රේගුව ඇල්ලූ ලක්ෂ 310ක භාණ්ඩවලට කරන අපරාදය​

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    රේගුව ඇල්ලූ ලක්ෂ 310ක භාණ්ඩවලට කරන අපරාදය​

    අන්තර්ජාලයෙන්

    :angry:
    ගල් රෝලකට යට කරන
    ලෝකයේ සංවර්ධිතම රාජ්‍යය
    සිරි ලංකාව..
    රේගුව ඇල්ලුවා කිව්වම
    හෙරොයින් අරක්කු කියලා හිතුවද...
    නෑ..
    පොත් පෑන් පැන්සල් පෙට්ටි, සෙල්ලම් බඩුත්
    මීට ඇතුළත්
    අනාථ නිවාස, ළමා නිවාස, සර්වෝද, දිළිඳු පාසල්
    දාස් ගාණක් තියෙන අපේ රටේ
    රේගුව ඇල්ලුවා කියලා
    මේ දේවල් විනාශ කරන්න ඕනද?ඇත්තටම අපේ මිනිස්සු කන්නේ පුන්නක්කුද

    27072245_795060624013736_457074137043279896_n.jpg

    26903913_795060490680416_88629958026228035_n.jpg

    21752229_795060477347084_657692829972217605_n.jpg
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    man oke kathwa ahuwa mchn othna tihyena godak ewa bala plastic anamanam podi lamainge agawal walata ahithakara dewal walin hadapuwalu

    ps boru wennath puluwan owa genawoth mehe badu gannae nathi wena nisa winasa karada danne nh
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොදට බලපන් ඔතන මහලොකු වටිනා දේවල් නැ .පිටරටවල කට්ට කාල ලංකාවට එන ගනුන්ව බයකරලා ගත්ත පොඩි පොඩි දේවල තමයි ඔතන තියෙන්නේ .

    වටිනා දේවල් ඔය රෙගු කාරයෝ උස්සනවා .වැඩකට නැති දේවල් තමයි ඔහොම දාන්නේ .

    කස්ටම් ඔෆිසර්ල කියන්නේ අමුම සක්කිලි බහිරවයෝ ටිකක් :cool:

    දැනට අවුරුදු 10 විතර ඉස්සෙල්ල මන් බදු පෙට්ටියක් දැම්ම යාලුවෙක් එක්ක .ලංකාවේදී බඩු පෙට්ටිය ගන්න යාඩ් එක ඇතුලට යන්න දෙන්නේ පෙට්ටිය දාල තියෙන එකාට හෝ ඒකිට විතරයි .අපි දෙන්නම එකම පෙට්ටියේ දැම්ම නිසා අපි දෙන්නටම ඇතුලට යන්න ලැබුන .

    අපේ පෙට්ටිය කස්ටම් ඔපිසර්ල ඉන්න ඔෆිස් එක ලගට් ගෙනත් තිබ්බ .ඒ එක්කම අපිට කලින් ආපු තවත් වෙන ගෑනු කෙනෙක්ගේ බඩු පෙට්ටියක් ඇරලා අර ගනු කෙනාට ෆෝම් එකක් දීල කස්ටම් ඔෆිස් එකට එක්කන් ගියා තියෙන බඩු ටික ෆෝම් එකේ ලියල එතන ලොක්ක ලව්වා අත්සන් කරන්න .

    දැන් අර ගෑනු කෙනාගේ බඩු පෙට්ටිය ලග කවුරුත් නැ .එකපාරටම තව කස්ටම් ඔෆිසර්ල දෙන්නෙක් ඇවිත් අර පෙට්ටියේ උඩ තිබ්බ අතට අහුවෙන පාර්සල් උන්ගේ සාක්කුවලයි කෝට එක අස්සෙයි දාගෙන යන්න ගියා .අපි දෙන්න හොල්මන් වෙලා ගිය .මුන් ටයි කොට දාගෙන අර පිටරට ඉදන් එනමිනිස්සුන්ගේ දේවල් මංකොල්ල කන තිරිසන්නු කියන කතාව ඇස්දෙකෙන්ම දැක්ක .ඒකාලේ කැමරා පොන් තිබ්බේ නැ .නැත්නම් රෙකෝඩ් කරනවා .:angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මරුසිරා;22894006 said:

    හප්පෝ..:oo:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම අල්ලන රත්තරං, මැණික් එහෙමත් තලලා උණුකරලා වාෂ්ප කරනවා ඇති නේ?? :baffled:
    මෝඩ උකන්නොයි උන්ටම හරියන නීතියි.

    දන්නා විදියට ඔහොම අල්ලන භාණ්ඩ රජයේ දේපොළ. ඕව වෙන්දේසි කරලා රජයේ අදායම් වැඩිකරගන්න ඕන.....
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    ශ්‍රී ලන්කා රේගුවෙ තරම් පට්ට දූශිත කාලකන්නි බල්ලො ලෝකෙ වෙන කිසිම රටක නැතුව ඇති. මේව නිකම් සන්දර්ශන විතරයි. මුන් දුශිතව උපයන මුදල් උබල අපිට හිතාගන්නවත් බැහැ. මුන්ගේ දේපල ,වත්කම් ගොඩක් තියෙන්නෙ උන්ගෙ ලගම ඥාති , නෑදෑ ,සහෝදර නම් වලට. කවදාවත් අහල තියනවද තොග පිටින් අහුවෙන දරුනු ගනයේ මත්ද්‍රව්‍ය මේ විදියට විනාශ කරනව.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    මීට සෑහෙන කාලෙකට ඉහත බොහොම දක්ශ අවංක නිලදාරියෙක් හිටිය රේගුවෙ මට එයාගෙ නම් ගම් හිටපු කාලය හරියටම මතක නැහැ. ( දන්න උන් ඉන්නවනම් කියපල්ල) මිනිහ හොරකමට, දූශනයට විරුද්ද නිසා රේගුව ඇතුලෙන්ම කන්ට්‍රැක් එකක් දුන්න පාතාලෙට මිනිහව මරන්න.ටික දවසකින් ඔහුගේ කාරෙක ඇතුලෙම වෙඩි තියල මරල දාල තිබුන වැඩට එමින් සිටින විට. මරන්න දවසකට දෙහෙකට කලින් මේ නිලදාරියගෙ රාජකාරී කම්පියුටරය ඔන් කරන විට මිනී ඔලුවක් දිස් වෙන විදිහට සෙටින්ග්ස් වෙනස් කරල. කොහොමද ඇතුලෙන්ම දෙන ගේම.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මීට සෑහෙන කාලෙකට ඉහත බොහොම දක්ශ අවංක නිලදාරියෙක් හිටිය රේගුවෙ මට එයාගෙ නම් ගම් හිටපු කාලය හරියටම මතක නැහැ. ( දන්න උන් ඉන්නවනම් කියපල්ල) මිනිහ හොරකමට, දූශනයට විරුද්ද නිසා රේගුව ඇතුලෙන්ම කන්ට්‍රැක් එකක් දුන්න පාතාලෙට මිනිහව මරන්න.ටික දවසකින් ඔහුගේ කාරෙක ඇතුලෙම වෙඩි තියල මරල දාල තිබුන වැඩට එමින් සිටින විට. මරන්න දවසකට දෙහෙකට කලින් මේ නිලදාරියගෙ රාජකාරී කම්පියුටරය ඔන් කරන විට මිනී ඔලුවක් දිස් වෙන විදිහට සෙටින්ග්ස් වෙනස් කරල. කොහොමද ඇතුලෙන්ම දෙන ගේම.

    :oo::oo::oo::baffled::baffled::baffled::baffled:
     
    Feb 12, 2018
    117
    9
    0
    මරුසිරා;22894006 said:
    හොදට බලපන් ඔතන මහලොකු වටිනා දේවල් නැ .පිටරටවල කට්ට කාල ලංකාවට එන ගනුන්ව බයකරලා ගත්ත පොඩි පොඩි දේවල තමයි ඔතන තියෙන්නේ .

    වටිනා දේවල් ඔය රෙගු කාරයෝ උස්සනවා .වැඩකට නැති දේවල් තමයි ඔහොම දාන්නේ .

    කස්ටම් ඔෆිසර්ල කියන්නේ අමුම සක්කිලි බහිරවයෝ ටිකක් :cool:

    දැනට අවුරුදු 10 විතර ඉස්සෙල්ල මන් බදු පෙට්ටියක් දැම්ම යාලුවෙක් එක්ක .ලංකාවේදී බඩු පෙට්ටිය ගන්න යාඩ් එක ඇතුලට යන්න දෙන්නේ පෙට්ටිය දාල තියෙන එකාට හෝ ඒකිට විතරයි .අපි දෙන්නම එකම පෙට්ටියේ දැම්ම නිසා අපි දෙන්නටම ඇතුලට යන්න ලැබුන .

    අපේ පෙට්ටිය කස්ටම් ඔපිසර්ල ඉන්න ඔෆිස් එක ලගට් ගෙනත් තිබ්බ .ඒ එක්කම අපිට කලින් ආපු තවත් වෙන ගෑනු කෙනෙක්ගේ බඩු පෙට්ටියක් ඇරලා අර ගනු කෙනාට ෆෝම් එකක් දීල කස්ටම් ඔෆිස් එකට එක්කන් ගියා තියෙන බඩු ටික ෆෝම් එකේ ලියල එතන ලොක්ක ලව්වා අත්සන් කරන්න .

    දැන් අර ගෑනු කෙනාගේ බඩු පෙට්ටිය ලග කවුරුත් නැ .එකපාරටම තව කස්ටම් ඔෆිසර්ල දෙන්නෙක් ඇවිත් අර පෙට්ටියේ උඩ තිබ්බ අතට අහුවෙන පාර්සල් උන්ගේ සාක්කුවලයි කෝට එක අස්සෙයි දාගෙන යන්න ගියා .අපි දෙන්න හොල්මන් වෙලා ගිය .මුන් ටයි කොට දාගෙන අර පිටරට ඉදන් එනමිනිස්සුන්ගේ දේවල් මංකොල්ල කන තිරිසන්නු කියන කතාව ඇස්දෙකෙන්ම දැක්ක .ඒකාලේ කැමරා පොන් තිබ්බේ නැ .නැත්නම් රෙකෝඩ් කරනවා .:angry:
    :yes::yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔහොම අල්ලන රත්තරං, මැණික් එහෙමත් තලලා උණුකරලා වාෂ්ප කරනවා ඇති නේ?? :baffled:
    මෝඩ උකන්නොයි උන්ටම හරියන නීතියි.

    දන්නා විදියට ඔහොම අල්ලන භාණ්ඩ රජයේ දේපොළ. ඕව වෙන්දේසි කරලා රජයේ අදායම් වැඩිකරගන්න ඕන.....

    යකෝ ඕව මෙහෙ එවුන් හදන නීති නෙමෙයි. WCO (World Customs Organization) ඒකෙන්
    හදල තියෙන හැම රටකම රේගුවෙන් අනිවාර්යෙන් පිළිපදින්න ඕන නීති තියෙනව. වෙන රටක උනත්
    ඔහොම තමයි. එකපාරක් ඇත්දළ වගයක් ප්‍රසිද්දියේ පිච්චුව මතක ඇතිනේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    හප්පෝ..:oo:

    බඩු ක්ලියර් කරගන්න දෙතුන් පාරක් ගිහින් තියනව මචන්. ඔය තරම්ම නම් දැකල නෑ හැබැයි ඇහැ ගහගෙන ඉන්න ඕනේ. අපි ඉස්සරහ කඩල බලල ඊට පස්සෙ ආයි ටේප් ගහල සීල් කරනව. හැබැයි ඉතින් ඒක හොඳ සිහියෙන් වෙනවද කියල බලන්න ඕනෙ. මගෙ ආපුව උස්සන්න නම් උන්ට ලේසි නැති හින්ද අවුලක් නෑ. :P බඩු එහෙ මෙහෙ අරන් යන උනුත් සත පහකට ෂුවර් නෑ. උන්ට පොඩි ටිප් එකක් දීල හිටියම ටිකක් ෂේප්. නිතරම ඇහැ ගහන් ඉන්න ඕනෙ.:dull:
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඔය රේගුව හරහා අනිත් උන්ට බඩු ගෙනාපු උන්ට දැනටම බඩු හම්බුවෙලා ඇති :P
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අන්තර්ජාලයෙන්

    :angry:
    ගල් රෝලකට යට කරන
    ලෝකයේ සංවර්ධිතම රාජ්‍යය
    සිරි ලංකාව..
    රේගුව ඇල්ලුවා කිව්වම
    හෙරොයින් අරක්කු කියලා හිතුවද...
    නෑ..
    පොත් පෑන් පැන්සල් පෙට්ටි, සෙල්ලම් බඩුත්
    මීට ඇතුළත්
    අනාථ නිවාස, ළමා නිවාස, සර්වෝද, දිළිඳු පාසල්
    දාස් ගාණක් තියෙන අපේ රටේ
    රේගුව ඇල්ලුවා කියලා
    මේ දේවල් විනාශ කරන්න ඕනද?ඇත්තටම අපේ මිනිස්සු කන්නේ පුන්නක්කුද

    27072245_795060624013736_457074137043279896_n.jpg

    26903913_795060490680416_88629958026228035_n.jpg

    21752229_795060477347084_657692829972217605_n.jpg

    Bump