ඊතල ධර්මය - අනිච්ච කථා
ඊතල ධර්මය - අනිච්ච කථා
මේ කාලෙ සිද්ධ වෙච්ච කතාවක් මේ
අනිච්ච වීරයෙක් ගැනයි කියන්නේ
අවුල් කථා කියන අයෙගෙ සරණ යයි
එයාට කවුරුත් කිව්වේ Arrow එකොළහයි
සාධාරණේ මෙයාට පෙන්නන්ඩ බෑ
(ඇයි එයාට සාධාරණේ පෙන්නන්ඩ බැරි, ඈ?)
එහෙම තමයි මේ කාලෙ අවුල් පුරුසයෝ
මේ වාගෙ විරයෝ අද කාලේ, ඈ!
සද්ධර්මය පායලා තියෙන්නේ
නිර්වාණය පරම සුඛයි, අමෘතයි
ධර්ම කථා හැම තැනින්ම ඇසෙන්නේ
කට්ටියක්ම ප්‍රීතියෙන් යනවා දැන්
චුට්ට චුට්ට කිට්ටුවෙන්නේ මහා නිරයටයි
(පව් නේ? සත්තු ඔක්කොම මැරිලා නේ ද?)
අවුල් දහම් දෙසන ඈයෝ මැරිලා වැටෙනවා
ඒ තරමට මහා නිරය රස්නෙයි දැන්
ධර්මෙ නැතුව සසර මැද්දෙ ගියොත් නං
අතරමැදම දුකේ වැටෙයි මේ වාගේ
සමහර අය කිව්වා උනත් අහන්නෑ
වැරදුනාට පස්සෙ හිතලා වැඩක් නෑ
ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා?
(දන්නේ නෑ හලෝ, කියනවාකෝ)
ඊට පස්සේ Arrow11 ගැන කතන්දරේ
කියනවා මං අහං ඉන්ඩ දැන්
--
මේ කාලෙ සිද්ධ වෙච්ච කතාවක් මේ
අනිච්ච වීරයෙක් ගැනයි කියන්නේ
අවුල් කථා කියන අයෙගෙ සරණ යයි
එයාට කවුරුත් කිව්වේ Arrow එකොළහයි
සාධාරණේ මෙයාට පෙන්නන්ඩ බෑ
(ඇයි එයාට සාධාරණේ පෙන්නන්ඩ බැරි, ඈ?)
එහෙම තමයි මේ කාලෙ අවුල් පුරුසයෝ
මේ වාගෙ විරයෝ අද කාලේ, ඈ!
සද්ධර්මය පායලා තියෙන්නේ
නිර්වාණය පරම සුඛයි, අමෘතයි
ධර්ම කථා හැම තැනින්ම ඇසෙන්නේ
කට්ටියක්ම ප්‍රීතියෙන් යනවා දැන්
චුට්ට චුට්ට කිට්ටුවෙන්නේ මහා නිරයටයි
(පව් නේ? සත්තු ඔක්කොම මැරිලා නේ ද?)
අවුල් දහම් දෙසන ඈයෝ මැරිලා වැටෙනවා
ඒ තරමට මහා නිරය රස්නෙයි දැන්
ධර්මෙ නැතුව සසර මැද්දෙ ගියොත් නං
අතරමැදම දුකේ වැටෙයි මේ වාගේ
සමහර අය කිව්වා උනත් අහන්නෑ
වැරදුනාට පස්සෙ හිතලා වැඩක් නෑ
ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා?
(දන්නේ නෑ හලෝ, කියනවාකෝ)
ඊට පස්සේ Arrow11 ගැන කතන්දරේ
කියනවා මං අහං ඉන්ඩ දැන්
--
මෙහෙම කිව ගමන් සාස්වත දුස්ට්‍රියට යි උත්තේජ් දුස්ට්‍රියට යිවැටෙනවනේ .ඇත නැතකියලා බුදුහාමුදුරුවෝ පැනෙව්වේ නෑ බන් මම දන්නා දහමෙනේ ..උදාවිමකුයි වැයවිමකුයි තියෙන්නේ ..
මගේ 4න් එක තියනවද ඇහුවොත් මන් ලග නෑ කියනවා ඒ කියන්නේ කොහේ හරි 4න් 1 තියනවනේ ..පහන පත්තු වෙද්දී ගින්දර තියනවා කිවොත් නිවුනාම ඒ දැල්ල කොහාටද ගියේ ..
ඇත නැත දාගෙන අනිත්‍ය ගැන කියවන්න එන්නේ ඇයි බන් ..පාලි එකේ කොහෙවත් අනිත්යක් කියවිලා නෑ translate කරද්දී උබලා බලෙන් ඔය වචනේ අනිච්චා කියන එකට ඔබාගේනනේ දගලන්නේ![]()
උදාවීම වැයවීම අර්ථයෙන් අනිත්‍ය /අනිච්ච දකී ..ඕනෑම දෙයක් පන ඇති දෙයක් නම් නේ උබ ඉපදීම දැම්මේ එහෙම නැතුව බුදු රදුන් ලෝකේ පැනෙව්වේ පංචස්කන්දය විදියට .රුපය උදා වෙන්නේ අවිද්‍යා ට්‍රුෂ්නා කර්ම,නිප්පත්ති ලක්කනය ,ආහාර නිසා මේ විදියට අවිද්‍යා නිරෝදයෙන් රුප නිරෝද කරන්න තන්හා නිරෝදයෙන් රුප නිරෝද විදියට දකිනවා ..ඔය වගේ වේදනා සංඥා සංකාර විඥාන වලත් උදය වැය 50 ලක්ෂණය දකින කෙනා අනිත්‍ය /අනිච්ච දකින්නේ කියලා සාරිපුත්ත මහා රහතන් වහන්සේ පටිසම්බිදාමග්ගප්පකරණයේ කියලා තියෙන්නේ ..
--
එක්ව ගෙන ඒම
බැහැරක
http://www.elakiri.com/forum/showthread.php?t=1810035
නිර අපේක්ෂත්වයේ මඟ
http://www.elakiri.com/forum/showthread.php?t=1839904
පරම අං බාන ධර්මායතනය
http://www.elakiri.com/forum/showthread.php?t=1805589
සොරි අදහම් ආශ්‍රමය
http://www.elakiri.com/forum/showthread.php?t=1810463
නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1806228
Skylark
* ආරම්භක ගීතයේ පද ගැළපීම සිරස රූපවාහිනියේ විකාශය වූ කවුද බෝයි කාටූන් වැඩසටහනේ තේමා ගීතයට අනුවයි: https://youtu.be/PSqUP6ZjN4g
එක්ව ගෙන ඒම
බැහැරක
http://www.elakiri.com/forum/showthread.php?t=1810035
නිර අපේක්ෂත්වයේ මඟ
http://www.elakiri.com/forum/showthread.php?t=1839904
පරම අං බාන ධර්මායතනය
http://www.elakiri.com/forum/showthread.php?t=1805589
සොරි අදහම් ආශ්‍රමය
http://www.elakiri.com/forum/showthread.php?t=1810463
නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1806228
Skylark
* ආරම්භක ගීතයේ පද ගැළපීම සිරස රූපවාහිනියේ විකාශය වූ කවුද බෝයි කාටූන් වැඩසටහනේ තේමා ගීතයට අනුවයි: https://youtu.be/PSqUP6ZjN4g
Last edited:

