරුවත් දන්නෑ. :D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,812
    16,954
    113
    Kottawa
    නියුරොලොජිස්ට් කෙනෙක් ගාවට යන්න. ගොඩක් වෙලාවට brain CT scan එකක් කරන්න කියයි. BP චෙක් කර ගන්න. Wrist pains මොනා හරි තියෙනවද ? නිතරම tired ගතියක් දැනෙනවද ? නිදි මත ගතියක්, faint වෙනවද ? FBC එකකුත් කර ගන්න. මම මේකෙ පිස්සු කෙළියට මමත් දොස්තර කෙනෙක් මචන්. කවුරුවත් දන්නෑ. :D

    :eek::baffled:
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    ade machan Parkinson da kiyala dokek lagata gihin check karaganin.... neurologist kenekwa channel karapan.... dont worry ubata ehema nathuwa athi thibunath aulak na dan hoda treatments thiyenawa shape...
     
    WalgamA D

    Banned
    Dec 27, 2017
    94
    22
    0
    නියුරොලොජිස්ට් කෙනෙක් ගාවට යන්න. ගොඩක් වෙලාවට brain CT scan එකක් කරන්න කියයි. BP චෙක් කර ගන්න. Wrist pains මොනා හරි තියෙනවද ? නිතරම tired ගතියක් දැනෙනවද ? නිදි මත ගතියක්, faint වෙනවද ? FBC එකකුත් කර ගන්න. මම මේකෙ පිස්සු කෙළියට මමත් දොස්තර කෙනෙක් මචන්. කවුරුවත් දන්නෑ. :D

    Symptoms that look like Parkinson
     
    Last edited:

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    නිකන් ඉන්න කොට අත වෙව්ලන්නේ මොකද බන්?.මට මේ අවුල අවුරුද්දක දෙකක ඉදලා ටිකක් දැනෙන්න තියෙනවා.මේක ඩොකෙක්ට පෙන්නන්න වෙන සීන් එකක්ද තියෙන්නේ.?? :oo:

    Umbata tiyenne snau arbudayak. Wahama pennapan natam oka ansa bageta enawa.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    නියුරොලොජිස්ට් කෙනෙක් ගාවට යන්න. ගොඩක් වෙලාවට brain CT scan එකක් කරන්න කියයි. BP චෙක් කර ගන්න. Wrist pains මොනා හරි තියෙනවද ? නිතරම tired ගතියක් දැනෙනවද ? නිදි මත ගතියක්, faint වෙනවද ? FBC එකකුත් කර ගන්න. මම මේකෙ පිස්සු කෙළියට මමත් දොස්තර කෙනෙක් මචන්. කවුරුවත් දන්නෑ. :D

    මටත් මේ සින් එක තියෙනවා ..බර දෙයක් එහෙම ඉස්සුවොත් අත් ගැහෙනවා ..මහන්සිවෙලා කරන වැඩ කරන්න බැ ..අත් පය .ගැහෙනවා ..

    මට නිතරම tired ගතියක් දැනෙනවා ..කිසිම වැඩක් කරන්න කම්මැලි ..

    සමහර වෙලාවට කොච්චර කැවත් නිකන් ඇගට පන නැ වගේ ..
    :(