මිනිහා කෙලින් කතාව හැබැයි පැන පැන යන එක තමයි අවුල. කාලෙකට එහෙට පනිනවා කාලෙකට මෙහෙට පනිනවා.![]()

ඔව් උබ ඉතිං UNP නේහ්..
![]()
මම නම් UNP නෙවෙයි මචන් මම මේ පවතින ක්‍රමයට විරුද්ධ කෙනෙක් , විශේෂයෙන් මධ්‍යට සහ දේශපාලනයට, http://www.elakiri.com/forum/showthread.php?t=1832473 එකයි මම මේවගේ ත්‍රෙඩ් දැම්මේ , අපේ රටේ ගොඩක් අය කටින් බතල හිටවන්න හරි දක්ෂයි , මෙතුමා වතුර දීපු එක ඉස්කෝලයක් පුළුවන් නම් කියපන් බලන්න ,

ඒ මනුස්සයා ඉතින් බෙර ගහ ගහ උදව් කරන්නේ නැතුව ඇති.ඇයි උබ කියන්නේ මිනිස්සුන්ට පත්තරේ දම දම උදව් කරන්න කියලද?එහෙම උදව් කරලා ඇති වැඩේ මොකක්ද.
ඔව් කටින් බතල හිටවනවා රනිල් වගේ අය![]()
හොඳට මතක තියාගන්න මචන් ඔය කවුරුත් එකයි , උඹලා අපි දෙපැත්තට බෙදිලා මරාගන්නකොට උන් අපිට හිනාවෙවී බොහොම හොඳට සමගියෙන් උන්ගේ වැඩටික කරගන්නවා
ඔය කිසිකෙනෙක් අපිට පේන තරම් සුදු චරිත නෙවෙයි

මම උඹත් එක්ක මෙතනින් එහාට වාද කරන්න යන්නේ නෑ , මොකද උඹ මෙයා ගැන කිසිදෙයක් නොදැන මෙතන කතාකරනවා කියලා තේරෙන නිසා අනික මම දන්නා දේවල් මෙතන දාලා මට එන්තර වාසියක් එවුවොත් අපහස කළා කියලා මට උසවිගානේ යන්න අමාරුවක් නෑ ,
අලුත් කඩේ වැඩකරන උඹට බුදු ෆිට් ලෝයර් යාලුවෙක් ඉන්නවා නම් පොඩ්ඩක් හොයලා බලපන්

ඉතින් මොකෝ බන් මූ කිව්වා යෑ විජේදාසට චන්දෙ දෙන්න කියලා, ඇත්ත කතාවක් කියනවා කියලනේ කිව්වේ![]()
ඒක තමා..
හොඳට මතක තියාගන්න මචන් ඔය කවුරුත් එකයි , උඹලා අපි බෙදිලා මරාගන්නකොට උන් අපිට හිනාවෙවී බොහොම හොඳට සමගියෙන් උන්ගේ වැඩටික කරගන්නවා [removed -> දෙපැත්තට]
ඔය කිසිකෙනෙක් අපිට පේන චරිත නෙවෙයි [removed -> තරම් සුදු]