රුන්න ...පුක හේදුවේ නැහැ

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,893
    4,534
    113
    රුන්න ...පුක හේදුවේ නැහැ

    උදේ පාන්දරම OFFICE ආපු ගමන් පට්ට රෙන්න බරක් ආව .කට්ටිය එහෙ මෙහෙ වෙනකම් ඉඳල දිව්වා බාත්රූම් එකට ඉඳ ගත්ත විතරය් බෙට්ට යන සනිපේ වැඩි කමට ඇස් දෙකත් වහගත්ත .සනීපෙට බෙට්ට දාල හෝදන්න බලනකොට තමා තරු විසි උනේ .එක වතුර බින්දුවක් එන්නේ නැහැ .හෝදන එක නොකලත් කොමඩ් එකෙන් බාගයක් විතර බාපු බෙටි ටික යවා ගත්තේ නැත්නම් වස ලැජ්ජාව .වෙනද බකට් එකක පුරවල තියෙනවා එකෙත් නැහැ අද .නිකමට කොමඩ් එකේ වතුර එන්න ෆ්ලෑෂ් කලාම හම්මට සිරි වෙන්න එකේ වතුර තිබිල බෙටි ලෝඩ් එක නම් හේදිලා ගියා පට්ට හැපී දැන් .පුක පිහිදගන්න සාක්කුවේ ලේන්සුවක් ඇදල නිකමට ජනෙල් ගැට්ට උඩ බලනකොට පොඩි රෙදි කැල්ලක් ගුලි කරලා තිබුන .ලේන්සුව සාක්කුවේ දාගෙන ඒකෙන් පුක පිහිදගෙන මොකුත් නුන ගානට අවා .ගඳක් නම් වටේ ඉන්න උන්ට දැනෙන්නේ නැතිව ඇති වෙනසක් දැනෙන්නේ නැහැ .ඒත් රෙදි කෑල්ලෙන් පුක පරදුවට පස්සේ ටිකක් දනවා වගේ දැන් .

    මේ දවස් වල රෙන්න යනවනම් මුලින්ම බලපල්ලා වතුර එනවද කියල ටැප් එකේ කියන්නෙත් නැතිව කපනවා මේ ටිකේම .
     
    • Like
    Reactions: richlife

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    47N88.gif
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උබ වතුර කපපු එකට වඩා උබේ පුක මෙතැන මාකට් කරනවා වගේ පේන්නේ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,538
    11,297
    113
    හඳට කිට්ටුව
    උදේ පාන්දරම OFFICE ආපු ගමන් පට්ට රෙන්න බරක් ආව .කට්ටිය එහෙ මෙහෙ වෙනකම් ඉඳල දිව්වා බාත්රූම් එකට ඉඳ ගත්ත විතරය් බෙට්ට යන සනිපේ වැඩි කමට ඇස් දෙකත් වහගත්ත .සනීපෙට බෙට්ට දාල හෝදන්න බලනකොට තමා තරු විසි උනේ .එක වතුර බින්දුවක් එන්නේ නැහැ .හෝදන එක නොකලත් කොමඩ් එකෙන් බාගයක් විතර බාපු බෙටි ටික යවා ගත්තේ නැත්නම් වස ලැජ්ජාව .වෙනද බකට් එකක පුරවල තියෙනවා එකෙත් නැහැ අද .නිකමට කොමඩ් එකේ වතුර එන්න ෆ්ලෑෂ් කලාම හම්මට සිරි වෙන්න එකේ වතුර තිබිල බෙටි ලෝඩ් එක නම් හේදිලා ගියා පට්ට හැපී දැන් .පුක පිහිදගන්න සාක්කුවේ ලේන්සුවක් ඇදල නිකමට ජනෙල් ගැට්ට උඩ බලනකොට පොඩි රෙදි කැල්ලක් ගුලි කරලා තිබුන .ලේන්සුව සාක්කුවේ දාගෙන ඒකෙන් පුක පිහිදගෙන මොකුත් නුන ගානට අවා .ගඳක් නම් වටේ ඉන්න උන්ට දැනෙන්නේ නැතිව ඇති වෙනසක් දැනෙන්නේ නැහැ .ඒත් රෙදි කෑල්ලෙන් පුක පරදුවට පස්සේ ටිකක් දනවා වගේ දැන් .

    මේ දවස් වල රෙන්න යනවනම් මුලින්ම බලපල්ලා වතුර එනවද කියල ටැප් එකේ කියන්නෙත් නැතිව කපනවා මේ ටිකේම .

    මටත් උනා බන් ඔහොම සීන් එකක්, සසර කල කිරුනා එදා නම්...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,893
    4,534
    113
    මටත් උනා බන් ඔහොම සීන් එකක්, සසර කල කිරුනා එදා නම්...
    වෙලාවේ හැටියට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ බන් ,වෙලාවට කොමඩ් එකේ බෙටි ලෝඩ් එක යවා ගන්න වතුර තිබුනේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් බන් ෆ්ලශ් කරපු ගමන් පුක කොමොඩ් එකට ඔබන්නනෙ තිබ්බෙ.. :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,893
    4,534
    113
    TOILET PAPERS GENNA GANIN OFFICE EKATA

    ගේන්නේ නැහැ බන් ,මම වෙලාවට ගියේ දැන් කට්ටිය ඇවිස්සිලා වතුර නැහැ කියල .මම කිව්වා මමත් ගියා එතකොට තිබුන කියල
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොකක්ද යකෝ උබලගේ ඔෆිස් එක වතුරත් නෑනේ :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සදුන් බුවා කිට්ටුවක හිටියේ නැද්ද