ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page JBL T110 Headset Review
Reply
 
Thread Tools
(#1)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud of
 
Posts: 39,210
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
Up JBL T110 Headset Review - 02-25-2018, 02:22 PM



JBL කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්.
සවුන්ඩ්ස් ගැන දන්න හැමෝම JBL කියන නමට ගරු කරනවා මොකද කිව්වොත් JBL ප්‍රඩක්ට්ස් වල කොලිටිය ගැන කියන්න දෙයක් නැති නිසා , කොලිටිය සුපිරියටම තියන නිසා.
ඒ නිසා පොඩි ආසාවක් ආව නිසා මාත් ගත්තා JBL හෙඩ්සෙට් එකක්.
මේක මියුසික් හෙඩ්සෙට් එකක්.
පාර තොටේ යන එනකොට , බස් එකේ යන එනකොට , කනට වදයක් නැතුව සැනසිල්ලේ සින්දු අහන්න පුලුවන්.

මේ තියෙන්නේ මම ගත්තු මෙව්වා එක.
ෆොටෝස් ගත්තේ මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල් එකෙන්.
JBL T110.



අපේ රටේ JBL තිබ්බට ඒ ගොඩක් ඒවා රෙප්ලිකා , ෆේක් ඒවා.
ඔරිජිනල් ඒවා නෙවෙයි.
මේක ඔරිජිනල් එකක් JBL.

මේකත් එක්ක ආව දේවල් තමා මේ තියෙන්නේ පෙට්ටිය ඇතුලේ.



මේකේ ඉයර් බඩ් එක ඩිසයින් කරලා තියෙන්නේ කන ඇතුලටම වදින විදියට.
ඒ නිසා බේස් එක එහෙම හොදට තියනවා ප්‍රශ්ණයක් නැතුව.
අනිත් එක තමා ගොඩක් වෙලා සින්දු අහනකොට කන රිදෙන්නේ නෑ මේකේ ඉයර් බඩ් එක ඩිසයින් කරලා තියන විදියට.
ප්‍රමාණ තුනකින් ඉයර් බඩ්ස් ලැබෙන නිසා තමන්ගේ කනට සෙට් වෙන එක තෝරගෙන පාවිච්චි කරාම කිසිම අව්ලක් නෑ.
මේ හෙඩ්සෙට් එකේ මම දැක්ක හොදම දේ තමා 3.5 ජැක් එක ඩිසයින් කරලා තියෙන්නේ පොඩි කර්ව් එකක් එක්ක.
හෙඩ්සෙට් එක කනේ ගහලා , ෆෝන් එක සාක්කුවේ දාගෙන ඉද්දි ජැක් එක ඩැමේජ් වෙන , කඩලා යන සම්භාවිතාව ඉතාමත් අඩුයි.
මයික් එකකුත් එන නිසා සින්දු අහන ගමන් කෝල් එකක් ආවත් කරදරයක් නැතුව කතා කරන්න පුලුවන්.



මේක ගත්තේ අවුරුද්දක් වොරන්ටි එක්ක ඊ ග්ලෝබ් එකෙන් රු.4000.00
ඒ නිසා ගෙවන ගානට හොදටම වටිනවා , කැමති කෙනෙක් ඉන්නවානම් ඊ ග්ලෝබ් එකෙන් ගන්න පුලුවන්.

http://www.eglobe.lk/

රු.4000 බජට් එකේ හෙඩ්සෙට් වලින් ගන්න පුලුවන් හොදම එකක් මේ හෙඩ්සෙට් එක.
ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන් JBL ආසයි නම් මේකක් ගන්න කියලා.

එහෙනම් ජයවේවා.
ප්‍රශ්න තියනවානම් අහන්න , කමෙන්ට් එකක් කොටාගෙන යන්න.




Last edited by akilar25; 02-25-2018 at 02:27 PM.
Reply With Quote
(#2)
Old
C h o p p e's Avatar
C h o p p e C h o p p e is offline
Senior Member
C h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to all
 
Posts: 12,220
Join Date: Dec 2010
Location: පාතාලේ
02-25-2018, 02:30 PM

watinawa. rep+++ wire eka braided una nam thamai watinne...
Reply With Quote
(#3)
Old
keerthiyaa's Avatar
keerthiyaa keerthiyaa is offline
Senior Member
keerthiyaa has a spectacular aura aboutkeerthiyaa has a spectacular aura aboutkeerthiyaa has a spectacular aura about
 
Posts: 332
Join Date: Aug 2017
02-25-2018, 02:57 PM

Reply With Quote
(#4)
Old
inspiron's Avatar
inspiron inspiron is online now
Senior Member
inspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond reputeinspiron has a reputation beyond repute
 
Posts: 18,607
Join Date: May 2014
Location: Nowhere
02-25-2018, 02:58 PM

ela
Reply With Quote
(#5)
Old
vinura kithmal's Avatar
vinura kithmal vinura kithmal is offline
Senior Member
vinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud of
 
Posts: 9,564
Join Date: Oct 2014
Location: සිංහලේ
02-25-2018, 03:09 PM

try xiomi piston youth if you haven't already.
Reply With Quote
(#6)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud of
 
Posts: 39,210
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
02-25-2018, 03:24 PM

Quote:
Originally Posted by vinura kithmal View Post
try xiomi piston youth if you haven't already.
පිස්ටන් 3 එක මගේ කෙල්ල පාවිච්චි කරනවා.
අව්ලක් නෑ බේස් මදි මට නම් පිස්ටන් එකේ.

Reply With Quote
(#7)
Old
vinura kithmal's Avatar
vinura kithmal vinura kithmal is offline
Senior Member
vinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud ofvinura kithmal has much to be proud of
 
Posts: 9,564
Join Date: Oct 2014
Location: සිංහලේ
02-25-2018, 03:35 PM

Quote:
Originally Posted by akilar25 View Post
පිස්ටන් 3 එක මගේ කෙල්ල පාවිච්චි කරනවා.
අව්ලක් නෑ බේස් මදි මට නම් පිස්ටන් එකේ.

Reply With Quote
(#8)
Old
AKI-SL's Avatar
AKI-SL AKI-SL is offline
Senior Member
AKI-SL is just really niceAKI-SL is just really niceAKI-SL is just really niceAKI-SL is just really niceAKI-SL is just really niceAKI-SL is just really niceAKI-SL is just really niceAKI-SL is just really nice
 
Posts: 927
Join Date: Sep 2014
Location: lankawe
02-25-2018, 03:50 PM

bump
Reply With Quote
(#9)
Old
scorpion MW scorpion MW is offline
Senior Member
scorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of light
 
Posts: 9,130
Join Date: Dec 2014
Location: හෙල බිමේ
02-25-2018, 04:24 PM

bump
Reply With Quote
(#10)
Old
Lionzzz's Avatar
Lionzzz Lionzzz is offline
Senior Member
Lionzzz is a jewel in the roughLionzzz is a jewel in the roughLionzzz is a jewel in the roughLionzzz is a jewel in the roughLionzzz is a jewel in the roughLionzzz is a jewel in the rough
 
Posts: 734
Join Date: Jan 2014
Location: Earth
02-25-2018, 04:32 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
akilar puka pala genima, andila, marketing went wrong, original replica, rukshrulz, stupid marketing

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02536 seconds with 8 queries